උබ හරි මචන්..මට උඹේ කලින් ත්‍රෙඩ් එකත් හොඳට මතකයි මචන්. හරිම දුකයි උඹ ගැන.
දැන්වත් තේරුම් ගනිං කෙල්ලො කියන්නෙ කොයි වගේ ජාතියක්ද කියලා..හරිම අවස්ථාවාදීයි බන්.
ඕන්න ඕක දැනගෙන කෙල්ලො ආස්‍රය කරපන්
![]()

උබ හරි මචන්..මට උඹේ කලින් ත්‍රෙඩ් එකත් හොඳට මතකයි මචන්. හරිම දුකයි උඹ ගැන.
දැන්වත් තේරුම් ගනිං කෙල්ලො කියන්නෙ කොයි වගේ ජාතියක්ද කියලා..හරිම අවස්ථාවාදීයි බන්.
ඕන්න ඕක දැනගෙන කෙල්ලො ආස්‍රය කරපන්
![]()

ගොඩක් ස්තුතියි මචන්.. ඇත්තටම ගෙදර අය ගැන හිතල තමා මම මෙහෙම හරි ඉන්නේ..මට දෑන් උබ ඉන්න තත්වෙ තෙරෙනවා....
මචන් ගනන් ගන්න එප බන් ජීවිතෙ කියන්න ඔක තමයි අපඉට ලබෙන දෙවල් වලට වඩ නොලබෙන ඩෙවල් ගොඩක් වැඩියි මෙ ජීවිතෙ.. අනිත් එක තමන් ගැන ඔහොම හිතන්න එපා අපිට උත්සහය තියනවනම් අපිට එ වෙනුවෙන් කැපවෙන්න පුලුවන්නම් අපිටත් ඔය සල්ලි කරයො කියන ගොඩට යන්න පුලුවන්. සල්ලි තිබ්බයි කියලා එතන නොගැලපිමක් නැහැ බන්.
අනිත් එක බන් කෙල්ලෙක්ට ආදරෙ කරලා එකි නැති උනා කියලා තමන්ගෙ ජීවිතෙ ගැන උබ ඔහොම තිරන ගන්නෙ ඇයි බන්.. උබට ආදරෙ කරන ගෙදර අයවත් උබට අමතක වුනද...
මචන් ඔය වගෙ දෙවල් වලින් තමයි අපිට අයෙත් අපෙ ජීවිතෙට ශක්තියක් අරගෙන ලොකු දෙයක් කරන්න පුලුවන්.
ආදරෙ කියන්නෙ ලැබිමම නෙමයි බන් නොලැබුනත් ආදරෙ හමදම තියෙනවා.
උබෙ අනගතෙට මන් හදවතින්ම සුබපතනවා
thankz machan..umba owa ganan gannepa machan....umba umbe jiwithe hadaganin
kellek hinda umbe jiwithe winasa wenna dennepa..aye dawasaka dakkoth eyata umba dala giyapu ekata duk wenna wena widiyata umba ita wada sathuten jiwath wenna puluwan widiyata jiwithe hadaganin

මචන් එයා දන්නවා මට එයාලට තරම් සල්ලි නෑ කියල. මම එයාගෙන් ආදරේ ඉල්ලපු වෙලාවේ බෑ කිව්වනම් මම අද මෙච්චර දුක් විදින්නේ නෑ නේ. මේ හැම දෙයක්ම එයා කැම්පස් සිලෙක්ට් උනාට පස්සේ මචන්..



machan eya adarei kiyala masayai dawas 20k unata mama adare karanna patan aragena awrudu deka hamarak wenawa machan. kohoma unath mama hitha hadaganna try karanawa..machan, kello campas therunama unta amuthuma yakek gahanawa... kello mara widiyata wenas wenawa un campas therunoth ehema.uba owa ganan ganna epa.habai ayeth ube kella uba langata awath uba wadiya balaporoththu thiyagena ashraya karanna yanna epa. mokada api hodata dannawa machan campas select una kello natana sellan tika...
ubama hithapan yalu wela masayai dawas 20n kella eka nawaththuwama uba ohoma pissu natanawanam,thawa auruddak withara ubath ekka yalu wela indala oka nawaththuwama ubata kohomath daraaganna bari wei.. eka nisa oka danmama una eka gana tikak hari satutu weyan....
thankz.machan...im very sorry machan, ohoma deyak unama eke thiyena wedanawa mata hodata therenawa
ඔව් බන් මම හිත හදා හදා ගන්න ට්‍රය් කරනවා..මට ආදරේ ගැන වැඩිය අත්දැකීම් නැහැ මචන්
එත් උබ කියන විදිහට ඒ කෙල්ල කරලා තියෙන්නේ ලොකු වැරද්දක්
මට හිතෙන්නේ එය උබට ඇත්තටම ආදරේ කරලා නැහැ
එහෙම කරානම් වෙනස් වෙන්න බැහැනේ
ඒ වගේම campas කෙල්ලෝ පුදුම විදිහට වෙනස් වෙන්නේ
උබ හිත හයිය කරගෙන වැඩ කරපන්
ජීවිතේ නැති කරගන්න ඒවා ගැන හිතන්න එපා
එකෙන් දුක් විදින්නේ උබේ පවුලේ කට්ටිය
උබ ඔය කරගෙන යන වැඩේ තව දියුණු කරගෙන ඉන්න
උබට ඇත්තටම ආදරේ කරන ලස්සන කෙනෙක් මුණගැහෙවී
බුදුසරණයි යාළුවා![]()
thanks kolla..යාලු පිස්සුනමි කරන්න ඒපා බන් හැමදාම ඔය සින් වලින් අන්තිමට අඩන්ෙන් අපි. ෙමි කියන මාත් අඩලා තිෙයනවා. හැබැයි මමනමි කවදා හරි ඒ බැ$$$$ පලි ගන්නවා ගන්නවාමයි. ඒදා ඉදන් අද ෙවනකමි මාත් love කරන්ෙන් fun ඒකට විතරයි අවංක වැඩි උනාම problems wedi.(පුකත් දිලා ෙවඩි කන සින්මයි ෙවන්ෙන්)
owa amathaka karala gindara wage life akata face karala dinapan.ubata waradinne na.
![]()
samaharawita ehema wenna puluwan machan..machan dawasaka ubata mehema hithei ada oyage jeewithe kalakannima dawasa newei eyage jeewithe kalakannima dawasa kiyala ...
Good luck bro.
