ජිම්_අයියලාගෙන්-උදව්වක්

sch007

Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    උඹේ බර පන්තිය ඇවිත් 70 - 75 අතර ඇති, මට එකෙන් වැඩක් නෑ, උඹ Suppliment අරන් ද මහන්සි වුනේ

    mama Fly Weight machane.... 60Kg
    suppliment gannawa machane
     
    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    Dont Use Dumbells

    මචන් මුලින්ම කියන්න ඕනේ Gym යන්නන් වාලේ ඇග හදා ගන්න බෑ:no:. Rest එකත් තියෙන්න ඕනේ.:yes:.. උබ මුල ඉදලම පටන් ගන්නවා නම් Dumbells, Supplements කියන ඒවා අමතක කරපන්.:angry:.. මේවා ඕනේ කරන්නේ ටික කාලයක් ගියාට පස්සේ... එක පාරටම උබ ඇගට Supplements දා ගන්න හැදුවොත් දීර්ග කාලීනව ඇගේ පැවැත්මක් නැතිව යනවා.. මොකද ඒවා හදන්නේ අපිට ආදරේට nemei :angry:. supplemtns use කරන්නත් කාලයක් එනවා.. එතකන් පෝෂ්‍යදායක කෑම වලින්ම ඇග හදා ගන්න. දැන් dumblels. Dumbells වලින් කරන්නේ ඇග cut karala shape කරන එක...ඉස්සෙල්ලම barbell bars වලින් ගහල ඇග build කර ගන්න. Dumbells පැත්තවත් බල්ලන්න එපා...දැකල තියෙනවද පොල් ගස් යන, මුට්ට කර ගහන මිනිස්සු....කොහොමද ඇගවල්. අන්න ඒ වගේ cut වෙනවා, මුලින්ම dumbells වලින් සෙල්ලම් කලොත්:confused:.

    3 days chart ekak මුලින්ම එකක් ගහන්න...

    monday, wednesday, friday.... සෙල්ලම් කරන්න...අනිත් දවස් වල gym එක පැත්තවත් බල්ලන්න එපා මුල් කාලේ. හොදට කන්න සාමාන්‍ය කෑම. Protein තියෙන කෑම ටිකක් වැඩිපුර කන්න.:yes:..අහර වෙල් miss කරන්න එපා... Basic chart එකක් ඕනේ නම් කියන්න.... Good Luck...
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    :yes: ඔව්, මුල් කාලයේදි කවුරුත් කරනවා නම් දවසක් ඇර දවසක් කරන තරමටයි හොද
     
    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    මේ ඉන්නේ ලන්කාවේ වැඩ්ඩො​

    DSM24139%20Sisila%20Siri%20Somapala.JPG

    මේ නොර්මල්

    DSM24007%20Danushka%20Perra.JPG

    ගොඩක් අය Bodybuilding කරන්නෙ ලෙඩ දුක් නැති ශරිරයක් තියගන්න. මෙවා දෑම්මෙ උබලාට අදහසක් ගන්න විතරයි. ක්‍රිඩාවක් වෙදියට කරන අයත් ඉන්නවා. එකට ගොඩක් වියදම් යනවා මචන්ලා .​

    International ප්ලයෙර්ස්ලා ගැන මම පස්සෙ කියන්නම්​

    ** මාස 3ක් බෙසික් ශැඩුල් එක ගහපන් දවසක් ඇර දවසක්. සතියට දවස් 3ක්. සෙල්ලම් කරනවා වගෙම ඇගට රෙස්ට් එකත් අනිවා ඔනැ. අග බිල්ඩුප් වෙන්නෙ රෙස්ට් කරන දවසට. 2 ඩෙස් ශැඩුල් එකක් ගහනවනම් සතියට දවස් 4ක් ගහපන් (දෙකක් ගහුවා එකක් රෙස්ට්)

    ** මම දැකලා තියෙනවා මුලු 365 දවසෙම ජිම් එකෙ ඉන්න උනව. හැමදාම දකින ගානම තමයි උන්. හැමදම ගහුවාට ඇග හැදෙන්නැ බන්. රෙස්ට් එක ගොඩක් වැදගත්

    ** සෙල්ලම් කරන දවසක් ම්ස් උනොත් මග ඇරුන දවසට එක්ක දවසක් වැඩිපුර ගහන්න එපා. මම දකලා තියෙනවා කොල්ලො එහෙම කරනවා

    ** උබලා ජිම් යනවා කියලා රටෙ ලොකෙ මිනිස්සුන්ට පෙන්නලා පිටකොට්ටෙ පැත්තෙ එහෙම යනවානමෙයි.

    ** වද උනොත් එහෙම අපිනම් දන්නෙ නැ කොල්ලො. අපෙ උන් ඈග හදාගන්න ලෙසි විදිනෙ හොයන්නෙ. හොමොන්ස් ගහුවාම වදවෙනවා කොල්ලනෙ ගහන්න එපා වෙන අතුරු ආබාදත් තියෙනවා

    ** පිටි ගත්තට කමක් අතුරුආබාද නැ. සෙම පොඩ්ඩක් අව්ස්සේයි ඔනැමනම්.

    අහන්න මොනාහරි තියෙනවානම් අහපන් මචන්ලා. පුලුවන් වෙලාවක රිප්ලයි කරන්නම්
     
    Last edited: