ජිම් එකේ කෑලි...

udsic

Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    මට සෙල්ලම් කරන්න
    dumbells, barbells, bench, weights(100-125Kg)අවශ්‍ය වෙලා තියනවා..
    ගොඩක් වියදම් කරන්න බෑ.. උබල ලග හරි යාලුවෙක් ලග හරි යුස්‌ කරපු සෙට් එකක් තියනවා නම් මට පොඩ්ඩක් කියපල්ලා බන්..

    බලන එවුන ටික තරහ නැතුව බම්ප් එකක් දාල සපෝර්ට් එකක් දීපන් හොදේ..

    මචන්ලා, මාතෘකාව නිසා වෙරදී වැටහීමක් ආවනම් සමවෙයල්ලා..
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    Bumppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppiyoooooooooooooooooooooooooooooooooo
     
    ජිම් එකේ කෑලි
    ........................

    BUMP.jpg
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    gym palayan ban
    mokada patan gaddi thiyana gamma digatama na
    eeta meeta wda hoday mul kale gym yana eka
    anika oya technik uba dannawada
    waradiyata gahuwith weni muscle thama
    pimbila enne ube kamaththak

    bump
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මම කට්ටා;12802071 said:
    gym palayan ban
    mokada patan gaddi thiyana gamma digatama na
    eeta meeta wda hoday mul kale gym yana eka
    anika oya technik uba dannawada
    waradiyata gahuwith weni muscle thama
    pimbila enne ube kamaththak

    bump
    :yes:
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    මම කට්ටා;12802071 said:
    gym palayan ban
    mokada patan gaddi thiyana gamma digatama na
    eeta meeta wda hoday mul kale gym yana eka
    anika oya technik uba dannawada
    waradiyata gahuwith weni muscle thama
    pimbila enne ube kamaththak

    bump

    මම සැහෙන කාලයක් ජිම ගිය මචන්... දැන් පොඩි එකා එක්ක යන්න වෙලාවක් නෑ... මගේ බරත් අඩුවෙලා ..බඩත් දාලා :shocked:... පොඩ්ඩ පොඩ්ඩ හරි සෙල්ලම් කරන්න පුළුවන් පොඩි කෑලි ටිකක් ගත්තොත්....

    ටෙක්නික් ගැන අවුලක් වෙන්නේ නෑ බන්...

    බම්ප් දාපු හැමෝටම ඉස්තුතියි....
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    Gedara karanakota support ekakwath ganne kohomada kammli ne ban bump

    ආයේ හෙවි ගහන්න අදහසක් නෑ බන්...නිකන් ෆිට්නස් තියගත්තහම ඇති... මම දැනටමත් 95 කිලොස් බරයි බන්..:lol::lol::lol:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    යාලු මම ගාව තියන්ව බෙන්ච් එක ( ලෙග් කර්ල්, ලෙග් එක්ස්ටෙන්ශන් ගහන්න පුලුවන් ඒත් එක්කම බෙන්ච් ප්‍රෙස් එක ගහන කොට වේට් එක තියාගන්න ස්ටෑන්ඩ් එකත් තියනව, ඉන්ක් ලයින් බෙන්ච් ප්‍රෙස් එක ගහන්න ඕනෙ විදිහට එජෙස් කරගන්න පුලුවන් අන්ශක 20, 40 ,65))

    කිලෝ 110ක් විතර
    අඩි 06 බාර් 02ක්
    අඩි 03 බාර් 01ක්
    අඩි 2.5 ( පීචර් කර්ල් බාර් එකා ) 01ක්
    ඩම්බෙල් 04ක්
    ස්කෝට් රෑක් එකක්
    තව පීච කර්ල ගහන්න මමම හදාගත්තු බෙන්ච් එකක්

    55කටවත් ආවොත් දෙනව යාලු දෑන් ජොබ් එකත් එක්ක සෙල්ලම් කරන්න වෙලාවක් හම්බ වෙන්නෙ නෑ ඒකයි දෙන්නෙ
     
    nusamax

    Member
    Aug 28, 2008
    1,345
    37
    0
    මට සෙල්ලම් කරන්න
    dumbells, barbells, bench, weights(100-125Kg)අවශ්‍ය වෙලා තියනවා..
    ගොඩක් වියදම් කරන්න බෑ.. උබල ලග හරි යාලුවෙක් ලග හරි යුස්‌ කරපු සෙට් එකක් තියනවා නම් මට පොඩ්ඩක් කියපල්ලා බන්..

    බලන එවුන ටික තරහ නැතුව බම්ප් එකක් දාල සපෝර්ට් එකක් දීපන් හොදේ..

    මචන්ලා, මාතෘකාව නිසා වෙරදී වැටහීමක් ආවනම් සමවෙයල්ලා..
    machan weight 1 adu karanna oya yakada kali usanne nathuwa kama palaneyen barida bun:rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචං උඹට ජිම් එකකට ගියා නම් හරි.. උඹ ෂෙඩූල් එක දන්නෙ නැතුව කොහොමද එක්සයිස් කරන්නෙ..? තියෙන ඇගත් නැතිවෙනවා.. කොන්දෙ කැක්කුම් ගන්නවා.. එහෙම ෂෙඩූල් එකක් නැතුව එක්සයිස් කලාම.. හොදම වැඩේ ජිම් එකකට යන එක.. අපිට ඕන විදියට එක්සයිස් කලොත් කෙලවෙනවා..:yes:
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    යාලු මම ගාව තියන්ව බෙන්ච් එක ( ලෙග් කර්ල්, ලෙග් එක්ස්ටෙන්ශන් ගහන්න පුලුවන් ඒත් එක්කම බෙන්ච් ප්‍රෙස් එක ගහන කොට වේට් එක තියාගන්න ස්ටෑන්ඩ් එකත් තියනව, ඉන්ක් ලයින් බෙන්ච් ප්‍රෙස් එක ගහන්න ඕනෙ විදිහට එජෙස් කරගන්න පුලුවන් අන්ශක 20, 40 ,65))

    කිලෝ 110ක් විතර
    අඩි 06 බාර් 02ක්
    අඩි 03 බාර් 01ක්
    අඩි 2.5 ( පීචර් කර්ල් බාර් එකා ) 01ක්
    ඩම්බෙල් 04ක්
    ස්කෝට් රෑක් එකක්
    තව පීච කර්ල ගහන්න මමම හදාගත්තු බෙන්ච් එකක්

    55කටවත් ආවොත් දෙනව යාලු දෑන් ජොබ් එකත් එක්ක සෙල්ලම් කරන්න වෙලාවක් හම්බ වෙන්නෙ නෑ ඒකයි දෙන්නෙ

    උබ කොහෙද ඉන්නේ සහෝ.. නිදහස් වෙලාවක ඇවිල්ල බලන්න පුලුවන්ද?