ජිම් උදව්වක්

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    පිස්සුද යකෝ සපෝර්ට් නැතුව ගහන්න එපා..
    ඒත් පලවෙනි rep එකේ ඉදල support ඕන නම් ඒ කියන්නෙ බර වැඩී කියන එක..
    අන්තිම රෙප් වල තමයි සපෝර්ට් එක ගන්න ඕන..

    තව කේස් එකක් තියනව කොන්ද ඔහොම වෙනව lower back pain..
    කොන්ද හරියට පන නෑ ඒ කියන්නෙ..

    lower-back-pain-from-deadlifts.jpg


    ටික වෙලාවක් යනකන් පුකයි කොන්දයි දුන් දානව වගේ වෙනව..
    ඕක ටික කාලෙකින් හරියනව..

    ඉස්සර මට dead lift එක ගැහුවට පස්සෙ කොන්ද ටික වෙලාවක් යනකන් දුන් දානව කෙලින් කරන්න බෑ වගේ..
    ටික කාලයක් කරන කොට නිකන් ම හරියනව..


    ඔව් හැබැයි ලගදි ඉදන් මගේ කොන්ද කැක්කුමක් තියෙන්ව සයිඩ්ස් වල වගේ ගොඩක් ඒවගේ බර අඩු කලා බන් ඒක නිසා .. එත් මෙක කොන්දට සම්බන්ද නැ නැ බ්‍රො

    බෙන්ච් එක නම් එහෙම තමයි ගහන්නේ මුලදි සප් එක දෙන්නෙ නැ ඒ උනාට ඇදට යයි කියල අපි අත තියන් ඉන්නේ
    අන්තිම සෙට් එක ගහනකොට ඉතින් සප් එකක් දෙනව අත පය වෙව්ලන සයිස් ඉතින්
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඔව් හැබැයි ලගදි ඉදන් මගේ කොන්ද කැක්කුමක් තියෙන්ව සයිඩ්ස් වල වගේ ගොඩක් ඒවගේ බර අඩු කලා බන් ඒක නිසා .. එත් මෙක කොන්දට සම්බන්ද නැ නැ බ්‍රො

    එහෙනම් පුකෙන් දුන් දානව කිව්වෙ ?
    පුකෙන් දුන් දාන්නෙ ඒ කොන්දෙන් එන පේන් එක තමයි බන්..
    මට වෙලා තියනව ඕක.. උබ කොන්ද ඉස්සරහට නමනව වැඩී ගහද්දි..
    නමාගෙන ඉන්න කන් අවුලක් නෑ රෙප්ස් ටික ගහල කෙලින් කරද්දී ඕක වෙන්නෙ..
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl

    එහෙනම් පුකෙන් දුන් දානව කිව්වෙ ?
    පුකෙන් දුන් දාන්නෙ ඒ කොන්දෙන් එන පේන් එක තමයි බන්..
    මට වෙලා තියනව ඕක.. උබ කොන්ද ඉස්සරහට නමනව වැඩී ගහද්දි..
    නමාගෙන ඉන්න කන් අවුලක් නෑ රෙප්ස් ටික ගහල කෙලින් කරද්දී ඕක වෙන්නෙ..

    ඔව් බන් ඒ වගේ ෆීල් එකක් එනව
    බාර් එක අත අරිනවත් එක්කම
    අනෙ මන්ද මම ගහන විඩිහට උබට විඩියො කරල එවන්නම්
    ඕව විඩියො කරන්නත් බැ බන් එතන එවුන් හිතන්නෙ පඩ ශොව් වලට විඩියො කරන්ව කියලනේ :P
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    බර වැඩි කමට උබට පඩ යනවා ඇති..බර අඩුවෙන් ගහලා බලපන්:yes:
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    adu karala 30Kgx12x3 gahala balanna komath 9-12 wage rep eddi tricep eka ginigannawa wage danewi konda hariyen ehema enawanm technique eka waradi.. okata kalin kamathinm tricep dips tikak gahanna balanna
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    10ක් ගහද්දි නම් එහෙම වෙන්නෙ 9k ගහපන් අනිත් දවසෙ ජිම් යනකොට හොදට රිලා පලයන්