ගායිස්. හැමදාම කැහැට්ටා වගේ ඉන්න බැරි නිසා ජිම් යන්න ගත්තා. දවසට බිත්තර සුදු මද 4ක් කන්නලු. යකෝ මන් වෙජි.. කෑවත් එහෙම කන්න අප්පිරියයි..
solution ekk kiyapnko
solution ekk kiyapnko
4k madi.. kaha made ekka kapan.. egg ekaka 6g wage protein tiyrnne. ube body eke bara wage 2 times in grams protein per day ganna one body muscle hadenna hodata.. eg: ube bara 60kg nam.. 120g (60X2) of protein per day ganin... vegi wela muscle build karanna amarui. uba kettu nisa calories excess ekakata yanna wenawa.. so quality meal 5k wat kapan dawasata.ගායිස්. හැමදාම කැහැට්ටා වගේ ඉන්න බැරි නිසා ජිම් යන්න ගත්තා. දවසට බිත්තර සුදු මද 4ක් කන්නලු. යකෝ මන් වෙජි.. කෑවත් එහෙම කන්න අප්පිරියයි..
solution ekk kiyapnko
kiwwa bn.. mas hadenne ewatalu.. ane manda bn.. aparade kiwwe kiyala hithunaඉතින් ඒක උට කියන්න එපැයි. මම වෙජිටේරියන් මම කොහොමද අවශ්‍ය ප්‍රෝටීන් ටික ගන්නේ කියල. ලංකාවේ ඉඳන් ඉතින් වෙජිටේරියන් වෙලා ප්‍රෝටීන් ගන්නවා කියන්නේ නම් කොහොම වෙයිද දන්නේ නෑ. සෑහෙන්න අඩුයිනේ එහෙම ගන්න පුළුවන් වෙජිටේරියන් කෑම.
ask @MR.YOLO
ado ..thanks.. a tikath madi a kiyanneකඩල, කවුපි, මුංඇට, සෝයා, ටෝෆු, සෝයාමීට්, පරිප්පු, vegan protein powders
ජිම් යනවනන් පෝෂණය ගැන ඉගෙන ගන්න ඕනෙ. දවසකට 100g+ protein ඕනෙ. බිත්තර සුදුමද 4ක තියෙන්නෙත් protein 16g.
na bn.. man kettui.. activew madi.. ekai yanna patan gatte.. meal 5k kiyanne ammatasiri . aulak na.. kadal mun eta thama kanna thiyenne4k madi.. kaha made ekka kapan.. egg ekaka 6g wage protein tiyrnne. ube body eke bara wage 2 times in grams protein per day ganna one body muscle hadenna hodata.. eg: ube bara 60kg nam.. 120g (60X2) of protein per day ganin... vegi wela muscle build karanna amarui. uba kettu nisa calories excess ekakata yanna wenawa.. so quality meal 5k wat kapan dawasata.
ubata une typical sinhalayek wage tadi badak ekka mahat wenna nam gym yanna one na, gedarata wena hodat bat, pan gilapan.. mahat wei.. but ikamanata leda wei.
kiyala wedak unanm meke danne na bn..eka ithin kiyapu ekaata kiyanna epai

කහමද එක්ක බිත්තර තම්බලා කැවොත් අවුල්ද?කඩල, කවුපි, මුංඇට, සෝයා, ටෝෆු, සෝයාමීට්, පරිප්පු, vegan protein powders
ජිම් යනවනන් පෝෂණය ගැන ඉගෙන ගන්න ඕනෙ. දවසකට 100g+ protein ඕනෙ. බිත්තර සුදුමද 4ක තියෙන්නෙත් protein 16g.
Mu kiyana ewa ahanna epa. Carb kapuwama hadenne mas newei Thel. Ube Badai munai nam ikmanata mahatha wei ethakotaසිංහලෙන් ගහපන් ගූගල් කරපන්
වෙජි උන්ට ප්‍රෝටීන් ගන්න පුලුවන් - සෝයා .. හොද කෑමක්
ඇයි යකෝ හතු එහෙම්පිටින්ම ප්‍රෝටීන් වැක්කෙරෙනවා
තව ගොඩක් තියනවා බන්. උඹ අප්පිරියාවෙන් කන්න එපා
මට ඔයවගේ කුකුල්මස් කන්න කියලා.
වමනේ ගියා අන්තිමෙට
එහෙම අප්පිරියා නම් කන්න එපා සරලවම
මම නම් ජිම් ගියේ බර අඩු කරගන්න
මම ජිමි ගියාම ඉස්සෙල්ලම උන්ට කිව්වේ ඩයට් ප්ලෑන් දෙන්න එපා . මට නම් බැහැ කරන්න කියලා
රෑට එලවලු තම්බලා කන සීන් බෑ බන් අප්පිරියයි
මට ඕන කෑම මම ගත්තා
පිටි කෑම නැතිම කරා
බත් , මස් .මාලු සේරම කෑවා මට ඔන විදියට
හැබැයි දවසට කැලරි 2000ක් විතරයි (ඒක මැනපන් ඇප් එකකින්)
රෑ කෑම මම අතඇරියා අන්තමට
කිලෝ 10ක් අඩු කරා මාස 04 කින්
මාසයකට දෙසැරයක් පීසා , කොත්තු වක් කනවා හැබැයි කන්නේ මාසෙකට 02 විතරයි .එහෙම කරලත් මගේ බර කිලෝ 10කින් අඩුවුනා බන්.
හැමදේම බැලන්ස් කරපන් . අන්තගාමී නැතුව. ඒක තමයි රහස
උඹට ඕකේ අනික් පැත්ත වෙන්න ඔන
මම දන්න තරමින් හිතකර කාබෝහයිඩේට් කාපන්
අල , බතල , මයියොක්කා, රතුබත් , ඉදල හිටලා කුරක්කන් පාන් (කීල්ස් එකේ තියනවා)
සෝයා, කව්පි, කඩල , මුං ඕන තරම් තියනවා
thanks machn..සිංහලෙන් ගහපන් ගූගල් කරපන්
වෙජි උන්ට ප්‍රෝටීන් ගන්න පුලුවන් - සෝයා .. හොද කෑමක්
ඇයි යකෝ හතු එහෙම්පිටින්ම ප්‍රෝටීන් වැක්කෙරෙනවා
තව ගොඩක් තියනවා බන්. උඹ අප්පිරියාවෙන් කන්න එපා
මට ඔයවගේ කුකුල්මස් කන්න කියලා.
වමනේ ගියා අන්තිමෙට
එහෙම අප්පිරියා නම් කන්න එපා සරලවම
මම නම් ජිම් ගියේ බර අඩු කරගන්න
මම ජිමි ගියාම ඉස්සෙල්ලම උන්ට කිව්වේ ඩයට් ප්ලෑන් දෙන්න එපා . මට නම් බැහැ කරන්න කියලා
රෑට එලවලු තම්බලා කන සීන් බෑ බන් අප්පිරියයි
මට ඕන කෑම මම ගත්තා
පිටි කෑම නැතිම කරා
බත් , මස් .මාලු සේරම කෑවා මට ඔන විදියට
හැබැයි දවසට කැලරි 2000ක් විතරයි (ඒක මැනපන් ඇප් එකකින්)
රෑ කෑම මම අතඇරියා අන්තමට
කිලෝ 10ක් අඩු කරා මාස 04 කින්
මාසයකට දෙසැරයක් පීසා , කොත්තු වක් කනවා හැබැයි කන්නේ මාසෙකට 02 විතරයි .එහෙම කරලත් මගේ බර කිලෝ 10කින් අඩුවුනා බන්.
හැමදේම බැලන්ස් කරපන් . අන්තගාමී නැතුව. ඒක තමයි රහස
උඹට ඕකේ අනික් පැත්ත වෙන්න ඔන
මම දන්න තරමින් හිතකර කාබෝහයිඩේට් කාපන්
අල , බතල , මයියොක්කා, රතුබත් , ඉදල හිටලා කුරක්කන් පාන් (කීල්ස් එකේ තියනවා)
සෝයා, කව්පි, කඩල , මුං ඕන තරම් තියනවා
මම දවසට අනිවා කැලරි 2000 ක් වත් ටාගට් කරනවා. උඹ ගන්න ඔන ගාන මෙතන්ට ගිහින් මැනපන්
https://www.mayoclinic.org/healthy-lifestyle/weight-loss/in-depth/calorie-calculator/itt-20402304
vegan chicken kiyanne.. chicken?
na, piti wala gluten walin hada high protein kamakvegan chicken kiyanne.. chicken?
එහෙම එකක් නෑ. ඒ බොරු කතා.Amino amla 9 ma veg Wala ne. E hinda parippu, soya kala nam madi wei.
bonchi soya kaapnගායිස්. හැමදාම කැහැට්ටා වගේ ඉන්න බැරි නිසා ජිම් යන්න ගත්තා. දවසට බිත්තර සුදු මද 4ක් කන්නලු. යකෝ මන් වෙජි.. කෑවත් එහෙම කන්න අප්පිරියයි..
solution ekk kiyapnko
Vegetarian protein powder, කඩල, මුං ඇට, කව්පි, සෝයා ඇට, සෝයා (පැකට්), සමපෝෂ, protein bar (මේවනම් ගෙදර හදාගන්නත් පුලුවන්).
ඔය ටික තමයි ඔලුවට ආවෙ. කෙට්ටුයි මහත් වෙන්න ඕනෙ කියන්නෙ ඔයාගෙ goal එක muscle gain. Muscle gain කරන්න bulk කරන්න ඕනෙ, ඒ කියන්නෙ ශරීරයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර nutrition අපි දෙන්න ඕනෙ. Bulk කරන්න පුලුවන් දෙවිදියකට. Clean, dirty. Clean එකේදි අපි කන කෑම measure කරනවා සහ carbs අවශ්‍ය ප්‍රමාණයට වඩා ගන්නෙ නෑ. මටනම් carbs 267 යි ඕනෙ. 65 යි බර. ඒ විදියට කරනවනම් chronometer app එක playstore එකෙන් ගන්න. ඒවගේම dirty bulk එකේදි measure නෑ. කනව carbs, fat ඕන දෙයක් ලිමිට් නෑ. ඕකෙම තව විධියක් කරනවා කට්ටිය කෑම එක eyeball measure කරනවා. ඒකටනම් ටිකක් experience එක ඕනෙ දැක්කම මෙච්චරක් බර ඇති මේකෙ, එතකොට protein, carbs, fats මෙච්චරයි කියල හිතන්න. නැත්තන් search කර කර ගන්න ඕනෙ.
Bulk එකේදි අපිට පුලුවන් පොඩි surplus එකක් තියාගන්න calorie 300ක් වගේ. ඊට වැඩි උනාම fat එක ඉතුරු වෙන්න ඉඩ වැඩියි. එතකොට කැතයි. මම dirty bulk කරල stretch marks ආවා. ඒ නිසා clean bulk කරල බලන්න. හැබැයි slow කියල කියන්නෙ ඒක.
වැදගත්ම ටික
කවුරු කොහොම කිව්වත් අපිට අපේ බර වගේ දෙගුණයක් protein ගන්න අමාරුයි (රටේ හැටියට, ආර්ථිකය, පවුල් පරිසරය ). ඇඟේ බර pounds වලට convert කරල ඒක 0.5 න් වැඩි කරල එන ගාන වඩා ගන්නවනම් muscle build වෙනවා. Progress එක slow උනාට.
උබ vegetarian නිසා, මුං ඇට 200g ක protein 50g තියනවා කියල වේලකට 200ක් කන්න බෑ. ඉක්මනටම බඩ පිරෙනවා. ඒ වගේම සෙම, හෙම්බිරිස්සාව වගේ තියන දවසට කන්නත් බෑ. කඩලත් ඒ වගේ. ඒ නිසා 100g (dry) ක් විතර කන්න try කරන්න වේලකට. මටනම් එක දවසකට ධාන්‍ය වර්ග එකයි කන්න පුලුවන්. උබගෙ හැටියට අනිත් කෑම ටික manage කරගන්න. ඒ වගේම ඕන ටික හදාගන්න වෙන්නෙ ඔයාටමනම්, දවසෙ එක වෙලාවක හදාගන්න ඔක්කොම වෙලාව ඉතුරු කරගන්න.
හෑල්ලක්ද මන්ද