ගයිස් මමත් ජිම් යන්න කියලා බැලුවෙ හෙට ඉදන් 
පිටි ගහලා තියෙන අය කවුද ඉන්නෙ
මම නම් ඇත්ත ටම කිසිම දෙයක් දන්නෙ නෑ, දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද
පිටි ගත්තට සයිඩ් ඉෆෙක්ට් අවුල් නෑනේද
මගේ උස 5 ,7
බර 57
මේවගේ සයිස් එකට තිබ්බම හොදටම ඇති වැඩිය සයිස් කරගන්න කැමති නැ මේ ගාන හොදටම ඇති මේ වගේ

Last edited: