මට සෙල්ලම් කරන්න
dumbells, barbells, bench, weights(100-125Kg)අවශ්‍ය වෙලා තියනවා..
ගොඩක් වියදම් කරන්න බෑ.. උබල ලග හරි යාලුවෙක් ලග හරි යුස් කරපු සෙට් එකක් තියනවා නම් මට පොඩ්ඩක් කියපල්ලා බන්..
බලන එවුන ටික තරහ නැතුව බම්ප් එකක් දාල සපෝර්ට් එකක් දීපන් හොදේ..
මචන්ලා, මාතෘකාව නිසා වෙරදී වැටහීමක් ආවනම් සමවෙයල්ලා..

... පොඩ්ඩ පොඩ්ඩ හරි සෙල්ලම් කරන්න පුළුවන් පොඩි කෑලි ටිකක් ගත්තොත්....