ජිවත් වෙන්නේ කොහොමද?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,218
    31,953
    113
    https://www.facebook.com/NewsfirstSL/videos/2064458796947701/

    සිරසෙන් UNP එකට ඇඩෙන්නම දීලා.

    අඩුවට කාර් ගන්න බලන් හිටපු යූන්පී අක්කගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එකේ ලින්ක් එක කවුරු හරි පින්වතෙක් මට එවන්න​

    Poniluth waradi ethakota hitan karaya sirasata uththamayek da? Un okkoma ekai. Me rate media haththa eka ekata kade yanawa...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වෙන රටකට ගියා කියල වෙනසක් නෑ කොහොමත් පෘථිවියෙ ජීවත් වෙන්න බෑ බං දැං :(
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    https://www.facebook.com/NewsfirstSL/videos/2064458796947701/

    සිරසෙන් UNP එකට ඇඩෙන්නම දීලා.

    අඩුවට කාර් ගන්න බලන් හිටපු යූන්පී අක්කගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එකේ ලින්ක් එක කවුරු හරි පින්වතෙක් මට එවන්න​

    38072055_2163334873886012_7485033750930128896_n.jpg
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,607
    113
    Nowhere
    සිරාවටම බන්. අද පන්සියේ කොලයක් දීලා 100 ඩයලොග් කාඩ් 2ක් ගත්තා. රුපියල් 300ක් ඉතුරු දුන්නා. මිනිස්සු කොහොමද බන් මෙහෙම ජිවත් වෙන්නේ? මුන්ට හෙනගහනවා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සිරාවටම බන්. අද පන්සියේ කොලයක් දීලා 100 ඩයලොග් කාඩ් 2ක් ගත්තා. රුපියල් 300ක් ඉතුරු දුන්නා. මිනිස්සු කොහොමද බන් මෙහෙම ජිවත් වෙන්නේ? මුන්ට හෙනගහනවා

    මහින්දගෙ කාලෙ නං ඔහොම ගත්තාම ඉතුරු 600ක් හම්බවුනා :( කොහෙම මේකෙ ඉන්න උන්ට වෙනසක් කරන්න ඕනෙ වුනානෙ :angry:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,607
    113
    Nowhere
    මහින්දගෙ කාලෙ නං ඔහොම ගත්තාම ඉතුරු 600ක් හම්බවුනා :( කොහෙම මේකෙ ඉන්න උන්ට වෙනසක් කරන්න ඕනෙ වුනානෙ :angry:

    :angry:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,218
    31,953
    113
    මහින්දගෙ කාලෙ නං ඔහොම ගත්තාම ඉතුරු 600ක් හම්බවුනා :( කොහෙම මේකෙ ඉන්න උන්ට වෙනසක් කරන්න ඕනෙ වුනානෙ :angry:

    Mahindayath kariya, Hitan hutanuth kariya, ranilath ponnaya. Deshapalu haththama eka gode oi. Anthimata jahamanaya maha parata adala daanawa...:angry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Mahindayath kariya, Hitan hutanuth kariya, ranilath ponnaya. Deshapalu haththama eka gode oi. Anthimata jahamanaya maha parata adala daanawa...:angry:

    නෑ බං එහෙම වෙන්නෑ භය නැතුව ඉඳපං :)
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,218
    31,953
    113
    https://www.facebook.com/NewsfirstSL/videos/2064458796947701/

    සිරසෙන් UNP එකට ඇඩෙන්නම දීලා.

    අඩුවට කාර් ගන්න බලන් හිටපු යූන්පී අක්කගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එකේ ලින්ක් එක කවුරු හරි පින්වතෙක් මට එවන්න​

    https://m.facebook.com/pg/SasanikaJayalath/photos/
    https://mobile.twitter.com/sasajayalath?lang=en
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,345
    12,610
    113
    Piliyandala
    වැඩක් නෑ බන් එක අතකින් දේශපාලුවන්ටම බැනල...... දෙයියන්ගේ හැටියටලු විමානේ කියනවනේ... ලංකාවේ මිනිස්සු 70 අවුරුද්දක් රැවටී රැවටී බඩ මහත පංචස්කන්ධ පෝෂණය කරන්න චන්දෙ දුන්න මිසක් බුද්දීමත්ව හිතන්නේ නෑ බහුතරයක්. ඉතින් උන් ඒ තැන් වලට රිංගල ෆුල් ෆන් එකේ ඉන්නවා... ලංකාවේ බහුතරයන්ගේ මතය තමා අපේ පාර්ලිමේන්තුව නියෝජනය කරලා තියෙන සෙට් එකම... ඉතින් නුසුදුසු අයව පත් කරල අපිම දුක් විඳිනවා.... යන්න පුළුවන් සෙට් එකම වෙන රටවල් වලට පී. ආර් ඉල්ලලා යනවා.. තව කට්ටියක් ඉන්නවා එයාලට යන්න පුළුවන් උනත් අම්මා තාත්තා ව දාල යන්න බැරි ඒ වගකීම තියන අය.... අපි වාසය කරන්නේ සුදුසු ප්‍රදේශයක නෙමෙයි මිත්‍රයා....
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101

    :yes: