*ඇග හදමු -- http://www.elakiri.com/forum/showthread.php?t=1660612
*ඇඟ හදමු --පෝෂණය හා ආහාර 1---http://www.elakiri.com/forum/showthread.php?t=1660809
*ඇග හදමු 3-පෝෂණය හා ආහාර 2 --http://www.elakiri.com/forum/showthread.php?t=1660973
*ඇග හදමු 4-පෝෂණය හා ආහාර -ප්‍රෝටින්---http://www.elakiri.com/forum/showthread.php?t=1661034
*ඇග හදමු 5-පෝෂණය හා ආහාර -කාබෝහයිඩ්රේට්---http://www.elakiri.com/forum/showthread.php?t=1661266
*Body building ඇග හදමු 6-පෝෂණය හා ආහාර- මේදය--- http://www.elakiri.com/forum/showthr....php?t=1661463
*Body building ඇග හදමු 6-පෝෂණය හා ආහාර- විටමින්--http://www.elakiri.com/forum/showthread.php?t=1661660
* Body building ඇග හදමු 6-පෝෂණය හා ආහාර- විටමින් 2--http://www.elakiri.com/forum/showthread.php?t=1662144
* Body building ඇග හදමු--කනිජ ලවන (ලෝහ ) Minerals --http://www.elakiri.com/forum/showthread.php?t=1662319
*Body building ඇග හදමු -බර වැඩිකරගමු ,ඇග හදමු ..-http://www.elakiri.com/forum/showthread.php?t=1662477
![]()
[FONT="]ජිම් වර්ග දෙකක් තියෙනවා... සමහරවල [/FONT][FONT="]instructor[/FONT][FONT="] ඉන්නවා... සමහරවල නෑ... උඹ මෙලෝ හසරක් දන්නේ නැත්නම් [/FONT][FONT="]instructor[/FONT][FONT="] කෙනෙක් ඉන්න [/FONT][FONT="]gym[/FONT][FONT="] එකකට පලයන්.... උඹ ගොඩක් කෙට්ටුයි නම් වැඩි [/FONT][FONT="]weight[/FONT][FONT="] එකකින් අඩු වාර ගාණක් කරන [/FONT][FONT="]schedules[/FONT][FONT="] තමයි ගැලපෙන්නේ.... සතියට දවස් තුනක් තමයි උපරිමය ගැලපෙන්නේ.... [/FONT]
[FONT="]උඹ ගොඩක් මහතයි නම් අඩු [/FONT][FONT="]weight[/FONT][FONT="] එකකින් වැඩි වාර ගණනක් කරන [/FONT][FONT="]schedules [/FONT][FONT="]ගැලපෙනවා.... කොහොම වුණත් [/FONT][FONT="]instructor[/FONT][FONT="] උඹගේ [/FONT][FONT="]weight[/FONT][FONT="] එකයි ඇගයි බලල [/FONT][FONT="]schedule[/FONT][FONT="] එකක් දේවි...[/FONT][FONT="] [/FONT][FONT="]කෑම ගැනත් [/FONT][FONT="]instructor[/FONT][FONT="] ගෙන්ම අහ ගනිං.... (හිතු මනාපෙට කරන්න එපා[/FONT][FONT="])[/FONT]
[FONT="]උඹගේ [/FONT][FONT="]underwear[/FONT][FONT="] වැඩිය හිරට නැති ගොඩක් ලූස් නැති [/FONT][FONT="]comfortable[/FONT][FONT="] වෙන්න ඕන.... ෂෝටක් හරි බොටමක් හරි ඇදපන්.... උඩට නම් ස්කිනියක් වුණත් කමක් නෑ.... උඹ කරගෙන යන කොට [/FONT][FONT="]belt [/FONT][FONT="]එකක් එහෙම ගන්න වෙයි... මුල් දවස්වලට ඒවා ඕන වෙන්නේ නෑ.....[/FONT]
සැහෙන්න හොද විස්තරයක්
10 mins wage eka digata diwwama sapa kane
ita passe 5 mins walk karapan, ohoma sathi dekak wage cardio karama, instructor ubata schedule ekak dewi 