පහතින් තියෙන්නෙ චම්පික රණවක මහත්තයා ඉයේ සටනේ කිව්වයි කියන කථාවක්,නමුත් එතුමා කිසිම විටක කිව්වෙ නැ ජනාධිපති මහින්දට වඩා ප්‍රභාකරන් හොඳයි කියලා,මෙහෙම පච දාලා C News උන්දලා හදන්නෙ චම්පික රණවක මහත්තයා කෙරෙහි මිනිස්සුන්ගේ හිත් වල තියන පැහැදිම නැති කරලා දන්නයි.
මේක තනිකරම ආණ්ඩුවට කඩේ යන්න තුප්පහි අඩවියක් කියන එක දැන් හොඳටම තෙරෙනවා,මේක කඩේ යන්නෙ නිකන් අමුතුම ස්ටයිල් එහෙකට.
පහතින් දිලා තියනවා ඉයේ දිනයෙදි විකාශය උනු සම්පුර්ණ සටන වැඩසටහන,බලපු නැති අය බලන්න,බලලා බලන්න ජනාධිපති මහින්දට වඩා ප්‍රභාකරන් හොඳයි කියලා මෙතුමා කියලා තියනවාද කියලා.
Link
.......................................................................................................................................
මෙකත් බලන්න (මේ විඩියෝ එක දාන්න වෙනම ත්‍රෙඩ් එකක් දාන්න බැ,එක නිසා මෙකෙම දැම්මා)
මෙතන රතන හාමුදුරුවෝ මාධ්‍ය ගැන කියන එකත් බලන්න.
http://youtu.be/V4v9CXkBcB4?t=20m5s
මේ කමේන්ට් එක වැදගත් කියලා හිතුන නිසා මුලට දැම්මා

http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/චම්පික ඔහොම දෙයක් කිව්වේ නෑ. මම ඔය වැඩසටහන සම්පුර්ණයෙන්ම බැලුවා. චම්පික කිව්වේ ප්‍රභාකරන් අවුරුදු 30 ක් තුල රටට කරපු ආර්ථික හානියට වඩා වැඩි හානියක් මේ අවුරුදු කිහිපය තුල කරලා තියෙනවා සහ ඒක කරලා තියෙන්නේ ආණ්ඩුවේ ඉන්නා ඩීල් කාරයෝ, කොමිස් කාරයෝ , හොරු ටික කියලා. එකට උදාහරණ විදියට ගල් අගුරු වංචාව, හෙජිං වංචාව, විදුලිබල මණ්ඩලයේ පාඩු, තෙල් සස්තාවේ පාඩු වගේ කරුණු පැහැදිලි කරා. ඒ වගේම චම්පික කිව්වා ඊළගට මයිත්‍රීපාල මහතා ජනාධිපති උනාම බලගතු ආයතන පිහිටුවලා මේ වංචාවල් කරපු උන්ට දඩුවම්, දෙනවා කියල. මේ හොරකම් කරපු උන්ට රට පැනලා බේරෙන්න දෙන්නේ නෑ කිව්වා. ඊට පස්සේ කිව්වා යුධ්ධේ ජයග්‍රහණයට තීරණාත්මක වූ මහින්ද රාජපක්ෂ මහතාව ආරක්ෂා කරනවා කියල.
ඔය ගූ විමල්ගේ සී නිවුස් එකේ තියෙන්නේ පච. මම මේ නිවුස් එකට කොමෙන්ට් එකක් දැම්මා පාඨලී කිව්ව කරුණු පැහැදිලි කරලා, හැබැයි ඒ කොමෙන්ට් එක දාලා නෑ. අමු කුණුහරුපෙන් පාඨලී ඇතුළු විපක්ෂයට බැනලා කොමෙන්ට් නං දාලා තියෙනවා අසුවක් විතර. මම නං ඔය ගූ විමලයාගේ සී නිවුස් එක බලන්නේ නෑ. අදත් මේ ගියේ උබේ ත්‍රෙඩ් එක නිසා.
ඔය පච සයිට් නොබලා ඉදපල්ලා. මොකද ඉන්ටනෙට් එක අපිට පාලනය කරගන්න පුළුවන්. ටීවී,රේඩියෝ,පත්තර වගේ එක එකාට ඕනි දේවල් බලන්න ඕනි නෑ ඉන්ටනෙට් පාවිච්චි කරද්දී. තමන් කැමති දෙයක් හොයන් බලපන්,කියවපන්,අහපන්. වැඩේ ඉවරයි. කොහොමත් තව දවස් 30 යි නේ තියෙන්නේ. ඊට පස්සේ ගූ විමලයට වෙන්නේ ගූ කන්න. එතකන් ඉමු.
Last edited:

passe thama mata therune ethana champikage okkoma kotasuth na kiyana eka 
මේක විරවංශගේ ද ???
lol mama danagana hitiye na ne meka,meka hariyata horage ammagen pena ahanawa wage wadak dan,ithin meka wimal ge nam mehema boru gahana eka ahannath deyak da,thx saho kiwwata ayeth yanne na oya labbata