ජිනීවා සම්මුතියේ තියන ආතල් සිද්දියක්

S Fetus AKA Pseudo Khan

Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    ජිනීවා සම්මුතියේ තියන එක ආතල් සීන් එකක් තමයි රතු කුරුසය ගැන තියන නීතිය. මේක අව භාවිතා කලොත් නඩු පවරන්න පුලුවන්ලු.



    මේවා ගැන එහෙම කියන්න ඕනේ නෑනේ. 👇🏻🤐

    391.jpg


    ඉතිං මේ ජිනීවා සම්මුතිය ගැන උඹලා මොකද හිතෙන්නේ?
    ------ Post added on Oct 14, 2024 at 12:20 PM
     
    • Like
    Reactions: SDCR