"""ජිවිතයට ආදරේන් II""" daily updating....
amandi3891 Member Sep 10, 2008 3,524 216 0 Apr 3, 2015 #1,684 යමෙකුට ආදරය ප්‍රකාශ කරන්න පරක්කු වෙන්න එපා ඒත් ඊට වඩා “ඉක්මන් වෙන්න එපා“.
amandi3891 Member Sep 10, 2008 3,524 216 0 Apr 3, 2015 #1,685 ගල්හිත් උණුකරන්න අමාරුයි... ඒත් ගල්හිතක් උනුඋනොත් උණුවෙලා දියවෙලා යනකම්ම නවත්තන්න අමාරුයි..
amandi3891 Member Sep 10, 2008 3,524 216 0 Apr 3, 2015 #1,686 යමෙක් ඔබව ප්‍රතික්ෂේප කළානම් ඔවුන්ගේ ක්‍රියාව පිළිගන්න. යමෙක් ඔබත් සමග අමනාප වූවේ නම් ඔවුන්ට යන්න දෙන්න. යමෙක් ඔබට වඩා තවත් කෙනෙක්ව හෝ දෙයක්ව ලොකුකරගත්තා නම් ඔබ ඉවත්ව යන්න. එහෙත් තේරුම් ගන්න... එක් අයෙකුට “නොවටිනා“ දේ තවත් අයකුට “වටින“ බව.. ! Reactions: DAMER
යමෙක් ඔබව ප්‍රතික්ෂේප කළානම් ඔවුන්ගේ ක්‍රියාව පිළිගන්න. යමෙක් ඔබත් සමග අමනාප වූවේ නම් ඔවුන්ට යන්න දෙන්න. යමෙක් ඔබට වඩා තවත් කෙනෙක්ව හෝ දෙයක්ව ලොකුකරගත්තා නම් ඔබ ඉවත්ව යන්න. එහෙත් තේරුම් ගන්න... එක් අයෙකුට “නොවටිනා“ දේ තවත් අයකුට “වටින“ බව.. !
rrkolla Well-known member Mar 24, 2012 4,415 204 63 Apr 3, 2015 #1,687 midith thiththa na narith thiththa na
hacker T Well-known member Aug 4, 2013 16,743 2,757 113 මේ ඉර හද යට Apr 10, 2015 #1,692 DAMER Senior Member Posts: 12,029 Join Date: Aug 2008 Location: Ҝingdom oғ Ðragonzland Today, 12:25 AM Damer හම්බුනා හදුනා ගැනීම සතුටක් මචන් අමන්දි අපි ඔයගැනත් කතා උනා
DAMER Senior Member Posts: 12,029 Join Date: Aug 2008 Location: Ҝingdom oғ Ðragonzland Today, 12:25 AM Damer හම්බුනා හදුනා ගැනීම සතුටක් මචන් අමන්දි අපි ඔයගැනත් කතා උනා
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Apr 10, 2015 #1,694 hacker T said: Damer හම්බුනා හදුනා ගැනීම සතුටක් මචන් අමන්දි අපි ඔයගැනත් කතා උනා Click to expand... එළ මචන්..නයිස් ටු මීට් යූ ටූ මචන්..
hacker T said: Damer හම්බුනා හදුනා ගැනීම සතුටක් මචන් අමන්දි අපි ඔයගැනත් කතා උනා Click to expand... එළ මචන්..නයිස් ටු මීට් යූ ටූ මචන්..
DJLEOx78 Well-known member Jun 10, 2012 7,324 2,613 113 Colombo Apr 12, 2015 #1,699 Fb eke page ekak tiyenawa spirit science kiyala . Maxxa post daanne
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Apr 12, 2015 #1,700 DJLEOx78 said: Fb eke page ekak tiyenawa spirit science kiyala . Maxxa post daanne Click to expand...
DJLEOx78 said: Fb eke page ekak tiyenawa spirit science kiyala . Maxxa post daanne Click to expand...