ජිවිතෙන් ලෙප්ට් වෙන්න හිතිලා තියෙන්නේ...

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    උදේ පාන්දරම වැලපිලි thread එකක් දාන්න උනාට sorry මචන්. එත් වෙන කාට කියන්නද හිතේ තියෙන ප්‍රශ්න.

    මම කලිනුත් thread එකක් දැම්මා job එක නිසා එපා වෙලා ඉන්නේ කියලා. හැබැයි දැන් නම් Job එක නිසා ජීවිතේම වෙලා තියෙන්නේ. කවුරුත් මන් කියන දෙයක් පිළිගන්නෙත් නැහැ. ඔක්කොම කියන්නේ මේ වෙලාවේ job එක අතහරින්න එපා කියලා. ඒ උනාට ජොබ් කරන එක දැන් රතු කට්ටේ සිමාව පැනලා කට්ට කැඩෙන්න සෑහෙන්න ලඟයි.

    මට තේරෙන්නේ නැහැ මෙතනින් එහාට කරන්නේ මොකක්ද කියලා. එක්කෝ ඔලුව හැරිච්ච අතක යනවා. ගිහිල්ලා කොහේ හරි කුලී වැඩක් කරන් ඉන්නවා. නැත්තන් කොහේ හරි දුර පන්සලකට ගිහිල්ල මහණ වෙනවා. නැත්තන් මැරෙනවා. ඔය option තුන විතරයි දැන් ඉතුරු. වැඩි කල් යන්නේ නැහැ මේ යන විදිහට ඔය තුනෙන් එකක් කරන්න වෙනවා. කවුරු කොහොම කිව්වත් ජොබ් කලොත් අනිවා වැඩි කල් ජිවත් වෙන එකක් නැහැ මම. පිස්සු හැදිලා හරි මැරෙයි.
    උබ එළකිරි එකේ social media වල... ඕක කියන්න එපා උබ ඔය ඇත්තක් නම් කියන්නේ ! toxic culture එක වැඩියි ඇත්ත ලෝකෙට වඩා ඉන්ටර්නෙට් එකේ !
    උබ ලගම ඉන්න හිතවත් යාලුවෙක්ට කියපන් !

    සිය දිවි නසා ගන්න නම් එපා.... මටත් ඔහොම කාලයක් තිබුනා.....
    අනාගත බලාපොරොත්තුවක් හදා ගනින් සල්ලි මත යැපෙන්නේ නැති....ඉක්මනින් ලගා කර ගන්න පුලුවන්...
    ඒ බලාපොරොත්තුවට ආදරේ කරන්න පටන් ගනින් ! ඒ වෙනුවෙන් වැඩ කරපන් ! විරහව නොවන.. තමන්ගේ භාෂාවේ නොවන... සින්දු අහපන් !
    පොඩි ළමයෙක් වගේ ඉන්න බලපන් වැඩිය දේවල් හිතට ගන්නේ නැතුව..

    සුබ අනාගතයක් යාළුවා !

    ( ලංකාවේ දැන් දැන් එළකිරි එකේ social media වල ඉන්න එවුන් එක්ක මොනවා කිව්වත්.... ඒ කාරණාව මොකක් හරි දේශපාලන පත්තකට හරවන්න හදනවා විහිලුවට හරි.. )
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,518
    5,881
    113
    හෝම් ස්වීට් හෝම්
    42db7751ee2baef0cc9677b03ccdc4af.jpg
     
    FenixBird123

    Active member
  • Oct 17, 2019
    171
    188
    43
    Colombo
    උදේ පාන්දරම වැලපිලි thread එකක් දාන්න උනාට sorry මචන්. එත් වෙන කාට කියන්නද හිතේ තියෙන ප්‍රශ්න.

    මම කලිනුත් thread එකක් දැම්මා job එක නිසා එපා වෙලා ඉන්නේ කියලා. හැබැයි දැන් නම් Job එක නිසා ජීවිතේම වෙලා තියෙන්නේ. කවුරුත් මන් කියන දෙයක් පිළිගන්නෙත් නැහැ. ඔක්කොම කියන්නේ මේ වෙලාවේ job එක අතහරින්න එපා කියලා. ඒ උනාට ජොබ් කරන එක දැන් රතු කට්ටේ සිමාව පැනලා කට්ට කැඩෙන්න සෑහෙන්න ලඟයි.

    මට තේරෙන්නේ නැහැ මෙතනින් එහාට කරන්නේ මොකක්ද කියලා. එක්කෝ ඔලුව හැරිච්ච අතක යනවා. ගිහිල්ලා කොහේ හරි කුලී වැඩක් කරන් ඉන්නවා. නැත්තන් කොහේ හරි දුර පන්සලකට ගිහිල්ල මහණ වෙනවා. නැත්තන් මැරෙනවා. ඔය option තුන විතරයි දැන් ඉතුරු. වැඩි කල් යන්නේ නැහැ මේ යන විදිහට ඔය තුනෙන් එකක් කරන්න වෙනවා. කවුරු කොහොම කිව්වත් ජොබ් කලොත් අනිවා වැඩි කල් ජිවත් වෙන එකක් නැහැ මම. පිස්සු හැදිලා හරි මැරෙයි.
    Bro මට හිතෙන විදිහට උබ මුලින්ම ජොබ් එකෙන් අයින් වෙයන්. ඊට පස්සේ හිත නිදහස් කරගන්න කොහේ හරි පලයන්. ගෙවල් වල උන් අහල පහල උන් කියන දේවල් ඔලුවට නොගෙන උබට දැනෙන විදිහට ඔබේම දෙයක් කරගන්න මහන්සි වෙයන්. ජිවිතයට හානියක් කරගන්න හිතන්න එපා. පොඩියට උබ කැමති දෙයක් කරන්න පටන් ගනින්. උබේම දෙයකට මහන්සි වෙයන්. උබව තේරුම් ගන්නේ නැති උන්ට උබව තේරුම් කරන්න යන්න එපා. මොකද උන් කවදාවත් එව්වා තේරුම් ගන්නේ නැහැ. ඒ නිසා හිත නිදහස් කරගන්න ටික කාලයක් තනියම දුර ගමකට හරි උබ කැමති තැනකට පලයන්. ඊට පස්සේ නිදහස් පැහැදිලි මනසකින් කරන්න ඕනි දේ හිතපන්. මහන්සි වෙයන් උබේ දෙයක් ගොඩ දාගන්න. අනිවාර්යෙන්ම උබට පුළුවන්.
     
    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    945
    631
    93
    Depression detected.
    I was there brother, I was there.
    Go and do something else (a hobby, walk, grow something), resign and have a break, go and meet a psychiatrist.
    That's how I recovered.
    I am also in the same field, TL now, I understand the feeling.