මොන පක්ෂය බලයේ හිටියත් වෙන්න තියෙන දේ වෙනවා. මේක පැරදුනා කියල ලංකාවේ මිනිස්සු ටික රවට්ටලා චන්දෙ කඩාගන්න එකයි මේ පාරත් වෙන්නේ. හැබැයි මෙහෙ ඉඳන් සිංහල මිනිස්සුන්ට කෑ ගහපු දේවල් සුද්දන්ට ගිහින් කියාගන පන තියෙන එකෙක් හිටියේ නම් නෑ.