ජිවිතය කියන්නේ අභියෝගයක්

lunissh

Member
Sep 4, 2012
36
6
0
මේ ලිපිය මීට මස ගානකට කලින් මම මගේ පේජ් එකට (ජීවිතය සුන්දරයි පිටුවට) ලියපු එකක් .එක ගෙඩි පිටින් උස්සල අනිත් පේජ් කාරයෝ තමන්ගේ විදියට දාගත්ත...කමක් නැහැ කාට හරි ඕක කියවල හොදක් වෙනවනම් කියල මම කට වාගෙන හිටිය.මෙන්න දැන් එක එල කිරි එකේ දාල රිද්ම පත්තරෙන් උපුටා ගත්ත කියල...මේවා ඉතින් කාට කියන්නද...අඩුම තරමින් පුංචි ඇත්ත කියන්න තරම්වත් කොන්දක් නැති මිනිස්සු ඉන්න එක ගැනයි දුක...
මුතුමුදලිගේ නිස්සංක
 
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠

    2012 සැප්තැම්බර් 02 ඉරිදා රිද්ම පත්තරෙන් තමා මම උපුටා ගත්තේ...
    ඔයාට මේ ලිපියේ අයිතිය ගැන ප්‍රශ්ණයක් තියනවනම් ඒ ලිපිය රිද්ම පත්තරේ දාපු තිලාන් ජයසේකර කියන කෙනත් එක්ක බලාගන්න. මම යුතුකමක් හැටියට මම උපුටා ගත්ත තැන සදහන් කරා......... :D
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මේ ත්‍රේඩි එක මේ විදිහටම පලවුනු තුන්වෙනි පාර මචන්:dull::dull::dull:. උබ විතරයි උපුටා ගත්ත තැන දැම්මේ:yes::yes::yes:.
    නියම ත්‍රේඩ් එක
    :yes::yes::yes:
    th_98b65b37.gif

    Thanks Machan :D

    good post machan ela..

    :):):)

    aththa kathawa..

    :yes::yes:
     
    lunissh

    Member
    Sep 4, 2012
    36
    6
    0
    Captain ජැක් ස්පැරෝ;13348697 said:
    2012 සැප්තැම්බර් 02 ඉරිදා රිද්ම පත්තරෙන් තමා මම උපුටා ගත්තේ...
    ඔයාට මේ ලිපියේ අයිතිය ගැන ප්‍රශ්ණයක් තියනවනම් ඒ ලිපිය රිද්ම පත්තරේ දාපු තිලාන් ජයසේකර කියන කෙනත් එක්ක බලාගන්න. මම යුතුකමක් හැටියට මම උපුටා ගත්ත තැන සදහන් කරා......... :D

    ඒ කියන්නේ පත්තර කාරයොත් දැන් නිර්මාණ හොරකන් කරනවා. ))))) මේවා කාට කියන්නද බන්..උසාවි යන්න යෑ....
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠