ඔව් ගොඩක් උන් යන්නෙ ෆොටෝ ටිකක් ගහගන්නඔව්ව මොකුත් ගන්න එපා තියෙන එකක් අරගෙන පලයනකෝ සතියක් දෙකක්. නැත්තං ඔව්ව ගෙදරට අදින්න වෙයි.

ඔව් ගොඩක් උන් යන්නෙ ෆොටෝ ටිකක් ගහගන්නඔව්ව මොකුත් ගන්න එපා තියෙන එකක් අරගෙන පලයනකෝ සතියක් දෙකක්. නැත්තං ඔව්ව ගෙදරට අදින්න වෙයි.

ඔව්ව මොකුත් ගන්න එපා තියෙන එකක් අරගෙන පලයනකෝ සතියක් දෙකක්. නැත්තං ඔව්ව ගෙදරට අදින්න වෙයි.
na na meka karanawamianiwa yanawa yanawa ela cuddahමුකුත් ඕනේ නෑ. එක දවස් 10ක් උබව අරන් පලයන් මුලින්
haaa ela kiri ehama hadagannamschedule ekak hadaganin workouts wala. mul dawas tike coach ta kitala ube techniques hadaganin
තුවායක්
වතුර බෝතලයක්
ඩියොඩ්‍රන්ට් එහෙම ගහලා ද යන්න ඕනේ?
ජිම් ඇදුමක් විදිහට ගන්න හොද බොටම් , ටී සර්ට් , ශෝට් මොනවද?
දාඩිය දැම්මාම රෙද්දට උරාගන් නැතුව ටග්ගාලා වාශ්ප වෙනවන්ම් පට්ට. එහෙම මැටීරියල් දන්නවන්ම් කියන්න ජිම දාන අය..
![]()