ජිම් යද්දි ගෙනියන්න ඕන මොනවද මචන් ලා?

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,347
    16,037
    113
    Colombo
    ඔව්ව මොකුත් ගන්න එපා තියෙන එකක් අරගෙන පලයනකෝ සතියක් දෙකක්. නැත්තං ඔව්ව ගෙදරට අදින්න වෙයි.
    ඔව් ගොඩක් උන් යන්නෙ ෆොටෝ ටිකක් ගහගන්න :D
     
    • Like
    Reactions: Sandy_Fdo

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,722
    13,486
    113
    🤍
    ඔව්ව මොකුත් ගන්න එපා තියෙන එකක් අරගෙන පලයනකෝ සතියක් දෙකක්. නැත්තං ඔව්ව ගෙදරට අදින්න වෙයි.
    :P na na meka karanawami
    මුකුත් ඕනේ නෑ. එක දවස් 10ක් උබව අරන් පලයන් මුලින්
    aniwa yanawa yanawa ela cuddah
    schedule ekak hadaganin workouts wala. mul dawas tike coach ta kitala ube techniques hadaganin
    haaa ela kiri ehama hadagannam
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,801
    1
    9,684
    113
    colombo
    තුවායක්

    වතුර බෝතලයක්

    ඩියොඩ්‍රන්ට් එහෙම ගහලා ද යන්න ඕනේ?

    ජිම් ඇදුමක් විදිහට ගන්න හොද බොටම් , ටී සර්ට් , ශෝට් මොනවද?

    දාඩිය දැම්මාම රෙද්දට උරාගන් නැතුව ටග්ගාලා වාශ්ප වෙනවන්ම් පට්ට. එහෙම මැටීරියල් දන්නවන්ම් කියන්න ජිම දාන අය..


    cfimages

    Mama nam top.
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    Towel ekai, water bottle ekai vitarak aran palayan three months.

    Digatama yawenawanam menna me tika ganin.
    1. Hoda headphone ekak
    2. Training shoes
    3. Weight lifting belt
    4. Knee support
    5. Lifting straps/ Wrist straps
    6. Anti slip magnesium powder
    7. Training gloves - optional

    Good luck.
     
    Last edited:

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    Supporter එකක් ගනින් මතක් කරලා උබ උඩ කියල තියන ඒවට අමතරව..
     
    • Love
    Reactions: Psiko

    mamaisamare

    Well-known member
  • Sep 15, 2022
    314
    257
    63
    Sri Lanka
    දාඩිය පිහින්න පොඩි ටවල් එකක් / ලේන්සුවක්

    ටිකක් ලොකු ටවල් එකක් workout කරද්දි use කරන්න

    වතුර බෝතල් අලුතෙන් ගන්න එපා. තියන බෝතලයක් අරන් යන්න.

    ඇඳුනුත් අලුතෙන්ම ගන්න එපා තියන එකක් ඇඳන් පලයම්. Gym එකේ ඉන්න ගමන් බලපං අනික් උන් දිහා. උබටම idea එකක් එනවා.

    අනිවා deodorant එකක් ගනිම්.
     
    • Love
    Reactions: Psiko