සමහරු තැලෙන යකඩයම තැලෙන බව දැන දැන තලන්නේ බලාගනයි.දිනක ඒ යකඩය තැලීමෙන්ම මුවහත් තලයක්වී තැලූ සියල්ලම මුලින්ම කපාදමනු ඇත.


දැන්නම් මේක සම්පුර්ණයෙන්ම අදින්නේ damer අමන්දි රිදිලා ලුසිෆර් සහ අනිත් අපේ සෙට් එක යාලුවත් ඉන්නවා එයාට සලකන්නගොඩක් හොඳ ත්රෙඩ් එකක්... මම EK ආව ගමන්ම කරන්නෙ මේ ත්රෙඩ් එක බලන එක....
දිගටම කරගෙන යන්න.....![]()

