ජිම් යමු (MEGA Thread )

slsal

Well-known member
  • Jan 25, 2018
    3,718
    3,044
    113
    අලුතින් ජිම් යන්ඩ පටන් ගත්තා . මෙච්චර කල් නොගියේ අපරාදේ කියලා හිතුනා . ඔච්චර කල් ගෙදරදී කලා . ඒවා එච්චර සාර්ථක නැ . ජිම් යන එක ෆන් . උබලගේ EXPERIENCE කොහොමද ? වෙනසක් ගන්ඩ කොච්චර කල් යනවද ? හැම දේම කතා කරමු
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,756
    11,109
    113
    මුලිකව ජිම් යන එකෙක් නම් ගන්න ඕනේ දේවල් කොටපන් . මටත් යන්න හිතයි ගන්න ඕනේ මගුල් දන්නේ නැහැ . ජෝකාගේ ඉදන් දාන සපත්තු දෙක වෙනකන් ඒවා වෙනස් නේද .
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඔන්න අපිත් ආවා. කලින් ජිම් ගියා බං දැන් මාස 4කින් විතර යන්න බැරි උනා.

    Experience කියන්නේ ගිම් යනකොට ඇගට ෆිට් ඉතින්. Confidence වැඩි. මෝල් වැඩි.

    Gym අත්දැකීම හොඳ වෙන්න නම් අනිවා gym එකයි එන crowd එකයි දෙකම හොඳ වෙන්න ඕනි.
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,718
    3,044
    113
    ලොකු ත්‍රෙඩ් එකක් තිබ්බා ඔය ගැන. මාත් ඒක දැකල ජිම් ගියා කාලයක්. ටික දවසකින් එපා උනානේ
    ayi bun epa une ? hethuwa dana gathoth wadagath ? digatama yanna thama adahasa

    ඔන්න අපිත් ආවා. කලින් ජිම් ගියා බං දැන් මාස 4කින් විතර යන්න බැරි උනා.

    Experience කියන්නේ ගිම් යනකොට ඇගට ෆිට් ඉතින්. Confidence වැඩි. මෝල් වැඩි.

    Gym අත්දැකීම හොඳ වෙන්න නම් අනිවා gym එකයි එන crowd එකයි දෙකම හොඳ වෙන්න ඕනි.
    true
    ------ Post added on Jan 5, 2025 at 9:27 PM
     
    • Like
    Reactions: Janatha Jhon

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    කෑම ගැන සැලකිලිමත් වෙන්න! කොච්චර ජිම් ගියත් එක තමයි main සීන් එක වෙන්නේ, දවසේ workout එක කොච්චර හරියට කළත් වැඩක් නෑ එහෙම කෑම ගැන සැලකිල්ලක් නැත්තන්....

    හරියට meals ටික plan කරගන්න හුරු වෙන්න. මුලදී අමාරු නම් Diet වලට expert nutritionist කෙනෙක් ගේ assistance ගන්න.
     
    Debrovsky

    Well-known member
  • Mar 1, 2024
    861
    1,038
    93
    කෑම ගැන සැලකිලිමත් වෙන්න! කොච්චර ජිම් ගියත් එක තමයි main සීන් එක වෙන්නේ, දවසේ workout එක කොච්චර හරියට කළත් වැඩක් නෑ එහෙම කෑම ගැන සැලකිල්ලක් නැත්තන්....

    හරියට meals ටික plan කරගන්න හුරු වෙන්න. මුලදී අමාරු නම් Diet වලට expert nutritionist කෙනෙක් ගේ assistance ගන්න.
    Meka aththak 👍
     
    • Love
    Reactions: MR.YOLO

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,934
    15,585
    113
    Somewhere in this world
    අලුතින් ජිම් යන්ඩ පටන් ගත්තා . මෙච්චර කල් නොගියේ අපරාදේ කියලා හිතුනා . ඔච්චර කල් ගෙදරදී කලා . ඒවා එච්චර සාර්ථක නැ . ජිම් යන එක ෆන් . උබලගේ EXPERIENCE කොහොමද ? වෙනසක් ගන්ඩ කොච්චර කල් යනවද ? හැම දේම කතා කරමු
    continue for 1 year no breaks
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,718
    3,044
    113
    කෑම ගැන සැලකිලිමත් වෙන්න! කොච්චර ජිම් ගියත් එක තමයි main සීන් එක වෙන්නේ, දවසේ workout එක කොච්චර හරියට කළත් වැඩක් නෑ එහෙම කෑම ගැන සැලකිල්ලක් නැත්තන්....

    හරියට meals ටික plan කරගන්න හුරු වෙන්න. මුලදී අමාරු නම් Diet වලට expert nutritionist කෙනෙක් ගේ assistance ගන්න.
    podi guides tikak sort denda puluwanda bn ? watinawa
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,706
    9,784
    113
    1. Accept that it takes time මචන්. උබගෙ ගෝල් එක muscle, strength, fat loss, mobility ඔය මොකක් උනත්.
    2. Realistic goal එකක් තියාගන්න.
    3. Keep track of Workout, nutrients, weight, lifting weights
    4. Ego lifting එපා
    5. Hygiene ( Gym එකේදි සහ ගෙදර ආවමත් ) Gym එක කියන්නෙ විසබීජ ලෝකයක්
    6. Towel, Water, Shoes (අඩුවට ගන්න ඒවා නැතුව හොඳ එකක් ගන්න බලන්න. නැත්තන් barefoot හොඳයි Gym එකේ අනිත් අයත් එහෙම ඉන්නවනම් සහ plate එකක් කකුලට අතෑරෙන්නෙ නැතුව safe එකේ ඉන්න පුලුවන්නම් )
    7. Daily 3 litres of water
    8. Don't overtraing
    9. Technique is your top priority
    10. Coach ගෙන් නිතරම technique එක හරිද කියල අහන්න.
    11. කොන්ද රිදෙන්න වගේ ගන්නවනම් coach ට කියන්න. එතකොට වැරැද්දක් තියනවනම් හදල දෙයි.
    12. ඉක්මන් ක්‍රම හොයන්න යන්න එපා.
    13. Consistency is must
    14. Breathing
    15. Dynamic warmup, cool down stretching ( මම කරේ Rowan row ගෙ 10 minute warmup and cool down )
    16. Yoga කරන්න පුලුවන්නම් හොඳයි workout එකට කලින්.
    17. Practice core bracing ( YouTube බලන්න ) පුලුවන්නම් Mcgill Big 3 කරන්න.

    වැදගත් වෙයි කියල හිතනවා.
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,294
    2,354
    113
    Ammoo awrudda mul kalee ohoma ewan godak ewan gym walata. :ROFLMAO: :ROFLMAO: masa 6 wath gihn update ekak dapan

    1. Accept that it takes time මචන්. උබගෙ ගෝල් එක muscle, strength, fat loss, mobility ඔය මොකක් උනත්.
    2. Realistic goal එකක් තියාගන්න.
    3. Keep track of Workout, nutrients, weight, lifting weights
    4. Ego lifting එපා
    5. Hygiene ( Gym එකේදි සහ ගෙදර ආවමත් ) Gym එක කියන්නෙ විසබීජ ලෝකයක්
    6. Towel, Water, Shoes (අඩුවට ගන්න ඒවා නැතුව හොඳ එකක් ගන්න බලන්න. නැත්තන් barefoot හොඳයි Gym එකේ අනිත් අයත් එහෙම ඉන්නවනම් සහ plate එකක් කකුලට අතෑරෙන්නෙ නැතුව safe එකේ ඉන්න පුලුවන්නම් )
    7. Daily 3 litres of water
    8. Don't overtraing
    9. Technique is your top priority
    10. Coach ගෙන් නිතරම technique එක හරිද කියල අහන්න.
    11. කොන්ද රිදෙන්න වගේ ගන්නවනම් coach ට කියන්න. එතකොට වැරැද්දක් තියනවනම් හදල දෙයි.
    12. ඉක්මන් ක්‍රම හොයන්න යන්න එපා.
    13. Consistency is must
    14. Breathing
    15. Dynamic warmup, cool down stretching ( මම කරේ Rowan row ගෙ 10 minute warmup and cool down )
    16. Yoga කරන්න පුලුවන්නම් හොඳයි workout එකට කලින්.
    17. Practice core bracing ( YouTube බලන්න ) පුලුවන්නම් Mcgill Big 3 කරන්න.

    වැදගත් වෙයි කියල හිතනවා.
    Consistency is must :love::love::love:
    ------ Post added on Jan 5, 2025 at 10:58 PM