මගේ නම නයනා පුන්චිහේවා.
2015 වසරේදී සුසුම්නාවේ කරන ලද සැත්කමක් හේතුවෙන් මාගේ දෙපා අප්‍රාණික වී ඇත.
මා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධියධාරිනියකි. 2020 මාර්තු මාසයේ මගේ විශ්වවිද්‍යාල අදයාපන කටයුතු නිමාකල අතර මේ වනතෙක් මට ස්ථීර රැකියාවක් නොමැත. මා ඉගෙන ගත්තේ ඉතාමත් කරදර බාධක රැසක් මැදිනි.
පෞද්ගලික අංශයේ රැකියා කිහිපයකට අවස්තාව ලැබුනද එයට යාමට ඒමට මට ප්‍රවාහන පහසුකම් නොමැත. මගේ නිවස පිහිටා ඇත්තේ නගරයට කිලෝමීටර් 5ක දුරිනි.එම නිසා ත්‍රීවීල් ගාස්තුව දවසකට රුපියල් 1000 ක් වැයවේ. එය මට දැරිය නොහැකිය.
මේවනවිට මම ගුරු වෘත්තීයට ඉතාමත් ප්‍රියය. නමුත් රටේ පවතින වාතාවරණය මත එයද හීනයකි. නමුත් මම නිවසේ සිට උපකාරක පන්ති පවත්වනවා. අබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් ස්වශක්ති සංවිධානය හරහා ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරනවා. ස්කූටර් එක ලැබුනොත් නගරයට ගොස් උපකාරක පන්ති පැවැත්විය හැකිය.
මේ නිසා ඉලෙක්ට්‍රොනික ස්කූටරයක් ගැනීමට මගේ ආසාවක් තිබේ.ඒ සදහා ලන්කාවේ මුදලින් රුපියල් හාරලක්ෂ පහළොස්දාහක මුදලක් වැය වෙයි. මෙම ස්කූටරය බැටරියෙන් ක්‍රියාත්මකවන නිසා ඉන්ධන අවශ්‍ය වන්නේ නැත.
මේ සදහා ඔබගේ රුපියල් 100 ක මුදල වුවද මට ඉතා වටින්නේය.මා උගත් දෙයින් මේ රටට සේවයක් කිරීමයි මාගේ ඒකායන අරමුණ. මේ සදහා පින්වත් ඔබගේ උපකාරය බලාපොරොත්තු වෙමි

තෙරුවන් සරණයි

.
Phone Number: 0719797063
Account Details N.N.Punchihewa
205200230055462
People's Bank
Fb Name - Nayanathara Punchihewa
Link- https://www.facebook.com/nayanatharapunchihewagmail?mibextid=ZbWKwL
(මේ පෝස්ට් එක මම දාන්නේ එයා වෙනුවෙන්, උපකාරයක් බලාපොරොත්තුවෙන් පමනයි, ඇයට උදව් කලහැකිනම් පමනක් මේ දුරකථන අංකයට කතා කරන්න නැතිනම් මාගෙන් විමසන්න. ඇයගේ පුද්ගලිකත්වයට හෝ පෞරුෂයයට හානිවෙන කිසිම ප්‍රශ්නයක් නොඅසන්න, එවැනි කිසිවක් නොකියන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමී.)
ඡායාරූපය ඵල කරන්නේ ඇගේ අවසරය ඇතිවයි.