ජිම්_කොල්ලන්ගේ_ලොකු_ ලයින්

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඔච්චර දගලන්න ඕනේ නැහැනේ ගෙදර පොඩි gym එකක් හදාගත්ත නම්. මහා ලොකු වියදමක් යන්නේ නැහැ.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මොකක්ද ජිම් එක බන්
    අපි ගියපු ඒවගේ නම් එහෙම සීන් නෑ ඔක්කොම බොක්කේ ෆිට් වගේ හිටියේ
    දැන් නම් ගෙදරට බඩු ටික ටික අරන් ගෙදර ඉදන් කරනවා
    ඕකුන්ට බයවෙන්න එපා බන්
    ඇග තිබ්බට පට්ට බයයි ගොඩක් උන්
    එහෙමයි කියලා ඉතින් පට්ට සයිස් උන් එක්ක වලි දාගන්න එපා
    :dull::dull::dull::dull::dull:
    මොකෙක් හරි ගහන්න ආවෙත් බාර්බෙල් එකක් අරගනින් ලගට ආවොත් ගහනවා කියපන්
    :lol::lol::lol::lol:
     

    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    ඔච්චර දගලන්න ඕනේ නැහැනේ ගෙදර පොඩි gym එකක් හදාගත්ත නම්. මහා ලොකු වියදමක් යන්නේ නැහැ.

    are you sure ? can you suggest me a cheap home gym solution ?
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මොකක්ද ජිම් එක බන්
    අපි ගියපු ඒවගේ නම් එහෙම සීන් නෑ ඔක්කොම බොක්කේ ෆිට් වගේ හිටියේ
    දැන් නම් ගෙදරට බඩු ටික ටික අරන් ගෙදර ඉදන් කරනවා
    ඕකුන්ට බයවෙන්න එපා බන්
    ඇග තිබ්බට පට්ට බයයි ගොඩක් උන්
    එහෙමයි කියලා ඉතින් පට්ට සයිස් උන් එක්ක වලි දාගන්න එපා
    :dull::dull::dull::dull::dull:
    මොකෙක් හරි ගහන්න ආවෙත් බාර්බෙල් එකක් අරගනින් ලගට ආවොත් ගහනවා කියපන්
    :lol::lol::lol::lol:

    ඔච්චර දගලන්න ඕනේ නැහැනේ ගෙදර පොඩි gym එකක් හදාගත්ත නම්. මහා ලොකු වියදමක් යන්නේ නැහැ.

    කියපන්කො කොහොමද හදාගන්නෙ කියලා
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    are you sure ? can you suggest me a cheap home gym solution ?

    home gym nam ganna epa. pissuda. owage wadinne naha. 2 straight bars 5 feet and 6 feet, ez bar, weights (4x2.5kg, 4x5kg,2x7.5kg), 2 dumbbell bars & bench . mewa hodatama athi patan ganna. cardio walata nam poddak duwapan. salli thiyenawa nam treadmill ekak hari spin bike ekak hari ganin.
     

    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    home gym nam ganna epa. pissuda. owage wadinne naha. 2 straight bars 5 feet and 6 feet, ez bar, weights (4x2.5kg, 4x5kg,2x7.5kg), 2 dumbbell bars & bench . mewa hodatama athi patan ganna. cardio walata nam poddak duwapan. salli thiyenawa nam treadmill ekak hari spin bike ekak hari ganin.

    thanks for the tip :)
     

    jaycharm

    Active member
  • Mar 6, 2016
    566
    79
    28
    නූගත් හරක් බං ඕවගෙ ඉන්නෙ.
    ඇයි උන් යනකන් ඉන්න ඕන.උන් අලිපුකෙන් ඇවිත් ද ?

    මනි රීෆන්ඩ් කරගෙන අයින් වෙයන් බං.

    ඔව් මන් ඒකෙ ලොක්කට කියල සල්ලි අරන් ආපහු ආව. ඌත් වැඩිය ගණන ගත්තේ නැහැ. මන් ගිහින් ආපහු සල්ලි ඉන්නකොට තඩි අඟක් තිබ්බ එකෙක් ඇවිත් කියනවා මල්ලි සද්දනම් තියා ගන්න එපාලු.




    Hahaha machan :lol::lol: Uba Sirawatama karala Thiyenne Patta Wade :lol::lol:

    Yanawanam Hoda instructor kenek inna Gym ekakata palayan mchn.....oya Sigithi pathala karayo inna Gym walata yanna epa bn.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කියපන්කො කොහොමද හදාගන්නෙ කියලා

    umba gym ekakata gihin nattham machan gedara karanna epa.
    Maasa deka thunak wath igenagena gedara badu tika aran karanna balapan.
    Nattham umba waradiyata gahala atha paya aul wei.
    konde amaruwa hadei..
    Kauru kohoma kiwwath utube eke video balala karanna amarui hariyata exrecise eka danne nattham..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    කොහෙද ගුබ්බෑයමක රිංගල ඇවිත් දුවගෙන..
    යකෝ අලුත් පරණ කියල නා බෙන්ච් එකක් use කරනකොටත් හෙන තඩි පොරවල් අපෙන් අහන්නෙ
    මල්ලිල සෙල්ලම් කරලල ඉවරද කියල ඒ බෙන්ච් එකට එන්න..
    යනකොටත් හැම එකාටම කියල යන්නෙ ගිහින් එන්නම් කියල..
    මොකෙක් හරි මන්ද මානසික වේසිගෙ පුතෙක් ඉන්න ඇති අර ස්කර්විය වගේ..
    දෙකයි පනහෙ ගුබ්බෑයම් වල රිංගන්නෙ නැතුව ටිකක් හොද තැනකට පල

    :lol::lol:
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    ජිම් වල ඉන්න කොල්ලොන්ගේ හෙන ලොකු ලයින් මොකද? මන් ඊයේ පලවෙනි පාරට ජිම් එකකට ගියා ඒකෙ ලොක්ක මට ලිස්ට් එකක් දුන්න කරන්න. ඒක කරන්න යනකොට පරණ උන් කියනවා උන් ඉවර වෙලා යනකන් පැත්තක වෙලා ඉන්නලු. :growl:


    උන් බර උස්සනකන් ඉඳලා ඇටේට ගහපං
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කියපන්කො කොහොමද හදාගන්නෙ කියලා

    Mama kalin kiwwa wage gym palayan.
    Onema nam kiyannam.

    2 Dumbell bars
    Weight plates ganin 30KGS wath mulinma..
    2.5 ewa 1.25 plates walinuth ganin 30 gannakota.
    Ina depatthata gahanna 1.25 ewa one..
    Tika dawasak yanakan umbata 30k gahanna bari wei.
    Eth purudu unama puluwan..
    Long Barbell.
    Hoda Bench ekak ganin.
    Ewage ath dekata kakul dekata papuwata 3ta wada ganna puluwan..
    fitted.webp

    Meka 14k wage wenne..
    Kannadiyak issaraha idan gahapan.
    Bench Press thaniyen gahanna epa.
    kauru hari laga tiyaganin.
    Nattham agata atharagani amaru unama.
    nattham eka athak adeta gahai..
    :dull::dull::dull::dull:
     
    • Like
    Reactions: Dragon Kolla