මචං හැකර් ටී දැනට මේකේ පෝස්ට් කල උන් ඇරුණම 29 යි කමෙන්ට් එකක් හරි දාලා තියෙන්නේ. මේ ත්රෙඩ් එක ඇයි නිවුස් ඇන්ඩ් අප්ඩේට්ස් වල දැම්මේ. පුලුවන් නම් මොඩෙක්ට කියලා Elakiri Talk වලට තල්ලු කරගන්න පුලුවන් නම් හොඳයි කියලා හිතනවා. මොකද ගොඩක් උන් ඉන්නේ ඒ කෑල්ලේ නේද.? එහෙම කරන්න පුලුවන්ද කියල නම් මම දන්නේ නෑ මචං.
