You have given out too much Reputation in the last 24 hours, try again later.
ඔව්ව ඔනේ නෑ බන්.....

bump
Thanks Machan


You have given out too much Reputation in the last 24 hours, try again later.

bump




ගතින් මෙන්ම සිතින්ද ශක්තිමත් මිනිසාට කල නොහැක්කක් නොමැත...
rep added

good post![]()

2012 සැප්තැම්බර් 02 ඉරිදා රිද්ම පත්තරෙන් තමා මම උපුටා ගත්තේ...මේ ලිපිය මීට මස ගානකට කලින් මම මගේ පේජ් එකට (ජීවිතය සුන්දරයි පිටුවට) ලියපු එකක් .එක ගෙඩි පිටින් උස්සල අනිත් පේජ් කාරයෝ තමන්ගේ විදියට දාගත්ත...කමක් නැහැ කාට හරි ඕක කියවල හොදක් වෙනවනම් කියල මම කට වාගෙන හිටිය.මෙන්න දැන් එක එල කිරි එකේ දාල රිද්ම පත්තරෙන් උපුටා ගත්ත කියල...මේවා ඉතින් කාට කියන්නද...අඩුම තරමින් පුංචි ඇත්ත කියන්න තරම්වත් කොන්දක් නැති මිනිස්සු ඉන්න එක ගැනයි දුක...
මුතුමුදලිගේ නිස්සංක

අන්තිම එක රනිල් වික්රමසිංහට හොද උපදෙසක් වේවි![]()



Good post


මේ ත්රේඩි එක මේ විදිහටම පලවුනු තුන්වෙනි පාර මචන්. උබ විතරයි උපුටා ගත්ත තැන දැම්මේ
.
නියම ත්රේඩ් එක
![]()

good post machan ela..



aththa kathawa..


B
U
M
P

This is a good moral booster for me![]()


Captain ජැක් ස්පැරෝ;13348697 said:2012 සැප්තැම්බර් 02 ඉරිදා රිද්ම පත්තරෙන් තමා මම උපුටා ගත්තේ...
ඔයාට මේ ලිපියේ අයිතිය ගැන ප්රශ්ණයක් තියනවනම් ඒ ලිපිය රිද්ම පත්තරේ දාපු තිලාන් ජයසේකර කියන කෙනත් එක්ක බලාගන්න. මම යුතුකමක් හැටියට මම උපුටා ගත්ත තැන සදහන් කරා.........![]()



සිරාවටම ජීවිතේ කියන්නේ අභියෝගයක් ජැකෝ. phone එකට 50 ක reload එකක් දාන්න සල්ලි නැතුව විදින දුක මා පමණි දන්නෙ![]()


