ඩැමා එල කරගෙන යමන් වැඩේ. මම වැඩිය කිරියට එබෙන්නේ නෑ දැන් වැඩ නිසා. එල එල බම්ප්.
(+)
නියම වැඩක් මචන්ලා... දැනුයි දැක්කේ..(+)
හොඳ අදහසක්.. ගොඩක් අයට මේකේ මොනාහරි දැක්ක ගමන් තමන්ගේ මොනාහරි දේකට උදවුවක් වෙන, වඩා පැහැදිලි මනසක් ඇතිකරවන, වඩා හොඳ දැක්මක් ඇතිවන යමක් අනිවාර්යෙන්ම දකින්න තියනවමයි.. මොකද කවුරුවත් සියල්ල සම්පුර්ණ නැහැ...
ගොඩක් අගය කරනවා මේ කරගෙන යන වැඩේට... දිගටම කරගෙන යන්න... සුභ පතනවා ඔබ සියලු දෙනාටම!..![]()