ජිවිතෙන් ලෙප්ට් වෙන්න හිතිලා තියෙන්නේ...

Kiddo7

Active member
  • Jan 31, 2022
    218
    187
    43
    katath thiyena prashnayak machan oka, apitath ehemai, poduwe katath ehemai, me welawe hitha hayya karaganin, meka hamadama thiyenne na thawakalikai, puluwannam podi wenasakata trip ekak wage palayan(thel nathnam bus eke hari palayan :angry:) , beach ekakata,nathnam dinner ekakata wage, kohe hari langa patha niskalanka thanakata, na gedaraka , yaluwekge gedara, gym ekakata palayan , oka hariyai, ubata innama amarui wage nam manasika waidyawarayek hamba weyan. nikamata podi hobby ekak patan ganin , mal pala wawanna, malu athi karanna. podi dewal tikak karala me kale maga harawa ganin :yes: hamadema thawakalikai brooo. ballek pusek athi karapan ekath ubawa relax karai , hamadema wenne hodata kiyala huruweyan
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    උදේ පාන්දරම වැලපිලි thread එකක් දාන්න උනාට sorry මචන්. එත් වෙන කාට කියන්නද හිතේ තියෙන ප්‍රශ්න.

    මම කලිනුත් thread එකක් දැම්මා job එක නිසා එපා වෙලා ඉන්නේ කියලා. හැබැයි දැන් නම් Job එක නිසා ජීවිතේම වෙලා තියෙන්නේ. කවුරුත් මන් කියන දෙයක් පිළිගන්නෙත් නැහැ. ඔක්කොම කියන්නේ මේ වෙලාවේ job එක අතහරින්න එපා කියලා. ඒ උනාට ජොබ් කරන එක දැන් රතු කට්ටේ සිමාව පැනලා කට්ට කැඩෙන්න සෑහෙන්න ලඟයි.

    මට තේරෙන්නේ නැහැ මෙතනින් එහාට කරන්නේ මොකක්ද කියලා. එක්කෝ ඔලුව හැරිච්ච අතක යනවා. ගිහිල්ලා කොහේ හරි කුලී වැඩක් කරන් ඉන්නවා. නැත්තන් කොහේ හරි දුර පන්සලකට ගිහිල්ල මහණ වෙනවා. නැත්තන් මැරෙනවා. ඔය option තුන විතරයි දැන් ඉතුරු. වැඩි කල් යන්නේ නැහැ මේ යන විදිහට ඔය තුනෙන් එකක් කරන්න වෙනවා. කවුරු කොහොම කිව්වත් ජොබ් කලොත් අනිවා වැඩි කල් ජිවත් වෙන එකක් නැහැ මම. පිස්සු හැදිලා හරි මැරෙයි.
    එපා කරපු එකාට නෙලපන් කලුවරෙ
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    උදේ පාන්දරම වැලපිලි thread එකක් දාන්න උනාට sorry මචන්. එත් වෙන කාට කියන්නද හිතේ තියෙන ප්‍රශ්න.

    මම කලිනුත් thread එකක් දැම්මා job එක නිසා එපා වෙලා ඉන්නේ කියලා. හැබැයි දැන් නම් Job එක නිසා ජීවිතේම වෙලා තියෙන්නේ. කවුරුත් මන් කියන දෙයක් පිළිගන්නෙත් නැහැ. ඔක්කොම කියන්නේ මේ වෙලාවේ job එක අතහරින්න එපා කියලා. ඒ උනාට ජොබ් කරන එක දැන් රතු කට්ටේ සිමාව පැනලා කට්ට කැඩෙන්න සෑහෙන්න ලඟයි.

    මට තේරෙන්නේ නැහැ මෙතනින් එහාට කරන්නේ මොකක්ද කියලා. එක්කෝ ඔලුව හැරිච්ච අතක යනවා. ගිහිල්ලා කොහේ හරි කුලී වැඩක් කරන් ඉන්නවා. නැත්තන් කොහේ හරි දුර පන්සලකට ගිහිල්ල මහණ වෙනවා. නැත්තන් මැරෙනවා. ඔය option තුන විතරයි දැන් ඉතුරු. වැඩි කල් යන්නේ නැහැ මේ යන විදිහට ඔය තුනෙන් එකක් කරන්න වෙනවා. කවුරු කොහොම කිව්වත් ජොබ් කලොත් අනිවා වැඩි කල් ජිවත් වෙන එකක් නැහැ මම. පිස්සු හැදිලා හරි මැරෙයි.
    මට life advices දෙන්න නම් qualifications නෑ. හැබැයි මග‌ේ වයස‌ේ එකෙක් හින්දා ප‌ොඩි හරි උදව්වක් වෙයින‌ේ කියලා මේක ගහන්නේ. elakiri එක‌ේ ඔක දාපු එකම ම‌ෝඩකමක් බං ම‌ේක‌ේ reply කියවලා ප්‍රශ්න‌ේ double වෙන්න පුලුවන්. ඔක්ක‌ොටම කලින් කියපන් උඹ ඔය ඉන්න field එක‌ේ ආසාවෙන්ද ඉන්න‌ේ කියලා? අවුරුදු 07 ක් හිටියා කියන්නේ ඒ field එක‌ේ ඒ පිලිබද passion එකක් ඇති කියලා මං හිතනවා. ක‌ොහ‌ොම උනත් උඹ‌ ගමන‌ේ ලොකු barrier එකක් සෙට් වෙලා තියෙන්නේ උඹ‌ේ ජිවිතේ. උඹ ඔක‌ේ කොච්චර ගිහින් වැදුනත් ඔක බඩගාන්න හැදුවත් එහා පැත්තට යන්න බෑ උඹ spiderman නෙමෙයිනේ. අඩි දෙක තුනක් පස්සට ඇවිල්ලා හිතපන් ඉනිමගක් හදන්නේ ක‌ොහ‌ොමද කියලා. ඒ ඉනිමගත් එක ලග step තියෙන නගින්න ලොකු අමාරුවක් නැති එකක් වෙන්නත් පුලුවන් හැබැයි ඒ ඉනිමග හදන්න කල් යනවා නැත්තන් දුරින් ස්ටෙප් තියෙන නගින්න risky එකක් වෙන්නත් පුලුවන් ඒක ඉක්මනට හදන්න පුලුවන්. පොඩ්ඩක් හිතපන් කොයි ඉනිමගද හොද කියලා. ගෙදර stress වැඩි නම් පොඩි රවුමක් දාපන් නිදහස් පැත්තක ගෙදරින් ඇතක බස් එක‌ේ පලයන්. රට යන්න ඔන‌ේ නෑ හිත නිදහස් වෙන්න. උඹට වැරදුන තැන්, උඹේ lifestyle එක‌ේ අඩුපාඩු උදාහරණයක් විදියට ගොඩක් එවුන්ගේ තියෙනවා procrastination. මම බිස්නස් වලින් ලොකු පාඩු ලබලා තියෙනවා ඒක හින්දා. එහෙම නැත්තන් money management අඩුපාඩු etc ඔය දේවල් එක එක්කෙනාගේ ජීවිතේ වෙනස්. වයසයි කියලා ආය‌ේ කාලය නෑ කියලා හිතන්න එපා will power එක තියෙනවා නම් ඔන දෙයක් කරන්න පුලුවන් උඹට manage කරන්න පුලුවන් වෙන්න ඔන‌ේ ‌මොකද කාලය තමයි උඹට මේ වෙලාවේ වටිනාම දේ වෙන මුකුත් නෙමෙයි. ඔනේ දේකට සැලසුමක් තියෙන්න ඔනේ ඒ plan එකෙන් ජීවිතේට deviate වෙන්න එපා. තමන්ව discourage කරන toxic එවුන්ගෙන් ඇත් වෙයන් දෙමව්පියෝ උනත් කරන්න දෙයක් නෑ එක එක case වලට වෙනස් ‌මේක ඔන දේකට encourage කරන දෙමව්පිය‌ෝ, partners ලා, යාලුවෝ වාසනාවක් මචං. නිදහසේ පිලිවෙලකට ජීවිතේ ආපහු ප්ලෑන් කරපන් වරදින්නේ නෑ බලාපොර‌ොත්තු තමයි මිනිස්සුන්ව ජීවත් කරන්නේ. Be Brave මචං Good luck!
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ජිවිතේ තරම් වෙන මොනවත් වටින්නේ නෑ. අතැරලා දාපන් ඔය ජොබ් එක ටික කාලයක් නිදහසේ ඉදලා හිතේ නිදහසෙන් කරන්න පුළුවන් දෙයක් පටන් ගනින් 👍👍
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ස්නයිපරෙයක් හොයාන් රට කන ඇයො බාවපම්,, ෆන් ජොබ් එක්ක එක,,

    ආසාවක් නැතිව පඩියට-රට්ටුන්ගෙ කිමට ජනාදිපටි වෙනවාට වඩා හොදයි - ආතල් එකෙ නිදහසෙ සර්නාගතයෙක් වෙන එක,, ආන් එක ඉගෙන ගනින්,,

    ඔයා ආස් වඩෙ කඩෙයක් කරන්නද? ලැල්ලක් දාන් වැඩෙ පටන් ගනින්,, වඩෙ රසට දාපම්, ලාබ බලන්න එපා, මිනිස්සු හො ගාලා එන්නෙ, එත් ලන්කාවෙ උන්ට කියක් හරි අතට ආපු ගමන්, ගැනියෙක් ඔන වෙනො, ඊට පස්සෙ වාහනෙයක්. ලමයෙක්,, ඔකෙන් ආයෙ අර ආසාවෙන් කරපු ව්‍යාපාරෙ කෙල වෙනවා, විකාර
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මගෙත් රස්සාව ඔහොම තමා බං! මම රජයේ සේවකයෙක්. රජයේ මුදල් ගෙවීම් කරද්දි පොඩි වැරදීමක් වුනොත් ඇති ජොබ ගහල යන්න. දැන් තියෙන තත්වේ එන්න කලින් political influence තදේට තිබුන. ගොඩක් රජයේ සේවකයො කොවිඩ්, තෙල් ප්‍රශ්න නිසා ගෙදර ඉඳිද්දී දුර පළාතක නැවතිලා හැමදාම වැඩට ගියා, entitled දීමනා ටිකවත් ගන්න නිවනක් නැතුව! ඔය වගේ දාහක් හේතු කියන්න පුළුවන් මේක දාල යන්න. එහෙමෙයි කියල ගෝතයෙක් වගේ එකපාර ප්ලෑන් එකක් නැතුව දාල යන්න එපා!

    මම කියන්නද? පුළුවන් නම් leave එකක් අරගෙන නිස්කලංක තැනක meditation retreat එකක් ගනින් සතියකට. රස්සාවට අමතරව ජීවිතේට අරමුණක් එන වැඩක් කරපන්. Online course එකක් වගේ දෙයක් හොඳයි. හොඳ result එකක් ගනිද්දී උඹටම සතුටු හිතෙයි. තව උඹත් එක්ක ජීවිතේ බෙදා හදා ගන්න පුළුවන් හොඳ කෙල්ලෙක් හොයාගනින්. මට පේන්නේ උඹ ගෙදර අයට controlled. එකපාරටම ඔතනින් ගැලවෙන්න බැහැ. හැබැයි හොඳ කෙල්ලෙකුට උඹව ඔතනින් ගළවගන්න පුළුවනි!
     
    • Like
    Reactions: rambo321

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,807
    2,333
    113
    අපේ වචනෙන් කිව්වොත් ටෙක්නිකල් වලට ආසවක් නැතුව සල්ලි පස්සෙ ගිහින් දැන් ඔලුවට බරක් වෙලා.උබට ඕකෙන් අයින් වෙලා දැන් ගෙවන ජීව්තේ ගෙවන්න බැරි හන්ද උබට අයින් වෙන්නත් බෑ.
    මෙච්චරයි ආස නැත්තන් අත ඇරපන්.උබට ඇත්තටම ආදරේ මිනිස්සු උබව රකියි.අම්ම තාත්ත උනත් සල්ලි වලට උබට දුකක් දෙනව නන් ජීවිතෙන් ඈත් කරන තරමට හොදයි.
     
    • Like
    Reactions: rambo321

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,494
    67,841
    113
    Ubata mae thread ekenma terenne nedda okoma minissu taman inna inna tana kalakirila inne kiyala.mokaddo ekak tawa hoyanawa.ivarayak nethi deyak.
     
    • Like
    Reactions: rambo321

    matcheka

    Junior member
  • Jun 22, 2022
    70
    79
    18
    SSE kenek nm software company ekak wenna athine. Uba kamathi nm company eke nama dapan. SSE kenekta job ekak hoyaganna amaruwak na. Ochcharatama awl wage therenawanm ain wenna. Habai ain wenna kalin eka parak lead kenek ta or VP kenektawath ube prashne kiyanna kiyala decision ekak ganna. Hithe thiyan inna epa. Kohomath software feild eke job amarui samahara company wala eli wenakal wada ganna ewa thiyanawa ehema ewage inna eka therumak na ithin. ubata laksha 3ka padiyak hambenawa kiyamuko ubata 1i 20kata wage henama chill job ekak karanna puluwan. Uba tikak niwaduwak dala kalpana karala theersanayak ganna
     
    • Like
    Reactions: rambo321

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උදේ පාන්දරම වැලපිලි thread එකක් දාන්න උනාට sorry මචන්. එත් වෙන කාට කියන්නද හිතේ තියෙන ප්‍රශ්න.

    මම කලිනුත් thread එකක් දැම්මා job එක නිසා එපා වෙලා ඉන්නේ කියලා. හැබැයි දැන් නම් Job එක නිසා ජීවිතේම වෙලා තියෙන්නේ. කවුරුත් මන් කියන දෙයක් පිළිගන්නෙත් නැහැ. ඔක්කොම කියන්නේ මේ වෙලාවේ job එක අතහරින්න එපා කියලා. ඒ උනාට ජොබ් කරන එක දැන් රතු කට්ටේ සිමාව පැනලා කට්ට කැඩෙන්න සෑහෙන්න ලඟයි.

    මට තේරෙන්නේ නැහැ මෙතනින් එහාට කරන්නේ මොකක්ද කියලා. එක්කෝ ඔලුව හැරිච්ච අතක යනවා. ගිහිල්ලා කොහේ හරි කුලී වැඩක් කරන් ඉන්නවා. නැත්තන් කොහේ හරි දුර පන්සලකට ගිහිල්ල මහණ වෙනවා. නැත්තන් මැරෙනවා. ඔය option තුන විතරයි දැන් ඉතුරු. වැඩි කල් යන්නේ නැහැ මේ යන විදිහට ඔය තුනෙන් එකක් කරන්න වෙනවා. කවුරු කොහොම කිව්වත් ජොබ් කලොත් අනිවා වැඩි කල් ජිවත් වෙන එකක් නැහැ මම. පිස්සු හැදිලා හරි මැරෙයි.
    දේශපාලනේ ප්‍රක්ෂේකට හෝ පුද්ගලයෙක්ට තියන කැමැත්ත/බැඳීම අඩු කරගනින්
    උබ 8000 කල්ලියේ එකෙක් නෙමේ නම් උබට දේශපාලනෙන් ලැබෙන වාසියක් නැනේ. එහෙම නම් එක ගැන වොරි වෙන එක නවත්තලා උබේ දේවල් බලාගන්න ගනින්. උබට ජොබ් එක එපා උනේ එතනත් උබ දේශපාලනේ අල්ලන් කඩේ යන නිසා උබව චෝර කරන්න ගත්තද කොල්ලෝ? එක නවත්තලා කියපන් මම දැන් දෙහ්ස්පලානේ නැ . මම ම අගේ වැඩක් බලන් ඉන්නේ කියල කිසිම සංවාදෙකට යන්න එපා.

    බ්‍රෝ මිනිස්සු ජිවත් වෙන්න නොදිවිනා දුකක් නැ . උබලට ලැබුණු ජිවිතේ හරියට ගෙනියන්න බැ කියන්නේ උබල අසමත්. මේ එළකිරි එකේම තියනවා කාටවත් අත නොපා ගොඩ යන්න දේවල් ඕනෙවටත් වැඩිය. තියෙන්නේ කැපවීම සහ හරි පාර හොයාගන්න එක විතරයි