ජිවිතයට යමක්

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    2lw0imu.jpg

    1) ශාරුක් ඛාන් අවුරුදු ගණනක් වේටර් කෙනෙක්
    විදියට ආපන ශාලාවක වැඩකරපු කෙනෙක්.ඒ වගේමයි දමිල සිනමාවේ සක්විති රැජිනි කාන්ත් අවුරුදු විසි පහේදී බස් කොන්දොස්තර කෙනෙක්.

    2) සින්දු කියන්න අසාවෙන් හිටපු තරුණයෙක් හිටියා ඔහු අවුරුදු ගණනක් වේදිකාවල මුදලක් නොගෙන ගීත ගායනා කළා.සමහරු ඔහුට හූ තිබබා.ඔහු ගීත ගායනා කල මුල්ම චිත්‍රපට ගීතයත් නිෂ්පාදක කපල ඉවත් කලා..චිත්‍රපට නිෂ්පාදකයා බැන වැදුනේ ඔහුට සිනමාවට ගැලපෙන කට හඩක් නැහැයි කියල.එහෙත් ඔහු උත්සාහය අත ඇරියේ නැහැ .ඒ තමා අපි කව්රුත් හදුරන එච් ආර් ජෝතිපාල ජනප්‍රිය ගායක ශිල්පියා.

    3) අවුරුදු 7 වන විටත් වචනයක් වත් කියවගන්න බැරි කොලු ගැටයෙක් හිටියා.ඔහු පන්තියේ හැමදාමත් අන්තීමය උන.කව්රුත් ඔහුව ගණන් ගත්තේ නැහැ.දෙමව්පියෝ හිතුවේ ඔහු මානසික රෝගියෙක් කියල.ඒ තමා ලෝකයම දිනපු ප්‍රසිද්ද විද්වතා ඇල්බට් අයින්ස්ටයින් .

    3) අනාතයෙකුව ඉපදුනු කුඩා දරුවෙක් හිටියා.ඔහු ඔහුගේ ළමා කාලය ගත කලේ මහා මග.අනුන්ගේ කඩපිලි වල.තරුණ වියට පත් වෙද්දී ඔහු රැකියාව විදියට මහා මාර්ගයේ යනෙන මිනිස්සු හිනැස්සුව.ඒ දවසට පවුම් දෙකක් හොයා ගන්න.එහෙත් ඔහු මැරෙද්දි මුළු ලෝකයක්ම ඔහු වෙනුවෙන් හැඩුවා..ඔහුගේ නම චාලි චැප්ලින්.

    4) තරුණ වියේදී එක තරුනයෙකුව කැලිෆෝනියා සිනමා පාසලෙන් නෙරප දැමුවා.ඔහුගේ එකම සීහීනය වුනේ සිනමා උපාධියක් අරගන්න.ඔහු උත්සාය අත ඇරියේ නැහැ.තමා සීනයක් ව ප්‍රර්ථනා කරපු උපාදිය 2002 වසරේදී විශ්ව විද්‍යාලය විසින් නොමිලේම ඔහුට පිරිනැමුණා.ඒ ස්ටීවන් ස්පිල්බර්ග් ලෝ ප්‍රකට සිනමාවේදියා.

    5) සැමියා අතහැර දැමු වැන්දබු කාන්තාවක් තමා එකම දරුවා ජිවත් කරගන්න පත්තර වලට සුරංගනා කතා ලිව්වා.ඒ කතා සියල්ලම පුවත් පත් වලින් ප්‍රතික්ෂේප කරද්දීත් ඇය තීරණය කලා පොතක් ලියන්න.ඒ පොතත් රැගෙන ඇය සියගණනක් ප්‍රකාශන ආයතන වලට පයින් ගියා..එඅහෙත් සෑම කෙනෙක්ම එය බාල වර්ගයේ නිර්මාණයක් ලෙස විසිකර දැමුවා.අවසානයේ එක සමාගමක් එය ප්‍රකාශ කරන්නට බාරගත්තා..මේ තමා ජේ.ආර් රෝව්ලින් සහ අයගේ මුල්ම නිර්මාණය "හැරි පොටර් " නවකතාවේ ඉතිහාසය.

    6) වරක් ගීත නිෂ්පාදන ආයතනයක් එක තරුනයෙක්ව තම සමාගමෙන් අස් කර දැමුවා."උබට සින්දු කියන්න බෑ උබට පුළුවන් ට්‍රක් එලවන්න විතරයි" සමාගමේ අය්තිකරු ඔහුට එසේ කිව්වේ ඔහු වෘතියෙන් ට්‍රක් එලවන්නෙකු වුනු නිසා....එහෙත් තරුණය එහින් සැලුනේ නෑ..ඔහු නැවත නැවතත් උත්සා කලා.ඔහු පසුකාලයේ ජනප්‍රිය වුණා "එල්විස් ප්‍රෙස්ලි " නමින්.

    7) දුප්පත් ගොවියෙකුට දාව උපන් දරුවෙක් හිටියා.කුඩා කාලයේ අධ්‍යාපන ලැබීමේ වාසනාව ඔහුට නොලැබුණේ ඔහුගේ දුප්පත් කම නිසා.කුඩා කාලයේම මුදල් උපයන්න ඔරු පදින්නෙකු ලෙසත් දුම්රිය මාර්ග සදන්නෙකු ලෙසත් සේවය කලා.ඒ උපාය ගත් මුදලින් ඔහු නීති විද්‍යාලයට බැදී නීති උපාදියත් සමග දේශපාලනයට අවතීර්ණ වුන.දහතුන් වතාවක් චන්දයෙන් පැරදුනු ඔහු 1961 දී ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරයට පත් වුණා.ඒ ඒබ්‍රහම් ලින්කන්

    අපි දුප්පත් වෙලා ඉපදුනොත් එක අපේ වැරද්දක් නෙමේ.එහෙත් අපි දුප්පතෙක් විදියටම මැරුනොත් ඒක අපේ වැරද්දක්.ජිවිතයේ වැටෙන වැටෙන හැම මොහොතකම අපි ආයේ නැගිටින්න ඕනේ.ජිවිතයේ වැටෙන හැම මොතේම තවත් ශක්තිමත් වෙන්න ඕනේ.මැරෙන මොහොතේදී හදවතට ජීවිතය ගැන දුකක් දැනෙන්න තියන්න එපා...තමන් හැම මොහොතේම ජීවිතය දිනන්න උත්සහ කල කියන හැගීම හදවතට දැනෙන්න ඉඩ දෙන්න.

    රිපොස්ට් නම් සමාවෙන්න ඔනෙ..රෙප් සතුටින් බාර ගන්නවා
     
    madushkad

    Active member
  • Jun 24, 2009
    649
    81
    28
    තරුණයෙක් හිටියා..ඔහු වයස 12වෙද්දි පරිඝණකයක් දෙමව්පියන් අරන් දුන්නා..ඔහු නිතරම කලේ වීඩියෝ ක්‍රීඩා වල නිරත උන එක.දෙමව්පියන් නිතරම බැන වැදුනා..නමුත් ඔහුගේ සිහිනය උනේ වීඩියෝ ක්‍රීඩානිර්මාන කරුවෙකු වෙන එක.ඔහු වයස 20 පිරෙනකොට ඔහු පරිඝනක පාඨමාලවක් හැදෑරුවා..ඔහුට හැමෝම කිව්වෙ උබට ඕක කරන්න බෑ කියලා..නමුත් උත්සාහය අතෑරියේ නෑ..අවසානයේ ඔහු නවසීලන්තයට පිටත් උනා තමන්ගෙ බලාපොරොත්තුව ඉටු කරගන්ඩ..ඌ තාම කරනවා..දැන් කෙල වෙලා වීසා ගන්ඩ අමාරු නිසා සූපවෙදියෙක් වෙලා ඉන්නවා ඕයි...
     
    • Like
    Reactions: king_pandukabaya

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    ජිවිතයේ වැටෙන වැටෙන හැම මොහොතකම අපි ආයේ නැගිටින්න ඕනේ.ජිවිතයේ වැටෙන හැම මොතේම තවත් ශක්තිමත් වෙන්න ඕනේ

    REP +++ added
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,871
    113
    Dubai
    තරුණයෙක් හිටියා..ඔහු වයස 12වෙද්දි පරිඝණකයක් දෙමව්පියන් අරන් දුන්නා..ඔහු නිතරම කලේ වීඩියෝ ක්‍රීඩා වල නිරත උන එක.දෙමව්පියන් නිතරම බැන වැදුනා..නමුත් ඔහුගේ සිහිනය උනේ වීඩියෝ ක්‍රීඩානිර්මාන කරුවෙකු වෙන එක.ඔහු වයස 20 පිරෙනකොට ඔහු පරිඝනක පාඨමාලවක් හැදෑරුවා..ඔහුට හැමෝම කිව්වෙ උබට ඕක කරන්න බෑ කියලා..නමුත් උත්සාහය අතෑරියේ නෑ..අවසානයේ ඔහු නවසීලන්තයට පිටත් උනා තමන්ගෙ බලාපොරොත්තුව ඉටු කරගන්ඩ..ඌ තාම කරනවා..දැන් කෙල වෙලා වීසා ගන්ඩ අමාරු නිසා සූපවෙදියෙක් වෙලා ඉන්නවා ඕයි...

    :rolleyes::lol::lol::lol:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    තරුණයෙක් හිටියා..ඔහු වයස 12වෙද්දි පරිඝණකයක් දෙමව්පියන් අරන් දුන්නා..ඔහු නිතරම කලේ වීඩියෝ ක්‍රීඩා වල නිරත උන එක.දෙමව්පියන් නිතරම බැන වැදුනා..නමුත් ඔහුගේ සිහිනය උනේ වීඩියෝ ක්‍රීඩානිර්මාන කරුවෙකු වෙන එක.ඔහු වයස 20 පිරෙනකොට ඔහු පරිඝනක පාඨමාලවක් හැදෑරුවා..ඔහුට හැමෝම කිව්වෙ උබට ඕක කරන්න බෑ කියලා..නමුත් උත්සාහය අතෑරියේ නෑ..අවසානයේ ඔහු නවසීලන්තයට පිටත් උනා තමන්ගෙ බලාපොරොත්තුව ඉටු කරගන්ඩ..ඌ තාම කරනවා..දැන් කෙල වෙලා වීසා ගන්ඩ අමාරු නිසා සූපවෙදියෙක් වෙලා ඉන්නවා ඕයි...

    ජිවිතයේ වැටෙන වැටෙන හැම මොහොතකම අපි ආයේ නැගිටින්න ඕනේ.ජිවිතයේ වැටෙන හැම මොතේම තවත් ශක්තිමත් වෙන්න ඕනේ.:yes: අයෙමත් කරපන් කරලා වරෙන් මමත් ආසම දෙයක් තමා ඕක ;)
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    තරුණයෙක් හිටියා..ඔහු වයස 12වෙද්දි පරිඝණකයක් දෙමව්පියන් අරන් දුන්නා..ඔහු නිතරම කලේ වීඩියෝ ක්‍රීඩා වල නිරත උන එක.දෙමව්පියන් නිතරම බැන වැදුනා..නමුත් ඔහුගේ සිහිනය උනේ වීඩියෝ ක්‍රීඩානිර්මාන කරුවෙකු වෙන එක.ඔහු වයස 20 පිරෙනකොට ඔහු පරිඝනක පාඨමාලවක් හැදෑරුවා..ඔහුට හැමෝම කිව්වෙ උබට ඕක කරන්න බෑ කියලා..නමුත් උත්සාහය අතෑරියේ නෑ..අවසානයේ ඔහු නවසීලන්තයට පිටත් උනා තමන්ගෙ බලාපොරොත්තුව ඉටු කරගන්ඩ..ඌ තාම කරනවා..දැන් කෙල වෙලා වීසා ගන්ඩ අමාරු නිසා සූපවෙදියෙක් වෙලා ඉන්නවා ඕයි...

    මගෙත් අසාවක් තිනව බන් සුපවෙදියෙක් වෙන්න
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ

    ;)
    අතාරින්නෙපා බොස්... අපි ආසයි අපේ රටේ නම ගෙනියන එකෙක්ට :yes:
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    "අපි දුප්පත් වෙලා ඉපදුනොත් එක අපේ වැරද්දක් නෙමේ.එහෙත් අපි දුප්පතෙක් විදියටම මැරුනොත් ඒක අපේ වැරද්දක්"
    -Bill Gates

    nice work machan:yes::yes::yes:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    "අපි දුප්පත් වෙලා ඉපදුනොත් එක අපේ වැරද්දක් නෙමේ.එහෙත් අපි දුප්පතෙක් විදියටම මැරුනොත් ඒක අපේ වැරද්දක්"
    -Bill Gates

    nice work machan:yes::yes::yes:

    elz
     
    chathuvition

    Active member
  • Dec 14, 2010
    129
    56
    28
    "අපි දුප්පත් වෙලා ඉපදුනොත් එක අපේ වැරද්දක් නෙමේ.එහෙත් අපි දුප්පතෙක් විදියටම මැරුනොත් ඒක අපේ වැරද්දක්"
    -Bill Gates