ඉතිරි කරන එක හොදයි, එත් ලොකු ගානක් මෙහෙම ඉතිරි කරන්න බෑනේ. අනික එහෙම ඉතිරි කරන්නත් අපි ලොකු effort එකක් දෙන්න ඔනෙනේ. ඔලුවේ නිදහසකුත් නැතුව.
මන් හිතන්නේ, ඒ time එක අරගෙන තව ටිකක් earning වැඩි කරගන්න දැම්මොත් හොදයි කියලා. නැත්තම් අන්තිමට ඔක්කොම පිරිමහගන්න ගිහිල්ලා, earning කරන mindset අමතක වෙලා යයි.