ජිවිතෙන් ලෙප්ට් වෙන්න හිතිලා තියෙන්නේ...

AmuPissek

Well-known member
  • Aug 18, 2021
    389
    425
    63
    උබද මේ කැලණිය ෂෙඩ් එකේ පොම්පේ ඉන්න එකා...? උගේ කටෙත් හැම වෙලාවෙම මැරෙන එකමයි තියෙන්නෙ 😂
     
    • Haha
    Reactions: negombokollo

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,709
    1
    2,091
    113
    දේශපාලනේ ප්‍රක්ෂේකට හෝ පුද්ගලයෙක්ට තියන කැමැත්ත/බැඳීම අඩු කරගනින්
    උබ 8000 කල්ලියේ එකෙක් නෙමේ නම් උබට දේශපාලනෙන් ලැබෙන වාසියක් නැනේ. එහෙම නම් එක ගැන වොරි වෙන එක නවත්තලා උබේ දේවල් බලාගන්න ගනින්. උබට ජොබ් එක එපා උනේ එතනත් උබ දේශපාලනේ අල්ලන් කඩේ යන නිසා උබව චෝර කරන්න ගත්තද කොල්ලෝ? එක නවත්තලා කියපන් මම දැන් දෙහ්ස්පලානේ නැ . මම ම අගේ වැඩක් බලන් ඉන්නේ කියල කිසිම සංවාදෙකට යන්න එපා.

    බ්‍රෝ මිනිස්සු ජිවත් වෙන්න නොදිවිනා දුකක් නැ . උබලට ලැබුණු ජිවිතේ හරියට ගෙනියන්න බැ කියන්නේ උබල අසමත්. මේ එළකිරි එකේම තියනවා කාටවත් අත නොපා ගොඩ යන්න දේවල් ඕනෙවටත් වැඩිය. තියෙන්නේ කැපවීම සහ හරි පාර හොයාගන්න එක විතරයි
    දේශපාලනේ?
    නැහැ බන් මම එහෙම දෙයක් හිතලවත් නැහැ. මොකකටවත් කඩේ ගිහිල්ලත් නැහැ යන්නෙත් නැහැ.
    මම ඉතින් කිරියේ ඔය දැක්කොත් thread එකකට reply දානවා තමයි. හැබැයි දේශපාලනේ ගැන නම් මන් එච්චර හිතන් නෑ බන්.
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    matanam hithenne ubata jiwithe athdakeem adu athi ekai ohoma hithenne..
    api jiwathe goda daganna job ekak hoyaganna kapu katu dannawanam ohoma hithanne na..
    time thibunoth mama pm ekak dannam
     
    • Like
    Reactions: rambo321

    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    අතහරින්න ඕන ජොබ් එක මිසක් ජීවිතය නෙවෙයි බං.
    උබට හිත සතුටින් කරන්න පුළුවන් ජොබ් එකක් ඇති. එක හඳුනාගනින්. එපාවෙලාම නම් ඕක අතැරපන්. සැහැල්ලුවෙන් හිටපන් ඕන දෙයක් වෙද්දෙන් කියලා
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    ඕක මටත් හිතිලා තියෙන්නේ බන්. එත් ගෙවල් වල මිනිස්සුන්ට ඒවා තේරුම් කලාට වැඩක් නැහැ. අම්මලව shape කලාම ලඟම නෑයෙක් හරි ඇවිල්ලා අපහු form කරනවා.
    Mona magulakda bn ubath ganu wage dial ekak ne, job karana ewa eke amaru Kam Hama thanama kiyonawada nayoth ekka
     
    • Like
    Reactions: rambo321

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,860
    31,106
    113
    උබට ඩිප්‍රෙශන් තියෙන්නෙ බං. ජොබෙන් අයින් උනා කියලා ඕක හොද වෙන්නෙ නෑ. අතට සල්ලි එන එකත් නතර වෙලා ජොබ්ලස් උනාම ගෙවල් වලින් සමාජෙන් එන ප්‍රෙශර් එකටයි උබ තව ඩිප්‍රෙස් වෙන එක වෙන්නෙ. පුලුවන්නම් සතියක විතර ලීව් එකක් අරගෙන හොද ස්පෙශලිස්ට් ඩොකෙක් චැනල් කරලා බෙහෙත් ගනින්. බෙහෙත් ඇගට අල්ලලා බ්‍රේන් කෙමිකල් බැලන්ස් වෙලා එන්න සතියක් වගේ යනවා එතකොට සතිය ඉවර උනාම උබට සැපේ වැඩකරන්න පුලුවන්. අනික ඒ සතියෙ මුස්පේන්තුවා වගේ ඇදට වෙලා ඉන්න එපා. ජිම් එක්ක්ට සෙට් වෙලා හොදට ඇගට හික් ගෑවෙන ශෙඩූල් එකක් ගහන්න ගනින් දාඩිය නාන්න පුලුවන් එකක්. මම කියනවට විශ්වාස කරපන් සතියෙන් ගොඩ 😎
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,344
    20,921
    113
    උදේ පාන්දරම වැලපිලි thread එකක් දාන්න උනාට sorry මචන්. එත් වෙන කාට කියන්නද හිතේ තියෙන ප්‍රශ්න.

    මම කලිනුත් thread එකක් දැම්මා job එක නිසා එපා වෙලා ඉන්නේ කියලා. හැබැයි දැන් නම් Job එක නිසා ජීවිතේම වෙලා තියෙන්නේ. කවුරුත් මන් කියන දෙයක් පිළිගන්නෙත් නැහැ. ඔක්කොම කියන්නේ මේ වෙලාවේ job එක අතහරින්න එපා කියලා. ඒ උනාට ජොබ් කරන එක දැන් රතු කට්ටේ සිමාව පැනලා කට්ට කැඩෙන්න සෑහෙන්න ලඟයි.

    මට තේරෙන්නේ නැහැ මෙතනින් එහාට කරන්නේ මොකක්ද කියලා. එක්කෝ ඔලුව හැරිච්ච අතක යනවා. ගිහිල්ලා කොහේ හරි කුලී වැඩක් කරන් ඉන්නවා. නැත්තන් කොහේ හරි දුර පන්සලකට ගිහිල්ල මහණ වෙනවා. නැත්තන් මැරෙනවා. ඔය option තුන විතරයි දැන් ඉතුරු. වැඩි කල් යන්නේ නැහැ මේ යන විදිහට ඔය තුනෙන් එකක් කරන්න වෙනවා. කවුරු කොහොම කිව්වත් ජොබ් කලොත් අනිවා වැඩි කල් ජිවත් වෙන එකක් නැහැ මම. පිස්සු හැදිලා හරි මැරෙයි.
    Option ඕන තරම් තියෙනවා. ඒවා අපිට පේන්නේ නැති එකයි අවුල. ඔයාගේ ප්‍රශ්න යාළුවෙක්ට තියෙනවා කියලා හිතලා ඔයා ඒ යාළුවට ඒ ප්‍රශ්න වලට දෙන උත්තර මොනවා ද කියලා හිතුවොත් වෙලාවකට විසඳුමක් හොයා ගන්න ලේසි වෙයි.
     
    • Like
    Reactions: rambo321

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,673
    5,802
    113
    KALUTHARA


    Onna oka ahapan nidahase. Kisi deyak oni wata wada agata ganna epa. Love job onima deyak. Agata dadiya danna exerciseparaka danna hawasata. Hodata kannat puluwan wei etakota and hodata nindak danna. Yaluwo tikk ekka kohehari raumak dala enna. Oka una loke palaweni eka uba nemeine. Wena unta oni de neme ubata oni de karapan
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,599
    6,170
    113
    උදේ පාන්දරම වැලපිලි thread එකක් දාන්න උනාට sorry මචන්. එත් වෙන කාට කියන්නද හිතේ තියෙන ප්‍රශ්න.

    මම කලිනුත් thread එකක් දැම්මා job එක නිසා එපා වෙලා ඉන්නේ කියලා. හැබැයි දැන් නම් Job එක නිසා ජීවිතේම වෙලා තියෙන්නේ. කවුරුත් මන් කියන දෙයක් පිළිගන්නෙත් නැහැ. ඔක්කොම කියන්නේ මේ වෙලාවේ job එක අතහරින්න එපා කියලා. ඒ උනාට ජොබ් කරන එක දැන් රතු කට්ටේ සිමාව පැනලා කට්ට කැඩෙන්න සෑහෙන්න ලඟයි.

    මට තේරෙන්නේ නැහැ මෙතනින් එහාට කරන්නේ මොකක්ද කියලා. එක්කෝ ඔලුව හැරිච්ච අතක යනවා. ගිහිල්ලා කොහේ හරි කුලී වැඩක් කරන් ඉන්නවා. නැත්තන් කොහේ හරි දුර පන්සලකට ගිහිල්ල මහණ වෙනවා. නැත්තන් මැරෙනවා. ඔය option තුන විතරයි දැන් ඉතුරු. වැඩි කල් යන්නේ නැහැ මේ යන විදිහට ඔය තුනෙන් එකක් කරන්න වෙනවා. කවුරු කොහොම කිව්වත් ජොබ් කලොත් අනිවා වැඩි කල් ජිවත් වෙන එකක් නැහැ මම. පිස්සු හැදිලා හරි මැරෙයි.
    මහණ weyan, oya lagadi video ekak ehema thibune
     
    • Like
    Reactions: rambo321

    acsm

    Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA
    Jeewith okkotama wada watinawa ban..
    me loke thirisan sattu pranayak nethi boho dewal athurin umbatath lebila tiyenawa vishesha deyak. e manussa athmayak
    kawru kohoma mona dekin umba ignore wunth machan umba me loketa awe inna ayitiyak tiyena nisa saha umbata inna puluwan kiyala swabawadarmaya danna nisa. eka wiswasa karapan

    SSE kiyanne eka joj ekak witharai. mama kiyanne umbata asai nam umba sathuten karanawanam machan para athugana eka wunath karapan.( lebena mudala gena mama katha karanne nehe.mokada denata karana eken honda padiyak gattata wedak wela nehe nehe umbata jeewithe epa wela nam)

    puluwannam wena job ekakata yanna kalin meken ayin wela tikak dura palathaka **honda** aranyakata pansalakata gihilla ethana bara ayath ekka umbage getaluwa kiyala satiyak dekak inna balapan eyalage kemetten.boru kiyanna epa wedak ne

    ehema insala umbata therunama umba den aluthen jeewithe patanganna lesti kiyala, umba kemathi dihawaka kemathi widihe job ekak hoyagena sathuten indapan

    machan merenawa kiyane prashna walata wisaduma nemei. visheshayen job ekak nisa

    umba mona hari fun ekata gahanawa nam eka tika tika limit karapan..piyawa sihiyen inna balapan nitharama *mehema kiyuwata awul yannepa samaharu ehema karana nisa kiyuwe

    umbage prashne joke ekata ganna pirisa wedi samaje..eka normal. hondata hithala balala kiyanakota eka kiyapan hari kenekta.. meke threat denmata awulak ne namuth hema comment ekama oluwata ganna epa me welawe..wedagath hitha sehellu wena ewa witharak hithata ganin. nettham umba thawa anatha wenawa
     
    • Love
    Reactions: rambo321

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,190
    34,802
    113
    වහාම පදිංචිය වෙනස් කරපං. ගෙයක් බැරිනම් කාමරයක් හරි රෙන්ට් එකට අරගෙන ගෙදරින් චුත වෙයං
     

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,327
    1,704
    113
    Gotham City 👁
    ezgif-4-c211847892.gif
     
    Last edited:

    ilakookoo

    Well-known member
  • Aug 3, 2012
    1,353
    505
    113
    issella deyak kiyannam gedara inna epa palayan room ekak hari aran gewal unta therennethnam inna epa poddak awidapan kohe hari mind eka relax wei. umbata photography hari mokakhari hobby ekak thiyenam eka karapan awidina gaman. aniwa relax wenawa mind eka