"""ජිවිතයට ආදරේන් II""" daily updating....

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
946862_397774057010496_503355727_n.jpg


1011906_395889140532321_1244361367_n.jpg

 
Nov 11, 2009
1,429
111
0
මගේ 2014 කියන නූල ඇතුළෙ තියෙන ඔය වදන් පෙළ මේ නූලට වුණත් යහමින් පෑහෙනව. :yes:
එහෙනම් ඔන්න මේ නූල වෙනුවෙන් මගේ දායකත්වය...
:)
මනුෂ්‍යත්වය...! මේ ඔබ වෙනුවෙනි...

මොළය යනු තාක්ෂණයේ දියුණුව වේද, හදවත යනු මනුෂ්‍යත්වයේ දියුණුව වේ.
එබැවින්, මනුෂ්‍යත්වයේ නාමයෙන් ජීවත් වන්න.
ඒ වෙනුවෙන්, ඔබගේ මොලය ඔබගේ පැවැත්ම කරගන්න.
ඔබගේ හදවත අනෙකාගේ පැවැත්ම කරගන්න.



තාරුණ්‍යය...! මේ ඔබ වෙනුවෙනි...

ඔබට දියුණු වීමට අවැසි නම් ඔබට ඉහලින් සිටිනවුන් දෙස බලන්න. ඔබ දියුණුව දකිනු ඇත.
ඔබට ජීවත් වීමට අවැසි නම් ඔබට පහලින් සිටිනවුන් දෙස බලන්න. ඔබ ජීවිතය දකිනු ඇත.