ජිවත් වෙන්න අමාරුයි

K A R A W A L A Y A

Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    මචං මගේ දවසේ පඩිය රු 2500 යි ඉරිදා පෝය රජයේ නිවාඩු වැඩ නැහැ. බොහෝ මාස වල දවස් 25යි වැඩ. එතකොට 2500 x 25 = 62500 යි. මේ ගාන මදි මම තනියම ජිවත් නොවන නිසා. පුළුවන් නම් මට පාර්ට් ටයම් ජොබ් එකක් හොයලා දෙන්න. අමතර රු 20 000ක් වගේ තිබ්බොත් ඇති. මට සිංහල ටයිපින්ග් ඉංග්‍රීසි ටයිපින්ග් හොදට පුළුවන්.
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    මචං මගේ දවසේ පඩිය රු 2500 යි ඉරිදා පෝය රජයේ නිවාඩු වැඩ නැහැ. බොහෝ මාස වල දවස් 25යි වැඩ. එතකොට 2500 x 25 = 62500 යි. මේ ගාන මදි මම තනියම ජිවත් නොවන නිසා. පුළුවන් නම් මට පාර්ට් ටයම් ජොබ් එකක් හොයලා දෙන්න. අමතර රු 20 000ක් වගේ තිබ්බොත් ඇති. මට සිංහල ටයිපින්ග් ඉංග්‍රීසි ටයිපින්ග් හොදට පුළුවන්.
    Machan can you send me a draft cv just to check
     
    • Like
    Reactions: jennt and ML1987

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,755
    4,828
    113
    දැන් කරවල / උම්බලකඩ වල මිල දන්නවද ??? හොද කරවල කිලෝව Rs 2000 පැනල. උම්බලකඩ Rs 4000 පැනල. හොද කරවල ටිකක්, උම්බලකඩ ටිකක් වෙලා ගත්තොත් විකුණගන්න බැරි වෙන්නේ නෑ බන්.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,125
    12,017
    113
    හොද ධෛර්යවන්ත කොල්ලෙක් උඹට වරදින්නේ නැහැ මචං.. FB Group තියනවා පුලුවන් නම් සර්ච් ඒකක් දාපන් ඒවායෙන් සෙට් වෙනවා..තව බලපන් ikman.lk IT Jobs Parttime , Data entry jobs සෑහෙන්න තියනවා
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,748
    9,078
    113
    Ikman එකේ ඩේටා එන්ට්‍රි පාට් ටයිම් ගිග් ගොඩක් දකිනව මන්. මම දන්නෙ නෑ ඕවගෙ මොකක් හරි කොස්සක් ඇතිද කියල, ස්කෑම් එකක් වෙන්න ඉඩකුත් තියෙනව. කිරියෙ මේව කරන අය ඉන්නවනම් උන් මේවයෙ තත්ත්වෙ කියයි. පවුලෙ කෙනෙක්ට උනත් මේ වැඩ අවුට්සෝස් කරවන්න පුලුවන්. මන් දන්න පවුලක් ඉන්නව ඒ ගෙදර තාත්තම ළමයිට ඔන්ලයින් ජොබ් සෙට් කරල ඉන්කම් එකක් හදල දීල තියෙන්නෙ.
     
    Last edited:

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    FB Group තියනවා පුලුවන් නම් සර්ච් ඒකක් දාපන් ඒවායෙන් සෙට් වෙනවා..තව බලපන් ikman.lk IT Jobs Parttime , Data entry jobs සෑහෙන්න තියනවා
    Ikman එකේ ඩේටා එන්ට්‍රි පාට් ටයිම් ගිග් ගොඩක් දකිනව මන්. මම දන්නෙ නෑ ඕවගෙ මොකක් හරි කොස්සක් ඇතිද කියල, ස්කෑම් එකක් වෙන්න ඉඩකුත් තියෙනව. කිරියෙ මේව කරන අය ඉන්නවනම් උන් මේවයෙ තත්ත්වෙ කියයි.
    ikman එකේ data entry කියලා තියන හැම එකම වගේ scam. මුලින් සල්ලි දාන්න කියයි, නැත්නම් දිනක වැඩමුළුවකට කොහෙට හරි එන්න කියයි, ඒකෙදිත් කරන්නෙ සල්ලි කඩාගන්න එක.
    එක එක companay නම් වලින් තියන ගොඩක් ඒවා කියවලා බලන්න එකම විස්තරේ තියෙන්නෙ.
    එහෙම නැත්නම් man power. ඒවත් හරියට පඩියක් නෑ. මුලින් සල්ලි දාන්න කියලා සල්ලි දැම්මම job දෙන්නෙ නෑ රස්තියාදු කරවනවා.
    (company name දාලා විස්තර පැහැදිලිව දාලා තියන ads තියනවා කලාතුරකින්. ඒවා ඇත්ත.)

    fb group වල තත්ත්වෙත් මේකම තමයි. 100 කින් 1 ක්වත් නෑ හරි job එකක්. හැම එකේම තියෙන්නෙ පිරමීඩ, නැත්නම් granton, inner circle වගේ direct marketing, නැත්නම් sim promotion. ඒවයෙත් කියන කතා එකක්වත් නෑ job එකට ගියාම.
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,663
    5,787
    113
    KALUTHARA
    class ekak wage try kaloth uganwanna puluwan nam , natm pizza kfc wage delivery karoth owa tama oluwata enna
     
    • Like
    Reactions: NRTG

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Pare saruwath vikunana un dawasakata 7000k withara hoyanawa. Job ekakata witharak koti unoth anathai
     
    • Like
    Reactions: NRTG