ජිවිතයේ කලකන්නිම දවස

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මට උඹේ කලින් ත්‍රෙඩ් එකත් හොඳට මතකයි මචන්. හරිම දුකයි උඹ ගැන. :sorry::sorry::sorry:
    දැන්වත් තේරුම් ගනිං කෙල්ලො කියන්නෙ කොයි වගේ ජාතියක්ද කියලා :nerd::nerd:..හරිම අවස්ථාවාදීයි බන්.:no::no: ඕන්න ඕක දැනගෙන කෙල්ලො ආස්‍රය කරපන්
    :)
    උබ හරි මචන්..:(
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මට දෑන් උබ ඉන්න තත්වෙ තෙරෙනවා....
    මචන් ගනන් ගන්න එප බන් ජීවිතෙ කියන්න ඔක තමයි අපඉට ලබෙන දෙවල් වලට වඩ නොලබෙන ඩෙවල් ගොඩක් වැඩියි මෙ ජීවිතෙ.. අනිත් එක තමන් ගැන ඔහොම හිතන්න එපා අපිට උත්සහය තියනවනම් අපිට එ වෙනුවෙන් කැපවෙන්න පුලුවන්නම් අපිටත් ඔය සල්ලි කරයො කියන ගොඩට යන්න පුලුවන්. සල්ලි තිබ්බයි කියලා එතන නොගැලපිමක් නැහැ බන්.
    අනිත් එක බන් කෙල්ලෙක්ට ආදරෙ කරලා එකි නැති උනා කියලා තමන්ගෙ ජීවිතෙ ගැන උබ ඔහොම තිරන ගන්නෙ ඇයි බන්.. උබට ආදරෙ කරන ගෙදර අයවත් උබට අමතක වුනද...
    මචන් ඔය වගෙ දෙවල් වලින් තමයි අපිට අයෙත් අපෙ ජීවිතෙට ශක්තියක් අරගෙන ලොකු දෙයක් කරන්න පුලුවන්.
    ආදරෙ කියන්නෙ ලැබිමම නෙමයි බන් නොලැබුනත් ආදරෙ හමදම තියෙනවා.
    උබෙ අනගතෙට මන් හදවතින්ම සුබපතනවා

    ගොඩක් ස්තුතියි මචන්.. ඇත්තටම ගෙදර අය ගැන හිතල තමා මම මෙහෙම හරි ඉන්නේ..
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    යාලු මමත් ඔවගේ කතාවක පෑටලිලා ඉන්නේ මම උබට එක දෙයක් හරියට කියන්නම් උබ මොන දේ කරගත්තත් ඒක ගොන්කමක් මචන් ඒක උබ <3 කරපු ගෑනි දෑනගත්තත් වෑඩක් නෑහෑ එයාට ඒක දෑනෙන්නේ නෑහෑ උබට බුදු සරනයි................!!! :(
     

    chinthakaruksha

    Active member
  • May 14, 2009
    222
    31
    28
    මචන් එයා දන්නවා මට එයාලට තරම් සල්ලි නෑ කියල. මම එයාගෙන් ආදරේ ඉල්ලපු වෙලාවේ බෑ කිව්වනම් මම අද මෙච්චර දුක් විදින්නේ නෑ නේ. මේ හැම දෙයක්ම එයා කැම්පස් සිලෙක්ට් උනාට පස්සේ මචන්..

    machan, kello campas therunama unta amuthuma yakek gahanawa... kello mara widiyata wenas wenawa un campas therunoth ehema.uba owa ganan ganna epa.habai ayeth ube kella uba langata awath uba wadiya balaporoththu thiyagena ashraya karanna yanna epa. mokada api hodata dannawa machan campas select una kello natana sellan tika...
    ubama hithapan yalu wela masayai dawas 20n kella eka nawaththuwama uba ohoma pissu natanawanam,thawa auruddak withara ubath ekka yalu wela indala oka nawaththuwama ubata kohomath daraaganna bari wei.. eka nisa oka danmama una eka gana tikak hari satutu weyan....
     

    circuitravi

    Junior member
  • Jul 31, 2009
    193
    9
    18
    ohoma kellekgen wedak ne ban

    "මචන් එයා දන්නවා මට එයාලට තරම් සල්ලි නෑ කියල. මම එයාගෙන් ආදරේ ඉල්ලපු වෙලාවේ බෑ කිව්වනම් මම අද මෙච්චර දුක් විදින්නේ නෑ නේ. මේ හැම දෙයක්ම එයා කැම්පස් සිලෙක්ට් උනාට පස්සේ මචන්.. "ohoma kellekgen wedak ne ban, hitha hadaganin.. all da best!!!
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මට ආදරේ ගැන වැඩිය අත්දැකීම් නැහැ මචන්
    එත් උබ කියන විදිහට ඒ කෙල්ල කරලා තියෙන්නේ ලොකු වැරද්දක් :no:
    මට හිතෙන්නේ එය උබට ඇත්තටම ආදරේ කරලා නැහැ
    එහෙම කරානම් වෙනස් වෙන්න බැහැනේ
    ඒ වගේම campas කෙල්ලෝ පුදුම විදිහට වෙනස් වෙන්නේ
    උබ හිත හයිය කරගෙන වැඩ කරපන්
    ජීවිතේ නැති කරගන්න ඒවා ගැන හිතන්න එපා :no:
    එකෙන් දුක් විදින්නේ උබේ පවුලේ කට්ටිය
    උබ ඔය කරගෙන යන වැඩේ තව දියුණු කරගෙන ඉන්න
    උබට ඇත්තටම ආදරේ කරන ලස්සන කෙනෙක් මුණගැහෙවී
    බුදුසරණයි යාළුවා :)
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    machan, kello campas therunama unta amuthuma yakek gahanawa... kello mara widiyata wenas wenawa un campas therunoth ehema.uba owa ganan ganna epa.habai ayeth ube kella uba langata awath uba wadiya balaporoththu thiyagena ashraya karanna yanna epa. mokada api hodata dannawa machan campas select una kello natana sellan tika...
    ubama hithapan yalu wela masayai dawas 20n kella eka nawaththuwama uba ohoma pissu natanawanam,thawa auruddak withara ubath ekka yalu wela indala oka nawaththuwama ubata kohomath daraaganna bari wei.. eka nisa oka danmama una eka gana tikak hari satutu weyan....
    machan eya adarei kiyala masayai dawas 20k unata mama adare karanna patan aragena awrudu deka hamarak wenawa machan. kohoma unath mama hitha hadaganna try karanawa..
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මට ආදරේ ගැන වැඩිය අත්දැකීම් නැහැ මචන්
    එත් උබ කියන විදිහට ඒ කෙල්ල කරලා තියෙන්නේ ලොකු වැරද්දක් :no:
    මට හිතෙන්නේ එය උබට ඇත්තටම ආදරේ කරලා නැහැ
    එහෙම කරානම් වෙනස් වෙන්න බැහැනේ
    ඒ වගේම campas කෙල්ලෝ පුදුම විදිහට වෙනස් වෙන්නේ
    උබ හිත හයිය කරගෙන වැඩ කරපන්
    ජීවිතේ නැති කරගන්න ඒවා ගැන හිතන්න එපා :no:
    එකෙන් දුක් විදින්නේ උබේ පවුලේ කට්ටිය
    උබ ඔය කරගෙන යන වැඩේ තව දියුණු කරගෙන ඉන්න
    උබට ඇත්තටම ආදරේ කරන ලස්සන කෙනෙක් මුණගැහෙවී
    බුදුසරණයි යාළුවා :)
    ඔව් බන් මම හිත හදා හදා ගන්න ට්‍රය් කරනවා..
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    යාලු පිස්සුනමි කරන්න ඒපා බන් හැමදාම ඔය සින් වලින් අන්තිමට අඩන්ෙන් අපි. ෙමි කියන මාත් අඩලා තිෙයනවා. හැබැයි මමනමි කවදා හරි ඒ බැ$$$$ පලි ගන්නවා ගන්නවාමයි. ඒදා ඉදන් අද ෙවනකමි මාත් love කරන්ෙන් fun ඒකට විතරයි අවංක වැඩි උනාම problems wedi.(පුකත් දිලා ෙවඩි කන සින්මයි ෙවන්ෙන්)

    owa amathaka karala gindara wage life akata face karala dinapan.ubata waradinne na.


    girlmeaning.jpg
     
    • Like
    Reactions: chanaka chana

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    යාලු පිස්සුනමි කරන්න ඒපා බන් හැමදාම ඔය සින් වලින් අන්තිමට අඩන්ෙන් අපි. ෙමි කියන මාත් අඩලා තිෙයනවා. හැබැයි මමනමි කවදා හරි ඒ බැ$$$$ පලි ගන්නවා ගන්නවාමයි. ඒදා ඉදන් අද ෙවනකමි මාත් love කරන්ෙන් fun ඒකට විතරයි අවංක වැඩි උනාම problems wedi.(පුකත් දිලා ෙවඩි කන සින්මයි ෙවන්ෙන්)

    owa amathaka karala gindara wage life akata face karala dinapan.ubata waradinne na.


    girlmeaning.jpg
    thanks kolla..
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    උඔ මට උදවු කලා මට අද වගේ මතකයි මචන්.උඔල හින්දා තමයි අද මං හිත හදාගෙන ඉන්නේ.මං හීනෙකකින් වත් හිතුවෙ නෑ උඔට මේවගේ දෙයක් වෙයි කියලා.මචන් උඔ කියනවනේ කොම්පියුටර් හදන කොල්ලෙක්ට එයා ගැලපෙන්නෑ කියලා.ඒක වැරදියි මචන්.දැන් උන් වැඩියෙන්ම කරන්නේ මේක.වැදගත් වෙන්නේ මෙන්න මේකයි උඔට පුළුවන්ද එයාට දැන් ඉන්න විදිහටම බැන්දයින් පස්සෙත් සලකන්න.එයාට ඕනි සැප සම්පත් දෙන්න.ඒක හිතලා බලපන්.මං කියන්නෑ එයාව අමතක කරන්න කියලා හරි එයාව අමතක නොකරන්න කියලා හරි.උඹේ සුදූට දුකක් දෙන්නැතිව තියන්න පුළුවන්ද කියලා හිතපන්.

    ගොඩාක් අමාරුයි මචන් සිරා ලවක් අමතක කරන්න.මාත් තාම දුක් විදිනව එයා හින්දා.මචන් අපි පතන දේවල් සේරම අපිට ලැබෙන්නෑ.එක තමයි මේ ලෝකේ හැටි.හිත හදාගම්මු මචෝ.අපිට වෙන කරන්න දෙයක් නෑ...
     

    wKani

    Active member
  • Mar 25, 2010
    921
    206
    43
    අවස්ථාවාදී විදියට උබව මග ඇරපු මේ වගේ කෙල්ලෙක් නැති උන එක හොඳයි කියල උඹෙ හිත හදා ගනින් යාලුවා.. උඹ එයාට ආදරේ කරපු තරමටම එයත් උඹට ආදරේ කරානම් මේ වගේ දෙයක් කවදාවත් ම සිද්ද වෙන්නෙ නෑනෙ. හැමදේම වෙන්නේ හොඳට කියල තියනවනෙ කතාවක්. ජීවිතේ අලුතෙන් පටන් ගන්න හිතට හයිය ගන්න.:)
    11.gif
     

    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    Very sad story bro..oya gana godak duka hithuna...eya ohoma deyak kale eya campus yana nisa nam eka loku waraddak...eka affair eka patan ganna kalin hithanna thibuna..:(

    Eth oya eka nisa thamange jeewithe winasa karaganna epa..jeewithe thawa godak dura yanna tiyenawa ne. oya gawa hamadama inna kenek oyata dawasaka hambawei.

    Oyage girl gana unath tharahak hithanna epa. Campus giyama boy kenekuta wage nevei girl kenekuta. anik ayagen ena pressure eka wadiy. ammala thathtalata unath ona degree ekak tiyena girl kenek aniwaryenma e widiye degree ekak tiyena kenekwama marry karanawa dakinna. (mama kiyanne oya eyata honda madi kyala nevei bro. eth eya medicine nam karanne eyata gedarin unath e wage pressure ekak tiyenna puluwan) Boy kenek nam bandinakota echchara dewal hoyanna wenne na ne. girl koi widiye job ekak kalath kamak na ne. Eth girlslata ehema ba..

    Samaharawita hama dema wenne hondata wenna puluwan ne. e nisa hitha hadaganna. Oyata adare karana, duka sapa bedagena wenas novi langin inna kenek oyata labei. e kauru unath eyath ekka sathutin inna. Oyata good luck! Budu saranai..