ඒක හරි මචන්.මාත් ඒක පිලිගන්නවා.මට ඒක මූට කියන්න බැරිවයි හිටියේ.මචන් ටික දවසක් යයි.ඒත් ඕක කොහොමහරි අමතක කරල දාපන්.මචන් කෙල්ල උඔට ඇත්තටම ආදරේ නෑ.ඒකයි ඔහොම කිව්වෙත් යාළුවෝ කියන එක විශ්වාස කලෙත්.මචන් සමනල්ලු පස්සෙ දුවන්න එපා.උන් පස්සෙ දිව්වම අපිමයි හතිවැටෙන්නේ.අමාරුවෙන් උන් අල්ලගත්තත් මචෝ උන්ව තියාගන්න අපිට බෑ.මොකද උන් ඉගිලෙන්නමයි හදන්නේ.මචන් කෙල්ල ඕක කලින්ම කිව්ව හින්දා හොදයි.දැන් උඔට තේරෙනවා නේද උබ මෙච්චර කල් ගිහින් තියෙන්නේ මිරිඟුවක් පස්සේ කියලා.අවස්ථාවාදී විදියට උබව මග ඇරපු මේ වගේ කෙල්ලෙක් නැති උන එක හොඳයි කියල උඹෙ හිත හදා ගනින් යාලුවා.. උඹ එයාට ආදරේ කරපු තරමටම එයත් උඹට ආදරේ කරානම් මේ වගේ දෙයක් කවදාවත් ම සිද්ද වෙන්නෙ නෑනෙ. හැමදේම වෙන්නේ හොඳට කියල තියනවනෙ කතාවක්. ජීවිතේ අලුතෙන් පටන් ගන්න හිතට හයිය ගන්න.![]()
![]()
උඔ කිව්ව නේද අදටත් උඔට ආදරේ කරන කෙල්ලෙක් ඉන්නව කියලා.යකෝ තෝ මහ ගොනෙක්.උඔ ඒ කෙල්ලට දෙන ගින්දර තමයි උඔට පත්තු උනේ.උඔ නෑ කියනවද.ඒ කෙල්ල ගැන හිතපන්.කල් ගිහින් හරි කමක් නෑ.මචෝ අපිට ඇත්ත ආදරයක් ජීවිතේ එක පාරක් හරි ලැබෙනවා.ඒක අදුරගන්නයි ඕනි.උඔ අදුරගෙන තියෙන්නේ වැරදි එක ඒකයි උඔට ඔහොම උනේ.මං මේකනම් දිවුරල කියන්නම්.උඹේ ඔය සුදූව උඔ බැන්දොත් කවදාහරි උඔව දාලා යනවා.බලෙන්නම් එල්ලිලා යන්න එපා.
මචන් උඔ කරපු දේවල් මතක් වෙනකොට දුකයි තමයි.ඒ හැටි.ඒ ගැන උඔ කවදාහරි සතුටු වෙයි.එයාට උඹේ ආදරේ ලබන්න පින නෑ.මෙන්න මේ පොත කියවල හිත හදාගනින්.......
http://www.mediafire.com/?ngyi23zm0zq
මං ඕනි දේකට උඔත් එක්ක ඉන්නවා....









