ජිවිතෙ මෙහෙම කෑප කිරිමක් CjNovbdxZtc
blacktulip Well-known member Dec 15, 2009 12,152 3,033 113 යතාර්තය ඇතුලෙ Dec 13, 2012 #1 ජිවිතෙ මෙහෙම කෑප කිරිමක්
somadasa Well-known member Jul 3, 2009 16,314 982 113 PoosHouse Dec 13, 2012 #8 mokadad meke thiyanne
.amda Well-known member Jun 13, 2012 11,079 866 113 Colombo Dec 13, 2012 #9 patta hebei train eka apu widiyata nam paalama wehenna kalin train eke heppenna one ara ussana kelle
dinchad Well-known member Jul 31, 2007 6,974 643 113 Dec 13, 2012 #11 ohoma case ekkak attatamama wela tiyanawalu....
BonziBUDDY Well-known member Nov 11, 2010 3,920 631 113 Feb 2, 2013 #14 තාත්තලා කොහොමත් එහෙම තමයි. එහෙම තමයි කිව්වට කොහොම තමයි ද කියලා කියන්න වචනයෙන් ගලපන්න අමාරුයි. එත් පපුවට දැනෙනවා... දැනුත් එක දැනෙනවා. එක නිසයි අපි තාත්තාට අම්මට වැදුම් පිදුම් කරන්නෙ.. කියන්න ඕනෙ දේ වගේම දෙන්න ඕනි අවවාදය හරියට ම හිතට දැනෙන මොහොතෙ ජීවිතේටම අමතක නොවෙන තරම් සංවේදීව කියලා දුන්න..මගේ තාත්තත් (අප්පච්චි)...නිසා තමයි මම/අපි මේ සංකීර්ණ සමාජ ක්රමයේ හොද-නරක තේරුම් අරගෙන ඔලුව කෙලින් තියාගෙන අද ජීවත් වෙන්නේ. Rep ටික වටේටම බෙදල ඉවර කළා :Sorry:
තාත්තලා කොහොමත් එහෙම තමයි. එහෙම තමයි කිව්වට කොහොම තමයි ද කියලා කියන්න වචනයෙන් ගලපන්න අමාරුයි. එත් පපුවට දැනෙනවා... දැනුත් එක දැනෙනවා. එක නිසයි අපි තාත්තාට අම්මට වැදුම් පිදුම් කරන්නෙ.. කියන්න ඕනෙ දේ වගේම දෙන්න ඕනි අවවාදය හරියට ම හිතට දැනෙන මොහොතෙ ජීවිතේටම අමතක නොවෙන තරම් සංවේදීව කියලා දුන්න..මගේ තාත්තත් (අප්පච්චි)...නිසා තමයි මම/අපි මේ සංකීර්ණ සමාජ ක්රමයේ හොද-නරක තේරුම් අරගෙන ඔලුව කෙලින් තියාගෙන අද ජීවත් වෙන්නේ. Rep ටික වටේටම බෙදල ඉවර කළා :Sorry: