ජිවිතයට පුංචි පුංචි දෙවල් එකතු කරමු

Aktamge

Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    කම්මැලි කමින් ඉන්න වේලාවට

    බේබි ඔයිල් ටිකක් හෝ පොල් තේල් ටිකක් ගෙන ඇගිලි තුඩු වලින් හිස් කබල් මුදුව පිරිමදින්න..
    කවාකාරව හිස් කබල පුරාම ඇගිලි තුඩු ගෙනියන්න... මේයින් හිස කෙස් වලට පෝෂණයක් ලැබේනවා නිතර නිතර සැදෙන හිස කෙස් යෑමටත්.හිස කෑක්කුමටත්
    හිස කෙස් පෑසිම වළක්වා ගෑනිමටත් මේ සරළ ප්‍රතිකාරය පුදුමාකාර ලෙස ප්‍රයෝජනවත් වේනවා
    :D:D
     
    Akaash

    Member
    Nov 10, 2009
    88
    21
    0
    Jeewithayata punchi deval ekathu karamu

    ඇඳුම් වල කාබන් තීන්ත පල්ලම් යවාගන්න
    කමීස සාක්කුවල කාබන් පෑන් ගහගෙන යන මම වගේ අයට තියෙන ප්‍රශ්නයක් තමා පෑන ලීක් වෙලා කමීසේ ගන්නම දෙයක් නැති වෙලා යන එක.
    මේ තීන්ත පැල්ලම් යවාගන්න නම් කරන්න ඕනේ තීන්ත පැල්ලම වතුරෙන් තෙමල පැල්ලම උඩ හොඳින් සිග්නල් ටූත් පේස්ට් ගාන්න. විනාඩි 15-20 තියල අතුල්ලලා බලන්න තීන්ත ටික ඔක්කොම සිග්නල් ටූත් පේස්ට් වලට උරා ගන්නවා , ඊට පස්සේ හොඳින් සබන් දමා සෝදන්න. තීන්ත පැල්ලම හොයාගන්නවත් නැතිවේවි
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඇඳුම් වල කාබන් තීන්ත පල්ලම් යවාගන්න
    මෙකටම දෙයක් එකතු කරන්නම්
    ඇදුම් වල මජන්(බයිසිකල් චේන් වල තියෙන්නෙ) ගැවුනාම එවා යවන්න ගියාම එපා වෙනවා නෙද:dull:
    කරන්න තියෙන්නෙ බටර් ටිකක්(ඇස්ට්‍රා වගෙ) අරගෙන මජන් ගැවුන තැන ගාලා නියපොත්තෙන් අතුල්ලන්න :yes: පස්සෙ ලක්ස් වගෙ දෙයක් ගලා හොදන්න වැඩෙ හරි:)
    ස්කෝලෙ යන කොල්ලොන්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් මේක

    දැන් අහන්න එපා නියපොත්තෙ තියෙන මජන් යවන විදිය :rofl:
    ජයවේවා
    11.gif
     
    • Like
    Reactions: Aktamge

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    ඇඳුම් වල කාබන් තීන්ත පල්ලම් යවාගන්න
    කමීස සාක්කුවල කාබන් පෑන් ගහගෙන යන මම වගේ අයට තියෙන ප්‍රශ්නයක් තමා පෑන ලීක් වෙලා කමීසේ ගන්නම දෙයක් නැති වෙලා යන එක.
    මේ තීන්ත පැල්ලම් යවාගන්න නම් කරන්න ඕනේ තීන්ත පැල්ලම වතුරෙන් තෙමල පැල්ලම උඩ හොඳින් සිග්නල් ටූත් පේස්ට් ගාන්න. විනාඩි 15-20 තියල අතුල්ලලා බලන්න තීන්ත ටික ඔක්කොම සිග්නල් ටූත් පේස්ට් වලට උරා ගන්නවා , ඊට පස්සේ හොඳින් සබන් දමා සෝදන්න. තීන්ත පැල්ලම හොයාගන්නවත් නැතිවේවි

    නියමයි නියමයි
    මචන්
    තව දාපන්
    +රෙප්
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    ඇඳුම් වල කාබන් තීන්ත පල්ලම් යවාගන්න
    මෙකටම දෙයක් එකතු කරන්නම්
    ඇදුම් වල මජන්(බයිසිකල් චේන් වල තියෙන්නෙ) ගැවුනාම එවා යවන්න ගියාම එපා වෙනවා නෙද:dull:
    කරන්න තියෙන්නෙ බටර් ටිකක්(ඇස්ට්‍රා වගෙ) අරගෙන මජන් ගැවුන තැන ගාලා නියපොත්තෙන් අතුල්ලන්න :yes: පස්සෙ ලක්ස් වගෙ දෙයක් ගලා හොදන්න වැඩෙ හරි:)
    ස්කෝලෙ යන කොල්ලොන්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් මේක

    දැන් අහන්න එපා නියපොත්තෙ තියෙන මජන් යවන විදිය :rofl:
    ජයවේවා
    11.gif

    මට ඔය ගැටළුව තියෙනවා...
    මම කරන්නේ සබන් ගලා පන යනකන් ගලක අතුලන එක
    ගොඩක් ස්තුතියි මචන්