ජිම් යන්න හදන්නෙ...............

ehseres

Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    *ඇග හදමු -- http://www.elakiri.com/forum/showthread.php?t=1660612

    *ඇඟ හදමු --පෝෂණය හා ආහාර 1---http://www.elakiri.com/forum/showthread.php?t=1660809

    *ඇග හදමු 3-පෝෂණය හා ආහාර 2 --http://www.elakiri.com/forum/showthread.php?t=1660973

    *ඇග හදමු 4-පෝෂණය හා ආහාර -ප්‍රෝටින්---http://www.elakiri.com/forum/showthread.php?t=1661034

    *ඇග හදමු 5-පෝෂණය හා ආහාර -කාබෝහයිඩ්‍රේට්---http://www.elakiri.com/forum/showthread.php?t=1661266

    *Body building ඇග හදමු 6-පෝෂණය හා ආහාර- මේදය--- http://www.elakiri.com/forum/showthr....php?t=1661463

    *Body building ඇග හදමු 6-පෝෂණය හා ආහාර- විටමින්--http://www.elakiri.com/forum/showthread.php?t=1661660

    * Body building ඇග හදමු 6-පෝෂණය හා ආහාර- විටමින් 2--http://www.elakiri.com/forum/showthread.php?t=1662144

    * Body building ඇග හදමු--කනිජ ලවන (ලෝහ ) Minerals --http://www.elakiri.com/forum/showthread.php?t=1662319

    *Body building ඇග හදමු -බර වැඩිකරගමු ,ඇග හදමු ..-http://www.elakiri.com/forum/showthread.php?t=1662477

    [FONT=&quot]ජිම් වර්ග දෙකක් තියෙනවා... සමහරවල [/FONT][FONT=&quot]instructor[/FONT][FONT=&quot] ඉන්නවා... සමහරවල නෑ... උඹ මෙලෝ හසරක් දන්නේ නැත්නම් [/FONT][FONT=&quot]instructor[/FONT][FONT=&quot] කෙනෙක් ඉන්න [/FONT][FONT=&quot]gym[/FONT][FONT=&quot] එකකට පලයන්.... උඹ ගොඩක් කෙට්ටුයි නම් වැඩි [/FONT][FONT=&quot]weight[/FONT][FONT=&quot] එකකින් අඩු වාර ගාණක් කරන [/FONT][FONT=&quot]schedules[/FONT][FONT=&quot] තමයි ගැලපෙන්නේ.... සතියට දවස් තුනක් තමයි උපරිමය ගැලපෙන්නේ.... [/FONT]

    [FONT=&quot]උඹ ගොඩක් මහතයි නම් අඩු [/FONT][FONT=&quot]weight[/FONT][FONT=&quot] එකකින් වැඩි වාර ගණනක් කරන [/FONT][FONT=&quot]schedules [/FONT][FONT=&quot]ගැලපෙනවා.... කොහොම වුණත් [/FONT][FONT=&quot]instructor[/FONT][FONT=&quot] උඹගේ [/FONT][FONT=&quot]weight[/FONT][FONT=&quot] එකයි ඇගයි බලල [/FONT][FONT=&quot]schedule[/FONT][FONT=&quot] එකක් දේවි...[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කෑම ගැනත් [/FONT][FONT=&quot]instructor[/FONT][FONT=&quot] ගෙන්ම අහ ගනිං.... (හිතු මනාපෙට කරන්න එපා[/FONT][FONT=&quot])[/FONT]

    [FONT=&quot]උඹගේ [/FONT][FONT=&quot]underwear[/FONT][FONT=&quot] වැඩිය හිරට නැති ගොඩක් ලූස් නැති [/FONT][FONT=&quot]comfortable[/FONT][FONT=&quot] වෙන්න ඕන.... ෂෝටක් හරි බොටමක් හරි ඇදපන්.... උඩට නම් ස්කිනියක් වුණත් කමක් නෑ.... උඹ කරගෙන යන කොට [/FONT][FONT=&quot]belt [/FONT][FONT=&quot]එකක් එහෙම ගන්න වෙයි... මුල් දවස්වලට ඒවා ඕන වෙන්නේ නෑ.....[/FONT]

    සැහෙන්න හොද විස්තරයක්
     
  • Feb 1, 2014
    1,951
    397
    83
    කොළඹ
    [FONT=&quot]ජිම් වර්ග දෙකක් තියෙනවා... සමහරවල [/FONT][FONT=&quot]instructor[/FONT][FONT=&quot] ඉන්නවා... සමහරවල නෑ... උඹ මෙලෝ හසරක් දන්නේ නැත්නම් [/FONT][FONT=&quot]instructor[/FONT][FONT=&quot] කෙනෙක් ඉන්න [/FONT][FONT=&quot]gym[/FONT][FONT=&quot] එකකට පලයන්.... උඹ ගොඩක් කෙට්ටුයි නම් වැඩි [/FONT][FONT=&quot]weight[/FONT][FONT=&quot] එකකින් අඩු වාර ගාණක් කරන [/FONT][FONT=&quot]schedules[/FONT][FONT=&quot] තමයි ගැලපෙන්නේ.... සතියට දවස් තුනක් තමයි උපරිමය ගැලපෙන්නේ.... [/FONT]

    [FONT=&quot]උඹ ගොඩක් මහතයි නම් අඩු [/FONT][FONT=&quot]weight[/FONT][FONT=&quot] එකකින් වැඩි වාර ගණනක් කරන [/FONT][FONT=&quot]schedules [/FONT][FONT=&quot]ගැලපෙනවා.... කොහොම වුණත් [/FONT][FONT=&quot]instructor[/FONT][FONT=&quot] උඹගේ [/FONT][FONT=&quot]weight[/FONT][FONT=&quot] එකයි ඇගයි බලල [/FONT][FONT=&quot]schedule[/FONT][FONT=&quot] එකක් දේවි...[/FONT][FONT=&quot]කෑම ගැනත් [/FONT][FONT=&quot]instructor[/FONT][FONT=&quot] ගෙන්ම අහ ගනිං.... (හිතු මනාපෙට කරන්න එපා[/FONT][FONT=&quot])[/FONT]

    [FONT=&quot]උඹගේ [/FONT][FONT=&quot]underwear[/FONT][FONT=&quot] වැඩිය හිරට නැති ගොඩක් ලූස් නැති [/FONT][FONT=&quot]comfortable[/FONT][FONT=&quot] වෙන්න ඕන.... ෂෝටක් හරි බොටමක් හරි ඇදපන්.... උඩට නම් ස්කිනියක් වුණත් කමක් නෑ.... උඹ කරගෙන යන කොට [/FONT][FONT=&quot]belt [/FONT][FONT=&quot]එකක් එහෙම ගන්න වෙයි... මුල් දවස්වලට ඒවා ඕන වෙන්නේ නෑ.....[/FONT]

    Thanks rep dunna
     
  • Feb 1, 2014
    1,951
    397
    83
    කොළඹ
    *ඇග හදමු -- http://www.elakiri.com/forum/showthread.php?t=1660612

    *ඇඟ හදමු --පෝෂණය හා ආහාර 1---http://www.elakiri.com/forum/showthread.php?t=1660809

    *ඇග හදමු 3-පෝෂණය හා ආහාර 2 --http://www.elakiri.com/forum/showthread.php?t=1660973

    *ඇග හදමු 4-පෝෂණය හා ආහාර -ප්‍රෝටින්---http://www.elakiri.com/forum/showthread.php?t=1661034

    *ඇග හදමු 5-පෝෂණය හා ආහාර -කාබෝහයිඩ්‍රේට්---http://www.elakiri.com/forum/showthread.php?t=1661266

    *Body building ඇග හදමු 6-පෝෂණය හා ආහාර- මේදය--- http://www.elakiri.com/forum/showthr....php?t=1661463

    *Body building ඇග හදමු 6-පෝෂණය හා ආහාර- විටමින්--http://www.elakiri.com/forum/showthread.php?t=1661660

    * Body building ඇග හදමු 6-පෝෂණය හා ආහාර- විටමින් 2--http://www.elakiri.com/forum/showthread.php?t=1662144

    * Body building ඇග හදමු--කනිජ ලවන (ලෝහ ) Minerals --http://www.elakiri.com/forum/showthread.php?t=1662319

    *Body building ඇග හදමු -බර වැඩිකරගමු ,ඇග හදමු ..-http://www.elakiri.com/forum/showthread.php?t=1662477

    thanks rep dunnna
     
  • Feb 1, 2014
    1,951
    397
    83
    කොළඹ
    1. මම මොනවද කරන්න ඕනේ?(මුලින් ඩොකෙක් හම්බ වෙලා උබට කරන්න හොදද කියලා අහගනින්)
    එයාල අපිට කියල දෙනවද?(එයාලා ඔක්කොම කියලා දෙනවා..)
    2. week එකකට කීපාරක් යන්න ඕනේද?(දවස් දෙකකට සැරයක් හෝ දවස් 4කට සැරයක් එක උබට ලේසි විදියට තෝර ගනින්..ශෙඩුල් එක වෙනස් වෙනවා එතකොට)
    3. මොනවගේ ඇදුමක්ද හොද?(පටි ජොකෙක් ඇදන් පලයන්,අනිත් ඒවා සැහෙල්ලු ඇදුමක්..බෙල්ට් එකක් ගන්න කිව්වොත් ගනින් සමහර ජිම් වල තියෙනවා)[/QUOTE
    thanks rep dunna