ජිප්සිස් සුනිල් සහ Uswatte Tipi Tip

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මේක ටිකක් පිළිගන්න අමාරුයි. ජනප්‍රිය කරන්න කියපු කතාවක් වෙන්නත් පුලුවන්.මොකද gummies කියන ඒවා පිටරටවලත් කලක් තිස්සේ තියෙන දේවල්.
    මාරි බිස්කට්, චොකලට් බිස්කට්, එහෙමත් ඒ නම් කොපි කරලා තමයි ලංකාවේ ඒ විදිහට හදලා තියෙන්නේ. ටිපි ටිප් එකත් නම වෙනස් වුනාට cheese balls කියලා තියෙන්නේ......

    Anyway Thanks for sharing
    ඔව් ඉතින් ජිප්සීස් ලගෙ මෙලඩීස් වගේම තමයි.
     

    janitht

    Well-known member
  • Mar 23, 2008
    244
    674
    93
    එළ මචං.
    අපරාදේ ගයානයා හොද සිංදු ටිකක් කරගන ආවා. ඒකට පිට රට උන ගහලා ගියේ නැත්තන් මේ වෙද්දි තව සිංදු කරයි.
     
    • Like
    Reactions: 001flyD