ජිවත් වෙන්න අමාරුයි

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    රුපියල් 8000 ක්ලීනින්ග් ජොබ් තියෙනවා ලු. ටයිප් කරන්න පුළුවන් වීම තමයි සුදුසුකම. @nicjosh83 තමයි රික්රුට් කරන්නේ.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,580
    124,909
    113
    දෙහිවල
    Excited Joy GIF by Kiszkiloszki
     

    Sakala Bujan

    Well-known member
  • May 3, 2022
    582
    710
    93
    class ekak wage try kaloth uganwanna puluwan nam , natm pizza kfc wage delivery karoth owa tama oluwata enna
    ow .ම්ම දන්න ගොඩක් උන් දැන් මේ වැඩේට බැහැලා තියනවා, මොනදේට නැතත් ලන්කාවෙ මිනිස්සු ඉගෙනගන්න එකට අඩුවක් නැතුව වියදම් කරනවනේ.පේ ගෙවල් ලග ඒකෙක් ගාමන් එක්ක වැඩ කරේ කොරෝන වලට ගොඩක් වැහුවනේ.පස්සෙ මූටත් කෙලෞනා.
    ඊට පස්සෙ එහෙන් මෙහෙන් පොත් වගයක් හොයාගෙන spoken english for kids කියලා පටන් ගත්තා.
    වැඩේ සුපිරියට නැගලා යනවා.ලගදි මන් ගිහිල්ල බලද්දි ලමයි 35 විතර ඉන්නවා,ලමයෙක් ගෙන් අහලා බලද්දි කිව්වා.මාසෙට 5000 ගන්නව කියලා.
     

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    Karolaya banned neda.... Lol

    Huu huuu.... Rachana liyapu unta hina wenna pukak naa... Mu kakul deka uda dagena beer ekak gagaha adonawa danawa ubala pisso wage hoyanne balanne nathuwa upades denawa.

    Mata kee denek baninna athda me asaranayta ketha katha kiyanawa kiyala.... Lol... 😄😄😄
    ඒ කියන්නෙ මේ ත්‍රෙඩ් එක බොරුවක්? මෙහෙම රවට්ටන එක නම් කැත වැඩක් :growl:
     
    • Haha
    Reactions: Johnnie_Walker