"""ජිවිතයට ආදරේන් II""" daily updating....

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
10372083_719229998122958_2362885115856938772_n.jpg

 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කළ්‍යාණ මිත්‍රයකු සොයා ඇවිදින්නකුට තමාට වඩා උසස් කෙනෙක් හෝ තමාට සමාන කෙනෙක් නොලැබෙත් නම් තනිව හැසිරීමේ අදහස දැඩි කරගත යුතුය. බාලයින් මෝඩයින් හා එක්වීම හොඳ නැත.

    -බුදුන් වහන්සේ-
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අප බැඳී සිටින බැදිම් හැර අපට අහිමි වීමට කිසිත් නැත. එහෙත් දිනා ගැනීමට ලෝකයක් ඇත.

    -කාල්මාක්ස්-
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    විපතේ දී ලබන අවබෝධය සැපතේ දී ලබන සතුටට වඩා ජීවිතයේ යතාර්ථයට එකඟ ය.

    -සර් වොල්ටර් රැලේ-
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පසුබාන අයට කාලය ඉතා සෙමෙන් ගමන් කරන දෙයකි. බිය සුළු අයට කාලය ඉතා වේගයෙන් ගමන් කරන දෙයකි. දුක්වන අයට කාලය ඉතා දිගැති දෙයකි. ප්‍රීති වන අයට කාලය ඉතා කෙටි දෙයකි. ආදරය කරන අයට කාලය කියා දෙයක් නැත.

    -හෙන්රි වැන් ඔයික්-
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කොතරම් පරීක්ෂණ සිදු කළ ද මා නිවැරදි යැයි ඔප්පු කළ නො හැක. කවර විටෙක වරක කලෙක දී හෝ හුදු එක් පරීක්ෂණයකින් මා වැරදි යැයි ඔප්පු විය හැකිය.

    -ඇල්බට් අයින්ස්ටයින්-
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සතුරාගේ වුවද කඩුව බිම වැටුන විට එය අහුලා දී සටන් කිරීම සිංහල ජාතියේ සිරිතය.

    -කැප්පෙටිපොල-
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දුරදිග නොබලා කටයුතු කර පසුතැවිලි වීමට වඩා දුර දිග බලා දහ දුක් විඳ කටයුතු කිරීම ජීවිතයේ ජයග්‍රහණයට හේතු වේ.

    -පර්ඩිනැන්ඩ්-

    දක්ෂ මිනිසුන් ප්‍රිය කරන්නේත් ගණන් ගන්නේත් දක්ෂතාවය පමනකි.

    -එමියල්-

    ඔබ මුහුකුරා ගිය පුද්ගලයකු බවට පත් වන්නේ තමන් ගැන දක්වන සැලකිල්ලට වඩා අනුන් ගැන දක්වන සැලකිල්ල වැඩි වූ තැන පටන්ය.

    -සාන්ත ප්‍රැන්සිස්-

    අතෘප්තිකර පුද්ගලයා හැම බඩුවකම මිල දකියි. එහෙත් කිසිවක අගය නොදනියි.

    -විල්ඩේ-

    කළ නොහැකි දෙයක් මෙලොව නැත. අවශ්‍යවන්නේ ප්‍රමාණවත් බුද්ධිය සහ කාර්යක්ෂමතාව පමනි.

    -තෝමස් පේන්-