Thank macho Ela Post akik![]()
ස්තුතියි යාළුවො දෙන්නාටමthANX

කරපි0චා නැත්නම් රම්පෙ දානවා.....[/SIZE]
දෑන් ඉතින් කරපිංචා කොලයක් වත් හොයා ගන්න වෙන්නේ නෑහෑ
![]()

ඇඳුම් වල කාබන් තීන්ත පල්ලම් යවාගන්න
මෙකටම දෙයක් එකතු කරන්නම්
ඇදුම් වල මජන්(බයිසිකල් චේන් වල තියෙන්නෙ) ගැවුනාම එවා යවන්න ගියාම එපා වෙනවා නෙද
කරන්න තියෙන්නෙ බටර් ටිකක්(ඇස්ට්රා වගෙ) අරගෙන මජන් ගැවුන තැන ගාලා නියපොත්තෙන් අතුල්ලන්නපස්සෙ ලක්ස් වගෙ දෙයක් ගලා හොදන්න වැඩෙ හරි
ස්කෝලෙ යන කොල්ලොන්ට තියෙන ලොකුම ප්රශ්නයක් මේක
දැන් අහන්න එපා නියපොත්තෙ තියෙන මජන් යවන විදිය
ජයවේවා![]()
ඇඳුම් වල කාබන් තීන්ත පල්ලම් යවාගන්න
කමීස සාක්කුවල කාබන් පෑන් ගහගෙන යන මම වගේ අයට තියෙන ප්රශ්නයක් තමා පෑන ලීක් වෙලා කමීසේ ගන්නම දෙයක් නැති වෙලා යන එක.
මේ තීන්ත පැල්ලම් යවාගන්න නම් කරන්න ඕනේ තීන්ත පැල්ලම වතුරෙන් තෙමල පැල්ලම උඩ හොඳින් සිග්නල් ටූත් පේස්ට් ගාන්න. විනාඩි 15-20 තියල අතුල්ලලා බලන්න තීන්ත ටික ඔක්කොම සිග්නල් ටූත් පේස්ට් වලට උරා ගන්නවා , ඊට පස්සේ හොඳින් සබන් දමා සෝදන්න. තීන්ත පැල්ලම හොයාගන්නවත් නැතිවේවි
ඇඳුම් වල කාබන් තීන්ත පල්ලම් යවාගන්න
මෙකටම දෙයක් එකතු කරන්නම්
ඇදුම් වල මජන්(බයිසිකල් චේන් වල තියෙන්නෙ) ගැවුනාම එවා යවන්න ගියාම එපා වෙනවා නෙද
කරන්න තියෙන්නෙ බටර් ටිකක්(ඇස්ට්රා වගෙ) අරගෙන මජන් ගැවුන තැන ගාලා නියපොත්තෙන් අතුල්ලන්නපස්සෙ ලක්ස් වගෙ දෙයක් ගලා හොදන්න වැඩෙ හරි
ස්කෝලෙ යන කොල්ලොන්ට තියෙන ලොකුම ප්රශ්නයක් මේක
දැන් අහන්න එපා නියපොත්තෙ තියෙන මජන් යවන විදිය
ජයවේවා![]()
මට ඔය ගැටළුව තියෙනවා...
මම කරන්නේ සබන් ගලා පන යනකන් ගලක අතුලන එක
ගොඩක් ස්තුතියි මචන්