ජිම් එක උබ follow කරන schedule එක
ජිම් යන උන් ටික වරෙල්ලා. මම දැන් අවුරුදු 2ක විතර ඉදන් කරනවා. කිලෝ 48න් පටන් අරන් දැන් 62යි. මේකෙ ඉන්න උන් එක්ක පොඩ්ඩක් අත්දැකීම්, ශෙඩුල් එක බෙදා ගන්න හිතුනා. පුලුවන් නම් උබලගෙ ශෙඩුල් එකත් දාපල්ලා. ඒක හැමෝටම හොදයි. මම මුලින්ම මගෙ එකෙන් පටන් ගන්නම්.
Day #1
#1 Bent Arm Barbell Pullover (8x3) ~ 15kg
#2 Barbell Bench Press (8x4) ~ 45kg
#3 Dumbbell Bench Press (8x3) ~ 16Kg x 2
#4 Barbell Incline Bench Press (8x4) ~ 35kg
#5 Dumbbell Incline Bench Press (8x3) ~ 16 Kg x 2
#6 Lying triceps extension (8x4) ~ 20 kg
# Seated Triceps Extension (8x4) ~ 20 Kg
#7 Seated one-arm overhead triceps Extension (8x3) ~ 8 kg
#9 Squat (8x3) ~ 50 kg
#10 Squat calf raise (8x3) ~ 50 kg
Day #2 එකත් දාන්නම්. මගෙ දැනට උස 5'6'' බර කි.ග්‍රෑ 62. මම සාමාන්‍යයෙන් දාන weights ඉස්සරහින් දැම්මා. ජිම් යන්න පටන් ගත්තට පස්සෙ කුඩු ගැහුවා වගේ, පුලුවන්නම් උඹලගෙ විස්තර ( පටන් අරන් කොච්චර කල්ද, සප් ගහනවද, ගහනව නම් මොනවද, ශෙඩුල් එක ඉස්සරහින් සාමාන්‍යයෙන් එක එකට බර කොච්චර දානවද, වයස, උස, බර ) වගේ ඒවත් දාපල්ලා. තනියෙන් කරනවට වඩා එතකොටෙ පොඩි ගැම්මක් තියෙනවනෙ.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~
මගෙ මේ ප්‍රොෆයිල් එකෙන් දාපු පලමු නූල. කලින් එකේ පාස්වර්ඩ් මතක නෑ. අනික ඒක හැදුවෙ සම්පූර්ණ නම දාලා. නූල හොදයි නම් බම්ප් එකක් දාපන්.

ai tho gym yanne natte dan.waste of whey protein