ඔව් ඉතින් ජිප්සීස් ලගෙ මෙලඩීස් වගේම තමයි.මේක ටිකක් පිළිගන්න අමාරුයි. ජනප්රිය කරන්න කියපු කතාවක් වෙන්නත් පුලුවන්.මොකද gummies කියන ඒවා පිටරටවලත් කලක් තිස්සේ තියෙන දේවල්.
මාරි බිස්කට්, චොකලට් බිස්කට්, එහෙමත් ඒ නම් කොපි කරලා තමයි ලංකාවේ ඒ විදිහට හදලා තියෙන්නේ. ටිපි ටිප් එකත් නම වෙනස් වුනාට cheese balls කියලා තියෙන්නේ......
Anyway Thanks for sharing