නූගත් හරක් බං ඕවගෙ ඉන්නෙ.
ඇයි උන් යනකන් ඉන්න ඕන.උන් අලිපුකෙන් ඇවිත් ද ?

නූගත් හරක් බං ඕවගෙ ඉන්නෙ.
ඇයි උන් යනකන් ඉන්න ඕන.උන් අලිපුකෙන් ඇවිත් ද ?

කොහෙද ගුබ්බෑයමක රිංගල ඇවිත් දුවගෙන..
යකෝ අලුත් පරණ කියල නා බෙන්ච් එකක් use කරනකොටත් හෙන තඩි පොරවල් අපෙන් අහන්නෙ
මල්ලිල සෙල්ලම් කරලල ඉවරද කියල ඒ බෙන්ච් එකට එන්න..
යනකොටත් හැම එකාටම කියල යන්නෙ ගිහින් එන්නම් කියල..
මොකෙක් හරි මන්ද මානසික වේසිගෙ පුතෙක් ඉන්න ඇති අර ස්කර්විය වගේ..
දෙකයි පනහෙ ගුබ්බෑයම් වල රිංගන්නෙ නැතුව ටිකක් හොද තැනකට පල
![]()

බණ්ඩාර නිළමෙ;20739234 said:
මචං මට ප(ර්)සනලි, ජිම් 4ක අත් දැකීම් තියෙනවා. හැබැයි මම දන්න විදිහට කවදාවත් ජිම් වල උන් ඔහොම කරන්නෙ නෑ. යන්න කලින් හෙන තද මරුමූස් ඩයල් කියල හිතාගෙන හිටපු පච්ච ගහන් කරාබු දාන්, කැපුම් පාරවල් තියෙන ඕන එකෙක් එක්ක කතා කලාම තේරෙනවා උන්ගෙ හිත් එලියෙ ඉන්න උන්ට වඩා හුගක් අවංකයි, හොදයි කියලා. ඇත්තටම උඹ කියන්නෙ ඇත්ත නම් වැඩේ අවුල්. හැබැයි මට මේක නම් විස්වාස කරන්න අමාරුයි.
ඔව් බන්, ජිම්වල ගොඩක් වෙලාවට පරන උන් අලුත් එවුන්ට උදවුකරනවා.. ඉදහිටලා මාන්නයෙන් ඉදිමිච්ච උනුත් ඉන්නවානේ.
ගොඩක් මිනිස්සු සමාජශීලි කියලා හිතුවට කරන්නේම ,තමුන්ගේ යාලුවොන්ගේ සෙට් එකත් එක්ක හෝ ඔෆිස් එකේ තමුන්ගේ සෙක්ශන් එකේ සෙට් එකත් එක්ක එක්ක කඩගහගෙන ඉන්න එකනේ. පිට මිනිස්සු අදුරගන්න මැලියි.ෆිට් වෙන්න කැමතිනෑ.තමුන්ගේ සෙට් එකේ හුකිය කිය ඉදලා පාරේ බිමබලගෙන යන්නේ.
අපේ ගෘප් එකෙන් සහ ඔෆිස් එකේ තමුන්ගේ සෙට් එකෙන් පරිබාහිරව සමාජයේ විවිධ තලයේ මිනිස්සු අදුරගන්න පුලුවන් හොදම තැනක් තමයි ජිම් එක.ඒකෙන් ඇතිවන ෆිට් එකාමතකවෙන්නේ නෑ.
අහවල් යුනි එකේ ඉන්න කාලේ,ජිම් යද්දි තමයි ෆැක්ල්ටි හතේම ගොඩාක් එවුන් දැන අදුරගත්තේ. එහෙම නොවෙන්න , අපි අපේ ෆැකල්ටි එකට කොටුවෙනවා.
යුනි එකේ උනත් ඔෆිස් එකේඋනත් ,ඩොකාල, ලොයර්ලා වගේ විවිද ක්ශේත්‍රවල මිනිස්සු අදුරගත්තාම අපේ ප්රශ්නවලදී උන්ගේ ෆස්ට් ලෙවල් සුප් එක ග්ඩාක් වටිනවා.
ඔයවගේ, අලි ඔලුපොරවල් නැති ජිම් ඔනතරම් තියනවා. වෙක එකක් හොයාගනින්. ඇගවගේම අපේ සෝශල් රෙලෙශන්ශිප්ස් හදාගන්න පුලුවන්
කොහෙද ගුබ්බෑයමක රිංගල ඇවිත් දුවගෙන..
යකෝ අලුත් පරණ කියල නා බෙන්ච් එකක් use කරනකොටත් හෙන තඩි පොරවල් අපෙන් අහන්නෙ
මල්ලිල සෙල්ලම් කරලල ඉවරද කියල ඒ බෙන්ච් එකට එන්න..
යනකොටත් හැම එකාටම කියල යන්නෙ ගිහින් එන්නම් කියල..
මොකෙක් හරි මන්ද මානසික වේසිගෙ පුතෙක් ඉන්න ඇති අර ස්කර්විය වගේ..
දෙකයි පනහෙ ගුබ්බෑයම් වල රිංගන්නෙ නැතුව ටිකක් හොද තැනකට පල
![]()
Mama kalin kiwwa wage gym palayan.
Onema nam kiyannam.
2 Dumbell bars
Weight plates ganin 30KGS wath mulinma..
2.5 ewa 1.25 plates walinuth ganin 30 gannakota.
Ina depatthata gahanna 1.25 ewa one..
Tika dawasak yanakan umbata 30k gahanna bari wei.
Eth purudu unama puluwan..
Long Barbell.
Hoda Bench ekak ganin.
Ewage ath dekata kakul dekata papuwata 3ta wada ganna puluwan..
![]()
Meka 14k wage wenne..
Kannadiyak issaraha idan gahapan.
Bench Press thaniyen gahanna epa.
kauru hari laga tiyaganin.
Nattham agata atharagani amaru unama.
nattham eka athak adeta gahai..
ලංකාවෙ කොයි දේත් ගූ බන්. ජිම් උනත් ඉස්පිරිතාල උනත්, ඉස්කොල උනත් විශ්වවිද්‍යාල ටියුෂන් ක්ලාසස් ඔක්කොම බොග. එකනෙ බන් කවදාවත් හැදෙන්න බැරි මෙහෙ එවුන්ට .![]()
එල. ++++++++++
මචන් සෙල්ලන් කරද්දි කොන්ද කෙලින් තියාගන්න එක නේද තියන ප්‍රධාම කාරණය
මම ගියේ ඒක දවසයි. උන් බලන්නෙත් නිකන් තරහකාරයෙක් දිහා බලනවා වගේ. මම ලොක්කට සීන් ඒක කියල සල්ලි අපහු ඉල්ලනකොට එකෙක් ඇවිත් කියනවා සද්ද තියාගන්න එපා බැරිනම් පලයන් කියල.![]()