"""ජිවිතයට ආදරේන් II""" daily updating....

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    1888634_290976791052106_1216318348_n.jpg
     
    Nov 11, 2009
    1,429
    111
    0
    කාලෙකට පස්සෙ, ඉතින් කොහොමද කොල්ලො...? :)
    ඔන්න බලන්නකො මගෙ එළකිරි අවතාරය වෙනස් කරල තියෙනව. :cool:
    සිරාවටම කිව්වොතින්, පිරිහී යන ලොවක තවත් ගොදුරක් වෙලා තියෙන එළකිරිය ඇතුළෙ මෙහෙම නූලක් දැම්ම කියන්නෙ සාධු ක්‍රියාවක්. ඒ වෙනුවෙන් මගේ උත්තමාචාරය!
    :yes:

    අප ඔබගෙන් රේප් අපේක්ෂා නොකරමු..ඔබට යම් දෙයක් වැටහුනනම් අනෙක් අයට පෙන්වීමට සහයෝගය ලබා දෙන්න..
    ඒක නෙවෙයි, මොකක්ද කොල්ලො මේ "රේප්" කතාව...? බයවෙන්න එපා. ඔයාව කවුරුත් "රේප්" කරන්නෙ නෑ. :D
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    කාලෙකට පස්සෙ, ඉතින් කොහොමද කොල්ලො...? :)
    ඔන්න බලන්නකො මගෙ එළකිරි අවතාරය වෙනස් කරල තියෙනව. :cool:
    සිරාවටම කිව්වොතින්, පිරිහී යන ලොවක තවත් ගොදුරක් වෙලා තියෙන එළකිරිය ඇතුළෙ මෙහෙම නූලක් දැම්ම කියන්නෙ සාධු ක්‍රියාවක්. ඒ වෙනුවෙන් මගේ උත්තමාචාරය!
    :yes:

    ඒක නෙවෙයි, මොකක්ද කොල්ලො මේ "රේප්" කතාව...? බයවෙන්න එපා. ඔයාව කවුරුත් "රේප්" කරන්නෙ නෑ. :D

    thnks machan comment ekata meka nula karagana yanne athtatama DAMER RIDILATM ASAnisai e gollo nathtam mehema wenne na .:):):):)
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    11.gif
    මචන් hacker T, මේ වගේ නූලක් එළකිරිය වෙනුවෙන් දැම්ම එකට ගොඩක් ස්තූතියි.. :)

    එකෙන්ම මචන් එක අප් කරන් ටියගන්න උදව් කරන ඔයාටත් තැන්ක්ස්