ජිනීවා යෝජනා එපා-රුසියාව,චීනය,කියුබාව,පා&#3482

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ජිනීවා යෝජනා එපා-රුසියාව,චීනය,කියුබාව,පා&#3482

    ශ්‍රී ලංකාවට හානි කරන
    ජිනීවා යෝජනා එපා
    රටවල් හතරක්‌ කියති

    කීර්ති වර්ණකුලසූරිය ජිනීවා සිට

    leadpix.jpg

    ශ්‍රී ලංකාව සම්බන්ධ ජිනීවා පරීක්‍ෂණ වාර්තාව පිළිබඳ විවාදය ලබන බදාදා (30 දා) ආරම්භ වේ. මෙම විවාදයේ දී එකී පරීක්‍ෂණ වාර්තාව පිළිගන්නේද නැද්ද යන්න ගැන ඡන්ද විමසීමක්‌ පැවැත්වේ. මෙකී වාර්තාවෙන් ශ්‍රී ලංකාවේ ස්‌වෛරීභාවයට එරෙහිව කර ඇති නිර්දේශ ගැන රුසියාව, චීනය, කියුබාව හා පාකිස්‌තානය දැඩි විරෝධතාවයක්‌ දක්‌වා ඇත.

    ශ්‍රී ලංකාවට එල්ලකර ඇති ඇතැම් චෝදනා ගැන කිසිසේත් එකඟ විය නොහැකි යයි එකී රටවල් මානව හිමිකම් කවුන්සිලය හමුවේ ප්‍රකාශ කර තිබේ.

    රටවල් 47 ක්‌ මෙම ඡන්ද විමසීමට සහභාගි වේ. විශේෂයෙන් ජාත්‍යන්තර විනිසුරුවන්ගෙන් යුක්‌ත පරීක්‍ෂණයකට එම රටවල් තරයේ විරුද්ධ වී ඇත.

    මේ අතර විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධාන 27 ක්‌ එවන් පරීක්‍ෂණයක්‌ සඳහා ක්‍රියා කරන ලෙස මානව හිමිකම් කොමසාරිස්‌ගෙන් ඉල්ලා ඇත.​
    හැබැයි මෙහේ ඉන්න දේශප්‍රේමියෝ :lol::lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මටත් තියෙන ප්‍රශ්නේ ඔකම තමා. මෙහේ චීනෙට කියලා එක කොට්ටාශයක් නැහෙන්න හදනවා. අනික් කොටස ඇමෙරිකාවට අල්ලනවා කියලා නැහෙන්න හදනවා. හැබැයි චීනෙයි ඇමෙරිකාවයි අයියයි මල්ලියි වගේ උන්ගේ වැඩ කරගන්නවා.. ලන්කාවේ උන් දෙලොවටම නැතුව ලොකේ බලවතුන් ඉස්සරහා දෙකට නැමෙනවා. ලැජ්ජා වෙන්න ඔනේ ලන්කාවේ මිනිස්සු මේ විදියට තමන්ගේ රට උගස් කරල දෙකට බෙදිලා චීනෙටයි ඇමෙරිකාවටයි කිය කිය ලන්කාවේම දෙකොට්ටාශයක් ඇනකොටා ගන්නකොට.

    Xi-Jinping-obama_3104092b.jpg

    dc6926e380102a2c650f6a706700f170.jpg
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මටත් තියෙන ප්‍රශ්නේ ඔකම තමා. මෙහේ චීනෙට කියලා එක කොට්ටාශයක් නැහෙන්න හදනවා. අනික් කොටස ඇමෙරිකාවට අල්ලනවා කියලා නැහෙන්න හදනවා. හැබැයි චීනෙයි ඇමෙරිකාවයි අයියයි මල්ලියි වගේ උන්ගේ වැඩ කරගන්නවා.. ලන්කාවේ උන් දෙලොවටම නැතුව ලොකේ බලවතුන් ඉස්සරහා දෙකට නැමෙනවා. ලැජ්ජා වෙන්න ඔනේ ලන්කාවේ මිනිස්සු මේ විදියට තමන්ගේ රට උගස් කරල දෙකට බෙදිලා චීනෙටයි ඇමෙරිකාවටයි කිය කිය ලන්කාවේම දෙකොට්ටාශයක් ඇනකොටා ගන්නකොට.

    Xi-Jinping-obama_3104092b.jpg

    dc6926e380102a2c650f6a706700f170.jpg

    :(
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මටත් තියෙන ප්‍රශ්නේ ඔකම තමා. මෙහේ චීනෙට කියලා එක කොට්ටාශයක් නැහෙන්න හදනවා. අනික් කොටස ඇමෙරිකාවට අල්ලනවා කියලා නැහෙන්න හදනවා. හැබැයි චීනෙයි ඇමෙරිකාවයි අයියයි මල්ලියි වගේ උන්ගේ වැඩ කරගන්නවා.. ලන්කාවේ උන් දෙලොවටම නැතුව ලොකේ බලවතුන් ඉස්සරහා දෙකට නැමෙනවා. ලැජ්ජා වෙන්න ඔනේ ලන්කාවේ මිනිස්සු මේ විදියට තමන්ගේ රට උගස් කරල දෙකට බෙදිලා චීනෙටයි ඇමෙරිකාවටයි කිය කිය ලන්කාවේම දෙකොට්ටාශයක් ඇනකොටා ගන්නකොට.

    lankaawa kiyanne balawath ratak neme ne machan. itin ape un dana ganna one depaththama shape karan rata goda daganna. ape un karanne oke anik patta ne.