ජිවිතයේ කලකන්නිම දවස

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අඩේ ඔය මොනාද බන් මම අවුරුද්දක් ආදරේ කරපු ගෑනු ළමය එයාගෙ අය්යාව දැම්මල මට ගැස්සෙව්වා :(:(:( මම එත් ඌට එවෙලෙ මුකුත් කරේ නෑ පස්සේ දවසක අල්ලගෙන නෙළුව හොඳට :rofl::rofl::rofl: ඕව ගනන්ගන්න එපා බන් කෙල්ලො ඔහොම තමා මටත් ඔය කෙල්ලගේ යාළුවො තමා කෙලියේ :growl::growl::growl::growl::dull::dull::dull: උඹ ඕව ගනන් ගන්න එපා බන්.. උඹ සන්තෝස වෙයන් දැන්ම එකී උඹව දාලගියපු ඒකට :yes::yes::yes::yes: මොකද උඹල බැඳලා මාස 6 කින් විතර කොහොමද ඒකි කිව්වොත් අපි දෙන්න ගැලපෙන්නෙ නෑ කියල :rofl::rofl:
    උඹ හිත හදාගනින් මචෝ ...... අර කතාවකුත් තියනවනේ "එව්වා එයාකාරයි...මෙව්වා මෙයාකාරයි..ලෝකයගොලාකරයි..කෙල්ලන් මායාකාරයි..කොල්ලන්නන්නත්තාරයි:rofl::rofl:" කියල.... උබ හිත හදාගනින් !!
     
    Last edited:

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    "මචන් එයා දන්නවා මට එයාලට තරම් සල්ලි නෑ කියල. මම එයාගෙන් ආදරේ ඉල්ලපු වෙලාවේ බෑ කිව්වනම් මම අද මෙච්චර දුක් විදින්නේ නෑ නේ. මේ හැම දෙයක්ම එයා කැම්පස් සිලෙක්ට් උනාට පස්සේ මචන්.. "ohoma kellekgen wedak ne ban, hitha hadaganin.. all da best!!!

    :yes::yes::yes::yes::yes:
     
    tharindup

    Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    matath una ban okama..mona karannada..mama mage ammatath wadiya kellata aadare kala..bt eki mawa athariya..mona kalath thama mama ekita aadarei ban...:(:(
     
    wKani

    Active member
  • Mar 25, 2010
    921
    206
    43
    ඒක හරි මචන්.මාත් ඒක පිලිගන්නවා.මට ඒක මූට කියන්න බැරිවයි හිටියේ.මචන් ටික දවසක් යයි.ඒත් ඕක කොහොමහරි අමතක කරල දාපන්.මචන් කෙල්ල උඔට ඇත්තටම ආදරේ නෑ.ඒකයි ඔහොම කිව්වෙත් යාළුවෝ කියන එක විශ්වාස කලෙත්.මචන් සමනල්ලු පස්සෙ දුවන්න එපා.උන් පස්සෙ දිව්වම අපිමයි හතිවැටෙන්නේ.අමාරුවෙන් උන් අල්ලගත්තත් මචෝ උන්ව තියාගන්න අපිට බෑ.මොකද උන් ඉගිලෙන්නමයි හදන්නේ.මචන් කෙල්ල ඕක කලින්ම කිව්ව හින්දා හොදයි.දැන් උඔට තේරෙනවා නේද උබ මෙච්චර කල් ගිහින් තියෙන්නේ මිරිඟුවක් පස්සේ කියලා.

    උඔ කිව්ව නේද අදටත් උඔට ආදරේ කරන කෙල්ලෙක් ඉන්නව කියලා.යකෝ තෝ මහ ගොනෙක්.උඔ ඒ කෙල්ලට දෙන ගින්දර තමයි උඔට පත්තු උනේ.උඔ නෑ කියනවද.ඒ කෙල්ල ගැන හිතපන්.කල් ගිහින් හරි කමක් නෑ.මචෝ අපිට ඇත්ත ආදරයක් ජීවිතේ එක පාරක් හරි ලැබෙනවා.ඒක අදුරගන්නයි ඕනි.උඔ අදුරගෙන තියෙන්නේ වැරදි එක ඒකයි උඔට ඔහොම උනේ.මං මේකනම් දිවුරල කියන්නම්.උඹේ ඔය සුදූව උඔ බැන්දොත් කවදාහරි උඔව දාලා යනවා.බලෙන්නම් එල්ලිලා යන්න එපා.

    මචන් උඔ කරපු දේවල් මතක් වෙනකොට දුකයි තමයි.ඒ හැටි.ඒ ගැන උඔ කවදාහරි සතුටු වෙයි.එයාට උඹේ ආදරේ ලබන්න පින නෑ.මෙන්න මේ පොත කියවල හිත හදාගනින්.......

    http://www.mediafire.com/?ngyi23zm0zq

    මං ඕනි දේකට උඔත් එක්ක ඉන්නවා....:yes::yes::yes::yes:

    හ්ම්ම්ම්.. ඇත්ත.. මාත් එකඟයි මචන් ඒ කතාවට.. :yes:
     
    soorapappa*

    Member
    Dec 5, 2010
    613
    34
    0
    මාලුවට එක මුහුදද තියෙන්නේ ඕව ගනන්ගන්න එපා කෙල්ලො ඔහොම තමා.
     
    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර

    මචන් මගේ ආදරයත් මීට දවස් 10 කට විතර කලින් නැති උනා. මමත් Girl කෙනෙකුට හිතින් අවුරුදු 2 ක් විතර ආදරේ කලා. මමත් එයාට ආදරේ කරනවා කියලා එයත් හොඳටම දැනගෙන හිටියේ. මගේ හිතේ එයා ගැන තිබුණු ආදරය වැඩි උනේ එයාගෙන් ලැබුණු ඉඟි වලින්. මම හිතුවේ එයා මට කැමතියි කියලා. ඒත් මට මගෙ ආදරය එයාට කියා ගන්න බැරුව හිටියේ. අන්තිමට මම කොහොම හරි එයාගෙන් ඇහුවා. ඊට එයා මට කිව්වේ මොනවද දන්නවද එයා marry කරන්න ලු ඉන්නේ එක නිසා ආපහු එයාගේ පස්සෙන් එන්න එපාලු. ඔන්න ඔහොම තමයි යාලුවා Girls ලාගේ හැටි. අවන්කව ආදරය කරන කොල්ලෙකුට ඒ ආදරය තමන්ගේම ජීවිතේ උනාට Girls කෙනෙකුට ඒක එකම එක පොඩි විහිලුවක් විතරයි

    ++අතීතයට පිය මනිනු බැරී++
    ඒ පෙම් දැහැනේ නටබුන්ද නැතී
     
    Last edited:

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    ඇත්තටම උඹ ගැන දුකයි. හැබැයි උඹ වැරැද්දක් කරෙ නැත්නම් උඹ දුක්වෙන්න එපා.

    ඔය මෙඩිසින් කරා කියල මහලොකු ජොබ් එකක් නෙවෙයි බන් ඒක. කොම්පුටර් හදන එක එකට වඩා හොඳ ජොබ් එකක්. උඹට නෙවෙයි වැරදුනේ. ඒකිට තමයි වැරදුනේ. ගොඩක් කෙල්ලො ඔය කැම්පස් ගියාම ඔය වැඩේ කරනවා. එකනිසා දැනගනින් ඔය කැම්පස් කෙල්ලො ඉන්න එවුන් දැන්ම කර ගන්න දෙයක් කරගනිල්ලා..
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    අඩේ ඔය මොනාද බන් මම අවුරුද්දක් ආදරේ කරපු ගෑනු ළමය එයාගෙ අය්යාව දැම්මල මට ගැස්සෙව්වා :(:(:( මම එත් ඌට එවෙලෙ මුකුත් කරේ නෑ පස්සේ දවසක අල්ලගෙන නෙළුව හොඳට :rofl::rofl::rofl: ඕව ගනන්ගන්න එපා බන් කෙල්ලො ඔහොම තමා මටත් ඔය කෙල්ලගේ යාළුවො තමා කෙලියේ :growl::growl::growl::growl::dull::dull::dull: උඹ ඕව ගනන් ගන්න එපා බන්.. උඹ සන්තෝස වෙයන් දැන්ම එකී උඹව දාලගියපු ඒකට :yes::yes::yes::yes: මොකද උඹල බැඳලා මාස 6 කින් විතර කොහොමද ඒකි කිව්වොත් අපි දෙන්න ගැලපෙන්නෙ නෑ කියල :rofl::rofl:
    උඹ හිත හදාගනින් මචෝ ...... අර කතාවකුත් තියනවනේ "එව්වා එයාකාරයි...මෙව්වා මෙයාකාරයි..ලෝකයගොලාකරයි..කෙල්ලන් මායාකාරයි..කොල්ලන්නන්නත්තාරයි:rofl::rofl:" කියල.... උබ හිත හදාගනින් !!

    dukath hithenawa saho...mokada kiyanne duka nathikara ganna amurthe tikakuth akka set wemuda....?:):):):)
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද

    මචන් මගේ ආදරයත් මීට දවස් 10 කට විතර කලින් නැති උනා. මමත් Girl කෙනෙකුට හිතින් අවුරුදු 2 ක් විතර ආදරේ කලා. මමත් එයාට ආදරේ කරනවා කියලා එයත් හොඳටම දැනගෙන හිටියේ. මගේ හිතේ එයා ගැන තිබුණු ආදරය වැඩි උනේ එයාගෙන් ලැබුණු ඉඟි වලින්. මම හිතුවේ එයා මට කැමතියි කියලා. ඒත් මට මගෙ ආදරය එයාට කියා ගන්න බැරුව හිටියේ. අන්තිමට මම කොහොම හරි එයාගෙන් ඇහුවා. ඊට එයා මට කිව්වේ මොනවද දන්නවද එයා marry කරන්න ලු ඉන්නේ එක නිසා ආපහු එයාගේ පස්සෙන් එන්න එපාලු. ඔන්න ඔහොම තමයි යාලුවා Girls ලාගේ හැටි. අවන්කව ආදරය කරන කොල්ලෙකුට ඒ ආදරය තමන්ගේම ජීවිතේ උනාට Girls කෙනෙකුට ඒක එකම එක පොඩි විහිලුවක් විතරයි
    ++අතීතයට පිය මනිනු බැරී++
    ඒ පෙම් දැහැනේ නටබුන්ද නැතී

    ubath waren.nathiwenna ga****.amurthe bila hitha hada gamu......:cool::cool:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    අඩේ ඔය මොනාද බන් මම අවුරුද්දක් ආදරේ කරපු ගෑනු ළමය එයාගෙ අය්යාව දැම්මල මට ගැස්සෙව්වා :(:(:( මම එත් ඌට එවෙලෙ මුකුත් කරේ නෑ පස්සේ දවසක අල්ලගෙන නෙළුව හොඳට :rofl::rofl::rofl: ඕව ගනන්ගන්න එපා බන් කෙල්ලො ඔහොම තමා මටත් ඔය කෙල්ලගේ යාළුවො තමා කෙලියේ :growl::growl::growl::growl::dull::dull::dull: උඹ ඕව ගනන් ගන්න එපා බන්.. උඹ සන්තෝස වෙයන් දැන්ම එකී උඹව දාලගියපු ඒකට :yes::yes::yes::yes: මොකද උඹල බැඳලා මාස 6 කින් විතර කොහොමද ඒකි කිව්වොත් අපි දෙන්න ගැලපෙන්නෙ නෑ කියල :rofl::rofl:
    උඹ හිත හදාගනින් මචෝ ...... අර කතාවකුත් තියනවනේ "එව්වා එයාකාරයි...මෙව්වා මෙයාකාරයි..ලෝකයගොලාකරයි..කෙල්ලන් මායාකාරයි..කොල්ලන්නන්නත්තාරයි:rofl::rofl:" කියල.... උබ හිත හදාගනින් !!

    saho aka ahema wenna denna ba....athakota meka unta giya ratane yakoooo.oya wes** 2-3k allagena un boot dipu ahinsaka kollo issarahama unta hu***** one.ammapa anith wes****ta padamak igena ganna.

    mage list akethy ahema belliyek innawa......
    :baffled::baffled::baffled::baffled: