ජිවත් වෙන්න අමාරුයි

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,125
    12,017
    113
    ikman එකේ data entry කියලා තියන හැම එකම වගේ scam. මුලින් සල්ලි දාන්න කියයි, නැත්නම් දිනක වැඩමුළුවකට කොහෙට හරි එන්න කියයි, ඒකෙදිත් කරන්නෙ සල්ලි කඩාගන්න එක.
    එක එක companay නම් වලින් තියන ගොඩක් ඒවා කියවලා බලන්න එකම විස්තරේ තියෙන්නෙ.
    එහෙම නැත්නම් man power. ඒවත් හරියට පඩියක් නෑ. මුලින් සල්ලි දාන්න කියලා සල්ලි දැම්මම job දෙන්නෙ නෑ රස්තියාදු කරවනවා.
    (company name දාලා විස්තර පැහැදිලිව දාලා තියන ads තියනවා කලාතුරකින්. ඒවා ඇත්ත.)

    fb group වල තත්ත්වෙත් මේකම තමයි. 100 කින් 1 ක්වත් නෑ හරි job එකක්. හැම එකේම තියෙන්නෙ පිරමීඩ, නැත්නම් granton, inner circle වගේ direct marketing, නැත්නම් sim promotion. ඒවයෙත් කියන කතා එකක්වත් නෑ job එකට ගියාම.
    ඒ්ක ඇත්ත මචං . හොදට හොයලා බලලා පලයන්..ටොප්ජොබ්ස් වලත් තියනවා.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,748
    9,078
    113
    ikman එකේ data entry කියලා තියන හැම එකම වගේ scam. මුලින් සල්ලි දාන්න කියයි, නැත්නම් දිනක වැඩමුළුවකට කොහෙට හරි එන්න කියයි, ඒකෙදිත් කරන්නෙ සල්ලි කඩාගන්න එක.
    එක එක companay නම් වලින් තියන ගොඩක් ඒවා කියවලා බලන්න එකම විස්තරේ තියෙන්නෙ.
    එහෙම නැත්නම් man power. ඒවත් හරියට පඩියක් නෑ. මුලින් සල්ලි දාන්න කියලා සල්ලි දැම්මම job දෙන්නෙ නෑ රස්තියාදු කරවනවා.
    (company name දාලා විස්තර පැහැදිලිව දාලා තියන ads තියනවා කලාතුරකින්. ඒවා ඇත්ත.)

    fb group වල තත්ත්වෙත් මේකම තමයි. 100 කින් 1 ක්වත් නෑ හරි job එකක්. හැම එකේම තියෙන්නෙ පිරමීඩ, නැත්නම් granton, inner circle වගේ direct marketing, නැත්නම් sim promotion. ඒවයෙත් කියන කතා එකක්වත් නෑ job එකට ගියාම.

    හිතුනා sus කියල දාල තියෙන රේට්ස් දැක්කම.
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    services dena eka thama lesima wade, ubata monawada thiyana skills
    ex: Teaching, Data entry

    skills nethnam thanakola kapan machine ekak hoya ganin, weekend ekata 10,000 k sure ekata hoyanna puluwan
     
    • Like
    Reactions: NRTG

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    මචං මගේ දවසේ පඩිය රු 2500 යි ඉරිදා පෝය රජයේ නිවාඩු වැඩ නැහැ. බොහෝ මාස වල දවස් 25යි වැඩ. එතකොට 2500 x 25 = 62500 යි. මේ ගාන මදි මම තනියම ජිවත් නොවන නිසා. පුළුවන් නම් මට පාර්ට් ටයම් ජොබ් එකක් හොයලා දෙන්න. අමතර රු 20 000ක් වගේ තිබ්බොත් ඇති. මට සිංහල ටයිපින්ග් ඉංග්‍රීසි ටයිපින්ග් හොදට පුළුවන්.

    meka try karala balapan machan, LinkedIn thibbe

    image_c0a7f2bb-06da-40ca-a003-14cfbe19152e20221004_015415.jpg
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    277587970_416992153714557_3233270874482534056_n.jpg

    බය වෙන්න එපා... මොකක් හරි හම්බවෙයි උඹට.... මොනවා හම්බුනත් නැතත් ජයෙන් ජය ප්‍රාර්තනා කරනවා උඹට... :yes: :yes:
     
    • Like
    Reactions: NRTG

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    • Haha
    Reactions: Cypress