ජිනීවා ගිය ගමන.....

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    ජිනීවා ගිය ගමන.....

    පසුගිය 19 වන දින ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය ඉදිරිපිට සංවිධානය කර තිබූ විරෝධතාවට සහභාගී වීමේ වරම මටත් උදා වුනා. පින්තූර වලින් දැකල තිබුනු යුරෝපයේ සුන්දරත්වය සියැසින්ම විදගන්න මට වාසනාව උදා වුනා. ඒ ගමනෙදි ගත්ත ෆොටෝ ටික අපේ එලකිරි කොල්ලො එක්කත් බෙදා ගන්නයි මේ හදන්නේ. ඔන්න එහෙනම් පටන් ගමු,

    මිලානෝහි කයිරෝලි උද්‍යානය ඉදිරිපිටින් තමයි අපේ ගමන පටන් ගත්තේ


    බස් එක ඇතුලේ ඉදල ගත්ත නිසා ෆොටෝ වල කොලිටිය නම් මදි හොදද








    ඇල්ප්ස් කදුවැටිය තමයි ඔය ඈතින් පේන්නේ




    මේ තියෙන්නේ ඇල්ප්ස් කදු වැටිය හරහා ප්රංෂයට ඇතුලු වීමට තනා ඇති කි.මී 12 පමන දිග උමං මාර්ගය. ඇල්ප්ස් කදු වැටියේ උසම ස්ථානය වන මොන්තේ බියන්කෝ කියන පෙදෙසේ තමයි මෙය ඉදි කර තියෙන්නේ.


    උමගේ ඉතාලිය දෙසින් වියලි කාලගුනයක් තිබුනත් උමගේ අනෙක් කෙලවරින් පිට වෙනකොට මෙන්න තත්වය. මාරයිනේ....








    උද්ඝෝෂනයට සහභාගී වූ අපේ පිරිස






    මෙන්න පුංචි වීරයෙක්






    ජිනීවා නගරයට සුන්දරත්වය එකතු කරන ජිනීවා විල




    මල් ඔරලෝසුව








    :cool::cool::cool::cool::cool::cool::cool:
     

    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    මේ රටවල තියෙන සුන්දරත්වය මේවගේ ඉන්න පරසුද්දන්ගේ හිත්වලත් තියෙනවානම් ? :growl:

    කොහොමවුනත් ලස්සන පොටෝ ටිකක් .:P
     

    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    ලස්සන ෆොටෝස් ටික සෙනරත් අනික උබලා කරපු වැඩේ ඉටත් වඩා වටිනවා
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,762
    1,278
    113
    Mars
    නියම ෆොටො ටික!
    අපේත් Leyland/Tata / tuk tuk ටික අයින් කලා නම් හොඳ පෙනුමක් තියෙනවා.