ජිම් යනකොට අදින්න

dlgmu537

Active member
  • May 23, 2011
    423
    31
    28
    ජිම් යනකොට අදින්න

    ඔව් ඔව් බන් ජිම් යද්දී යටට අදින්න මොනාහරි විශේෂ underwear (ජෝක්කු ) තියෙනවද බන්
    මේකයි වැඩේ මම ලගදී ඉදන් Gym යන්න ගත්තා. අපිත් ඉතින් පොඩ්ඩක් body එක හදාගන්න ඕනේ නේ. උන් එක එක workouts දෙනවා. Weight lifting හිටන් තියෙනවා. ඉතින් බන් බර උස්සද්දී අර බහිනවා කියනවා නේ. එක හින්ද මේකට special අදින්න ඕනේ මොනහරි ජෝකෙක් ඉන්නවද ? කොහෙන්ද ඒවා ගන්නේ. මම නම් ඉතින් මුල් දවස් දෙකේ ඇදන් ගියේ normal මම ඔය වැඩට අදින underwear තමයි. එහෙම මොනහරි ගන්න ඕනේ ජිම් වලටම special underwear තියෙනවද මචන්ලා . කිරියේ ඇතිනේ ජිම් යන අය . කියහල්ලකෝ
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඔව් ඔව්. සපෝටර් එකක් ඇඳපං. තව ඕන්නං බෙල්ට් එකක් දාපන් යටිබඩ දිහට්ට තඩි බර උස්සද්දි විතරක්. සපෝටර් එක ජිම් එකේ වර්කවුට් එකට විතරක් ඇඳපන්. පට්ටම හිර එව්වත් පට්ටම ලූස් එව්වත් නෙවෙයි. හරියන සයිස් එක ගනින්. හර්නියා එන්නේ බර උස්සද්දි හරියට ටෙක්නික් ඉස්සුවෙ නැති වුනාම.
     

    dlgmu537

    Active member
  • May 23, 2011
    423
    31
    28
    ඔව් ඔව්. සපෝටර් එකක් ඇඳපං. තව ඕන්නං බෙල්ට් එකක් දාපන් යටිබඩ දිහට්ට තඩි බර උස්සද්දි විතරක්. සපෝටර් එක ජිම් එකේ වර්කවුට් එකට විතරක් ඇඳපන්. පට්ටම හිර එව්වත් පට්ටම ලූස් එව්වත් නෙවෙයි. හරියන සයිස් එක ගනින්. හර්නියා එන්නේ බර උස්සද්දි හරියට ටෙක්නික් ඉස්සුවෙ නැති වුනාම.

    Sport karanna adinna supporter ekak kiyala illapan.

    supporter natinam pati joka kiyanne okata tama


    owa boru kiyalat kiyanawa bn
    Thank you all
     

    Wicky90

    Junior member
  • Apr 17, 2017
    58
    1
    8
    The purpose of jockstrap is to hold the male genitals in place and suppress excessive motion. A supportive pair of briefs can also serve the same amount of anti-bouncing purpose. A hard blow without a resistive cup can end up in building of excess fluid in scrotum.

    In gym when we do exercises like overhead triceps extension , one hand triceps extensions , dumbbell press for shoulders , squats for thighs etc , excessive weight around the mid-section can put undue pressure and downward pull on muscles and organs, resulting in congenitally weak spots bearing a tremendous burden, and ultimately leads to hernia.

    A hernia occurs when an organ or fatty tissue squeezes through a weak spot in a surrounding muscle or connective tissue called fascia. In other words hernias result from a weakness in the abdominal wall that develops over time from excessive pressure placed on the particular region. The most common types of hernia are inguinal (inner groin), incisional (resulting from an incision), femoral (outer groin), umbilical (belly button), and hiatal (upper stomach).
     

    Don Udugama

    Member
    Jan 13, 2017
    617
    56
    0
    අපි නම් ඕකට කියන්නේ පටි ජොකා කියලා. ඉස්සරහා වෙනසක් නෑ පිටිපස්සේ පටි දෙකක් තියෙන්නේ.