ජිම් යනවද?

Heisenbaerg

Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    ඔයාලා යන ජිම් එකේ ප්‍රයිස් කොහොමද ඇනුවල්ද මාසෙන් මාසෙටද ගෙවන්නේ (කොහෙද)
    ඩම්බෙල් අඩුවට ගන්න පුළුවන් කොහෙන්ද?
     
    Last edited:

    KRLDS96

    Well-known member
  • Sep 18, 2020
    156
    458
    63
    Corona දෙවැනි රැල්ල එන්න කලින් power world membership එක ගත්තා, annually 5500 යි. මාස 2 යි ගියේ බං lockdown කලානේ... ආයේ ගියේ නැ. Power world එකට එන crowd එක හැටියට දැන් යන්න බයයි ආයේ. අපරාදේ සල්ලි