ජිවිතයේ කලකන්නිම දවස

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අවස්ථාවාදී විදියට උබව මග ඇරපු මේ වගේ කෙල්ලෙක් නැති උන එක හොඳයි කියල උඹෙ හිත හදා ගනින් යාලුවා.. උඹ එයාට ආදරේ කරපු තරමටම එයත් උඹට ආදරේ කරානම් මේ වගේ දෙයක් කවදාවත් ම සිද්ද වෙන්නෙ නෑනෙ. හැමදේම වෙන්නේ හොඳට කියල තියනවනෙ කතාවක්. ජීවිතේ අලුතෙන් පටන් ගන්න හිතට හයිය ගන්න.:)
    11.gif
    ඒක හරි මචන්.මාත් ඒක පිලිගන්නවා.මට ඒක මූට කියන්න බැරිවයි හිටියේ.මචන් ටික දවසක් යයි.ඒත් ඕක කොහොමහරි අමතක කරල දාපන්.මචන් කෙල්ල උඔට ඇත්තටම ආදරේ නෑ.ඒකයි ඔහොම කිව්වෙත් යාළුවෝ කියන එක විශ්වාස කලෙත්.මචන් සමනල්ලු පස්සෙ දුවන්න එපා.උන් පස්සෙ දිව්වම අපිමයි හතිවැටෙන්නේ.අමාරුවෙන් උන් අල්ලගත්තත් මචෝ උන්ව තියාගන්න අපිට බෑ.මොකද උන් ඉගිලෙන්නමයි හදන්නේ.මචන් කෙල්ල ඕක කලින්ම කිව්ව හින්දා හොදයි.දැන් උඔට තේරෙනවා නේද උබ මෙච්චර කල් ගිහින් තියෙන්නේ මිරිඟුවක් පස්සේ කියලා.

    උඔ කිව්ව නේද අදටත් උඔට ආදරේ කරන කෙල්ලෙක් ඉන්නව කියලා.යකෝ තෝ මහ ගොනෙක්.උඔ ඒ කෙල්ලට දෙන ගින්දර තමයි උඔට පත්තු උනේ.උඔ නෑ කියනවද.ඒ කෙල්ල ගැන හිතපන්.කල් ගිහින් හරි කමක් නෑ.මචෝ අපිට ඇත්ත ආදරයක් ජීවිතේ එක පාරක් හරි ලැබෙනවා.ඒක අදුරගන්නයි ඕනි.උඔ අදුරගෙන තියෙන්නේ වැරදි එක ඒකයි උඔට ඔහොම උනේ.මං මේකනම් දිවුරල කියන්නම්.උඹේ ඔය සුදූව උඔ බැන්දොත් කවදාහරි උඔව දාලා යනවා.බලෙන්නම් එල්ලිලා යන්න එපා.

    මචන් උඔ කරපු දේවල් මතක් වෙනකොට දුකයි තමයි.ඒ හැටි.ඒ ගැන උඔ කවදාහරි සතුටු වෙයි.එයාට උඹේ ආදරේ ලබන්න පින නෑ.මෙන්න මේ පොත කියවල හිත හදාගනින්.......

    http://www.mediafire.com/?ngyi23zm0zq

    මං ඕනි දේකට උඔත් එක්ක ඉන්නවා....:yes::yes::yes::yes:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    machan owa hithanna epa..
    matath oya de una...
    eth mama selenne ne..dan wenakam mata atheethaya gena hithaddi ,dukak enawa,eth,mama sema deyakma wenne manussayanta kiyala hithala,mage jeewithaya idiriyata aran yanawa...
    mama danawa,mama balu weda kare nethi bawa,ekai mata wedagath;)
    uba selenna epa...
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    උඔ මට උදවු කලා මට අද වගේ මතකයි මචන්.උඔල හින්දා තමයි අද මං හිත හදාගෙන ඉන්නේ.මං හීනෙකකින් වත් හිතුවෙ නෑ උඔට මේවගේ දෙයක් වෙයි කියලා.මචන් උඔ කියනවනේ කොම්පියුටර් හදන කොල්ලෙක්ට එයා ගැලපෙන්නෑ කියලා.ඒක වැරදියි මචන්.දැන් උන් වැඩියෙන්ම කරන්නේ මේක.වැදගත් වෙන්නේ මෙන්න මේකයි උඔට පුළුවන්ද එයාට දැන් ඉන්න විදිහටම බැන්දයින් පස්සෙත් සලකන්න.එයාට ඕනි සැප සම්පත් දෙන්න.ඒක හිතලා බලපන්.මං කියන්නෑ එයාව අමතක කරන්න කියලා හරි එයාව අමතක නොකරන්න කියලා හරි.උඹේ සුදූට දුකක් දෙන්නැතිව තියන්න පුළුවන්ද කියලා හිතපන්.

    ගොඩාක් අමාරුයි මචන් සිරා ලවක් අමතක කරන්න.මාත් තාම දුක් විදිනව එයා හින්දා.මචන් අපි පතන දේවල් සේරම අපිට ලැබෙන්නෑ.එක තමයි මේ ලෝකේ හැටි.හිත හදාගම්මු මචෝ.අපිට වෙන කරන්න දෙයක් නෑ...

    මචන් මෙතන කොම්ප්යුටෙර් හදන කොල්ලෙක් එයාට ගැලපෙන්නේ නෑ කියල එය තමා බන් කිව්වේ. මචන් එයාට ඉන්න ගෙවල් ඉඩකඩම් හැමදේම තියෙනවා. අනික මාසෙකට 20-25 විතර සලරි එකක් ගන්නවා. ඉතින් කවදාවත් කියන්න බෑ මට එයාව බලාගන්න බෑ කියල. අමාරු උනත් හිත හදාගන්න ට්‍රය් කරනවා..
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    මචන් මෙතන කොම්ප්යුටෙර් හදන කොල්ලෙක් එයාට ගැලපෙන්නේ නෑ කියල එය තමා බන් කිව්වේ. මචන් එයාට ඉන්න ගෙවල් ඉඩකඩම් හැමදේම තියෙනවා. අනික මාසෙකට 20-25 විතර සලරි එකක් ගන්නවා. ඉතින් කවදාවත් කියන්න බෑ මට එයාව බලාගන්න බෑ කියල. අමාරු උනත් හිත හදාගන්න ට්‍රය් කරනවා..
    එල එල වැටෙන්න එපා කොල්ලෝ...(පස්සෙ මට පීඑම් පාරක් දාපන්.හිත හදාගෙන එහෙම)ඒකනේ උඔට තේරෙනවද කොච්චර උද්දච්ච කෙල්ලක්ද කියලා.අපි පාරේ ඉන්න හිඟන්නෙක්ට වත් එහෙම කියනවද?රස්සාව කියලා බාල්දු කරන්නේ හරිම කැත අය.මචෝ මං අර උඩ කිව්ව වගේම උඔ තෝරගත්තේ වැරදි කෙනාව.මේ කථා වලින් ඒක සිරාවටම ඔප්පු වෙනවා....:yes::yes::yes:
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    Very sad story bro..oya gana godak duka hithuna...eya ohoma deyak kale eya campus yana nisa nam eka loku waraddak...eka affair eka patan ganna kalin hithanna thibuna..:(

    Eth oya eka nisa thamange jeewithe winasa karaganna epa..jeewithe thawa godak dura yanna tiyenawa ne. oya gawa hamadama inna kenek oyata dawasaka hambawei.

    Oyage girl gana unath tharahak hithanna epa. Campus giyama boy kenekuta wage nevei girl kenekuta. anik ayagen ena pressure eka wadiy. ammala thathtalata unath ona degree ekak tiyena girl kenek aniwaryenma e widiye degree ekak tiyena kenekwama marry karanawa dakinna. (mama kiyanne oya eyata honda madi kyala nevei bro. eth eya medicine nam karanne eyata gedarin unath e wage pressure ekak tiyenna puluwan) Boy kenek nam bandinakota echchara dewal hoyanna wenne na ne. girl koi widiye job ekak kalath kamak na ne. Eth girlslata ehema ba..

    Samaharawita hama dema wenne hondata wenna puluwan ne. e nisa hitha hadaganna. Oyata adare karana, duka sapa bedagena wenas novi langin inna kenek oyata labei. e kauru unath eyath ekka sathutin inna. Oyata good luck! Budu saranai..
    oya kiyana kathawath eka athakin hari.. mama kawadawath mage suduta dos kiyanne na.. mata ehema kiyannath ba.. mama eya wenuwen godak kapakirim keruwa. mata labunu promotion eka pawa cancel keruwa suduwa dakinna nathuwa inna bari hinda. ithin echchra deyak karalath mata mehema kiyapu eka gana mata man ganama dukai.. samahara wita mama kawadawath kellek gana hithanneth nathuwa innawa mokada adaraya karala duk widinawata wada thanikama sapai
    thankz yalu...
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137

    You are welcome bro.. :)
    Mata oyage kathawa dakala godak duka hithuna. Mama adare nathi unama danena duka gana dannawa. e wagema anik athata mata oyage girlta athi unu prashneth therum ganna puluwan. (mokada mata unath ape gedarin ehemai. ammala owa gana godak hithanwa. ithin eyalawa amathaka karannath ba ne. habai ithin ishta karanna bari poronduwak kenekuta deela dukak dena eka mama anumatha karanne na) eka boy kenekuge situation ekata wada wenas..

    eth oyata adare karana girl kenek innawa kiwwane. eya gana hithanna. mama danne na e oyata hariyana kenada kiyala. eth eka ganath hithala balanna. Samaharawita oyage aththa adare oya langama tiyenawa wenna puluwan ne....oyata ikmaninma sathutin inna labewa kiyala mama prarthna karanawa..
     
    Last edited:

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    machan owa hithanna epa..
    matath oya de una...
    eth mama selenne ne..dan wenakam mata atheethaya gena hithaddi ,dukak enawa,eth,mama sema deyakma wenne manussayanta kiyala hithala,mage jeewithaya idiriyata aran yanawa...
    mama danawa,mama balu weda kare nethi bawa,ekai mata wedagath;)
    uba selenna epa...
    thankz machan...

    jiwitheta kellekta sirawata love karanna hoda na macho...
     
    hitha hadanna yaluwo kattiya methana godak ekathuwela neada.....

    Hithe thiyena pressure eka eliyata daagannata adana welaawata me sinduwath help ekata ganna puluwanda balanna...

    Samaharawita hitha tikak hàdei..

    Meke parana virtion eka (parana sound tiyana eka) tamai adanna kiyaapu eka.

    Eath mekata new music damapu nisa feelings walata poddak baada wenawa..

    Mata parana eka hoyaganna bà..

    Enisa aluth eka witarai net1e hamba wune.

    Song name: 'Aadarayata saapakarana sithaka....' (mp3)

    Plz download this and tell me what u feel..

    www.sendspace.com/file/7pqtih

    (File eka mama upload karapu ekak newei, file eka download karana thàna 'pichchamal suwanda' kiyala wàradi namak deela tiyenne. Ea wunaata sinduwa 'aadarayata saapa karana' mp3 eka thamai.)

    Puluwannam parana eka yaluwekgen hoyaaganna...
    Tibboth matath denna..

    *aadarayata wisa musu kara,
    oba mata pewwe kiri kara.....

    *miyàdunu sitha nomiyunu kaya atara bàndadamaa...

    tc.Bs
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    You are welcome bro.. :)
    Mata oyage kathawa dakala godak duka hithuna. Mama adare nathi unama danena duka gana dannawa. e wagema anik athata mata oyage girlta athi unu prashneth therum ganna puluwan. (mokada mata unath ape gedarin ehemai. ammala owa gana godak hithanwa. ithin eyalawa amathaka karannath ba ne. habai ithin ishta karanna bari poronduwak kenekuta deela dukak dena eka mama anumatha karanne na) eka boy kenekuge situation ekata wada wenas..

    eth oyata adare karana girl kenek innawa kiwwane. eya gana hithanna. mama danne na e oyata hariyana kenada kiyala. eth eka ganath hithala balanna. Samaharawita oyage aththa adare oya langama tiyenawa wenna puluwan ne....oyata ikmaninma sathutin inna labewa kiyala mama prarthna karanawa..
    aththtama sudu mata adarei kiyanna kalin idala e girl mata adare karanawa. dan thama hithenne e girl widapu duka gana. mama dakina dakina kello passe giye na.. ehema giyanam ada mehema widawanneth na..
    oyata godak pin mata hitha hadaganna udaw kalata thankz.. yalu
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    aththtama sudu mata adarei kiyanna kalin idala e girl mata adare karanawa. dan thama hithenne e girl widapu duka gana. mama dakina dakina kello passe giye na.. ehema giyanam ada mehema widawanneth na..
    oyata godak pin mata hitha hadaganna udaw kalata thankz.. yalu

    aaa...anika ekak kiyanna amathaka una..dan ohoma unama oya karanna ona "okkoma kello ohoma thamai. aye kawadawath katawath adare karanne na" kiyala inna eka nevei. Thamanta aththatama adare karana galapena honda kenek hoyagena sathutin inna eka..ehema honda aya onatharam innawa. dan eka godak amarui kiyala hithei. eth passe hitha hadei. (ekath mama danna nisa kiyanne. matath wela tiyenawa.) dakina dakina kello passe yanna epa. thamange honda gathi wena kenek nisa nathi karaganna ona na ne. jeewithe hamadama waradinne na. Therunada? :)
     
    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    ganan ganna epa machan! kello ohama thamai. badu spot ekakata gihilla baduwak dekak anala waren. ethakota oya duka nathi wela yai
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    aaa...anika ekak kiyanna amathaka una..dan ohoma unama oya karanna ona "okkoma kello ohoma thamai. aye kawadawath katawath adare karanne na" kiyala inna eka nevei. Thamanta aththatama adare karana galapena honda kenek hoyagena sathutin inna eka..ehema honda aya onatharam innawa. dan eka godak amarui kiyala hithei. eth passe hitha hadei. (ekath mama danna nisa kiyanne. matath wela tiyenawa.) dakina dakina kello passe yanna epa. thamange honda gathi wena kenek nisa nathi karaganna ona na ne. jeewithe hamadama waradinne na. Therunada? :)
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    කිසි දෙකට ඕක ගණන් ගන්න එපා මචන්. උබේ දුක මෙහෙම හරි කියල අඩු කරගනින්. එක තමය් කරන්න තියෙන හොදම වැඩේ.උබට කැමති උන වෙන කෙල්ලෙකුත් හිටිය කිව්වා නේද?ඒ කියන්නේ උබට කෙල්ලන්ගෙන් අඩුවක් නැනේ.ඒක හින්ද 1 ක් පස්සේ ගිහිල්ල ඒක ගැනම හිත හිත ඉදල ජීවිතේ අව්ල් කරගන්න එපා.උබ ඕක අමතක කරලා වෙන හොද කෙල්ලෙක් ව හොයා ගනින්.කලින් වගේ එකක් නෙමෙය් උබට සිරාම ආදරේ කරන කෙල්ලෙක්ව හොයා ගනින්.:love::love::love::love:
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    aaa...anika ekak kiyanna amathaka una..dan ohoma unama oya karanna ona "okkoma kello ohoma thamai. aye kawadawath katawath adare karanne na" kiyala inna eka nevei. Thamanta aththatama adare karana galapena honda kenek hoyagena sathutin inna eka..ehema honda aya onatharam innawa. dan eka godak amarui kiyala hithei. eth passe hitha hadei. (ekath mama danna nisa kiyanne. matath wela tiyenawa.) dakina dakina kello passe yanna epa. thamange honda gathi wena kenek nisa nathi karaganna ona na ne. jeewithe hamadama waradinne na. Therunada? :)
    oya ahala thiyenawada yalu. 'ginipelellen bata kapu miniha kanamadiri eliyatath bayai kiyala' mamath e wage thamai. anika apita kelekge hoda kala balannath bane. balamu ape sudu pusa ayya kiyanawa wage mage sadawathi kawada hari labei ne.. ethakan iwasanawa.. thankz again.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    meka nam me kathawata adala deyak nevei..kamak nadda danne na meka dammata..eth ara "Akkara paha" pothe link eka dammata godak sthuthiy..eka mama goda dawasaka indan hoya hoya hitiye. Dan eka kiyawanawa..:)
    මං කිව්වේ ඔයා කිව්ව එක හරි කියලා.නැත්නම් තේරුනාද ඇහුවම ඔව් කිව්ව නෙමෙයි...:):):):)